Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අයුතු විදිහට ගාස්තු අයකරන එකට විරුද්ධ වෙන්න ඕනි ....මොකද ස්ලිට් එකේ ඉන්නෙත් සාමාන්‍ය මද්යම පාන්තික දරුවෝ ...සටන් කලේ නැත්තන් තවත් ඕව උන්ට ඕනි විදිහට වැඩි කරනවා

    ජයවේවා !!!!
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :) කතාවනම් ඇත්ත තමයි මචං RESPECT..! ඒත් මුට ආයේ porata ලියන්නවත් පුළුවන් වෙයිද කියල තමා ෂුවර් නැත්තේ, මොකද video එකේ comments කියවද්දී එහෙම හිතෙනවා :sorry::sorry: අනේ මන්ද බන්, අපි ඉන්න කාලෙනම් හැමදේම හොදට තිබුන :yes:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    :) කතාවනම් ඇත්ත තමයි මචං RESPECT..! ඒත් මුට ආයේ porata ලියන්නවත් පුළුවන් වෙයිද කියල තමා ෂුවර් නැත්තේ, මොකද video එකේ comments කියවද්දී එහෙම හිතෙනවා :sorry::sorry: අනේ මන්ද බන්, අපි ඉන්න කාලෙනම් හැමදේම හොදට තිබුන :yes:

    හෙලී කිව්වේ ඇත්ත කියල හිතන් ඉන්න හැමෝටම-
    https://www.facebook.com/SLIITConfessionsNew/posts/1915291455178937
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මූ මෙතන මුගේ දේශපාලන ගේමක් ගහන්නේ... අනික මුගේ සම්බන්දකම් තියනවා අන්තරේ එක්ක.. Management එක්ක arreas එකකුත් තියනවා මුගේ දැන් අවූරුද්දක විතර ඉදන් තමා මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරන්න මාන බලන් හිටියේ. Fee වැඩිකරපු එක ඉතින් මූ අල්ල ගත්ත ඒකට
     
    • Like
    Reactions: RandomGuy

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මු fail පිට fail ඩයල් එකක්. subject අමාරුවෙන් කරලා, රැවුල වවන් ඔය වගේ ඒවා කියා කියා බයිලා ගගහ හිටිය ඉස්සර ඉඳල. ඔහොම දේකට ඉස්සෙල්ලත් අහුවෙලා ඌට ශිෂ්‍ය භවේ අහෝසි නොකර සමාව දුන්න. sliit එක semi government ඉතින් ගාස්තු වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඇයි මේ joker එකට කෑගහන්නේ fresherz එක මැද්දේ? :lol::lol::lol:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මොකෑ වෙලා තියෙන්නෙ ? :eek:

    ඌ බන් අර කූඹියෝ එකේ වගේ ආයතනක් ඇතුලේ ප්‍රශනයක් ඇති කරන්න හදන්නේ. එකම අවුල කුඹියෝ episode එක ඊට කලින් ආව. :rofl::rofl::rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    රිපීට් වෙන හැම කෙනාම එහෙම වෙන්නේ මොලේ අඩු නිසා නෙවෙයි නෙ. සාධාරණ හේතු තියෙනවා. ඌගෙ යටි අරමුණ මොකක් වුණත් ඌ "පෙන්වලා දෙන" කාරණා ඇත්ත.
    අන්තරේ හෝ වෙන මොක්කුන්ට හරි රිංගන්න ඉඩ හදන්නේ management එකේ තිරණය. ඒවායින් තැලෙන පොඩි උන්ට අරුන් පස්සෙ යන්න හිතෙනවා.
    අන්තරේ රිංගන එක අවුල් නම් management එක ළමයින්ගෙ පැත්තෙනුත් බලලා සාධාරණ වැඩිකිරීමක් කරන්න ඕන. ළමයින්ට management එක එක්ක ගැටලු නැති නම් අන්තරේ ට එන්න ඉඩක් නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    රිපීට් වෙන හැම කෙනාම එහෙම වෙන්නේ මොලේ අඩු නිසා නෙවෙයි නෙ. සාධාරණ හේතු තියෙනවා. ඌගෙ යටි අරමුණ මොකක් වුණත් ඌ "පෙන්වලා දෙන" කාරණා ඇත්ත.
    අන්තරේ හෝ වෙන මොක්කුන්ට හරි රිංගන්න ඉඩ හදන්නේ management එකේ තිරණය. ඒවායින් තැලෙන පොඩි උන්ට අරුන් පස්සෙ යන්න හිතෙනවා.
    අන්තරේ රිංගන එක අවුල් නම් management එක ළමයින්ගෙ පැත්තෙනුත් බලලා සාධාරණ වැඩිකිරීමක් කරන්න ඕන. ළමයින්ට management එක එක්ක ගැටලු නැති නම් අන්තරේ ට එන්න ඉඩක් නෑ.
    such as... :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    මූ මෙතන මුගේ දේශපාලන ගේමක් ගහන්නේ... අනික මුගේ සම්බන්දකම් තියනවා අන්තරේ එක්ක.. Management එක්ක arreas එකකුත් තියනවා මුගේ දැන් අවූරුද්දක විතර ඉදන් තමා මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරන්න මාන බලන් හිටියේ. Fee වැඩිකරපු එක ඉතින් මූ අල්ල ගත්ත ඒකට

    අනත්රෙද ? මහින්ද රාජපක්ෂද ?

    කුලියාපිටියෙ පොන්ස් කෙනෙක්.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මූ මෙතන මුගේ දේශපාලන ගේමක් ගහන්නේ... අනික මුගේ සම්බන්දකම් තියනවා අන්තරේ එක්ක.. Management එක්ක arreas එකකුත් තියනවා මුගේ දැන් අවූරුද්දක විතර ඉදන් තමා මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරන්න මාන බලන් හිටියේ. Fee වැඩිකරපු එක ඉතින් මූ අල්ල ගත්ත ඒකට

    True Story :
    "ඔය කෑ ගහන මල්ලිල පොඩ්ඩක් හිතපන් SLIIT කියල එකක් තියෙන හින්ද තමා අපි මෙතන්ට ඇවිල්ල ඉගෙන ගන්නෙ. මෙතනින් out වෙලා යන්න ඕනෙ මොළයක් තියෙන උන් මිසක් එකම subject එක 4 පාරක් ලියල පාස් වෙන උන් නෙවේ. උන් industry එකට ගිහින් දෙන ආතල් දැක්කම අපිට ලැජ්ජයි අපිත් SLIIT කියන්න. ලෝකෙ private campus වල රිපීට් ලියන්න පුලුවන් දෙපාරයි උපරිම. එකත් බැරි උනොත් campus එකෙන් terminate කරනව. එහෙම එකේ උබලට ලැබිල තියෙන chance එක ගැන පොඩ්ඩක් හිතල බලපන්. රිපීට් ගාන වැඩි කරන්න ඕනෙ. එතකොට අඩුමගානෙ ළමයින්ගෙ මොලේට යනව පොඩ්ඩක් හරි මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ කියල. පොඩ්ඩක් මොලෙන් හිතපල්ල ළින්මැඩි මානසිකත්වයෙන් අයින් වෙලා. ඊයෙ කෑ ගහපු එකාට රිපීට් කීයක් තියෙනවද කියල පොඩ්ඩක් හොයල බලපන්. එහෙම උන් industry එකට ගියම මොක්ද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න ඔනේ නැහැ නෙහ්. දුක නෑ එක රිපීට් එකක් තියෙන එකෙක් නැගල කෑ ගහුවනම්. කරගන්න බැරි නම් අයින් වෙලා ගිහින් තමන් කැමති තමන්ට පුලුවන් දෙයක් කරපන් අනාගතේ ගොඩදාගන්න.
    මීට කලකිරීමට පත් ආදි සිසුවෙක්"
    ~Admin9

    https://www.facebook.com/SLIITConfessionsNew/posts/1915291455178937
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    Kumbiyo balala wage mu :)

    :yes::yes:

    issra nam therenne naa dan therenawa mun denna yanne kubiyo wage seen ekak sitam ekata sliit gawena nisa ekatath gemak denna

    paduwe hoda GPA ekak goda dagena hoda job ekak karala athal eke idapan ban

    GPA hoda nam col ehemath denawa eka nisa salli nathi ekekta wunath goda daganna puluwan
     
    Last edited: