අර රැවුලා නම් ෆුල් අන්තරේ mood එකේ ඉන්නේ![]()
Anthare look eka thiyenawa. naki look ekath match wenawa.

කතාවනම් ඇත්ත තමයි මචං RESPECT..! ඒත් මුට ආයේ porata ලියන්නවත් පුළුවන් වෙයිද කියල තමා ෂුවර් නැත්තේ, මොකද video එකේ comments කියවද්දී එහෙම හිතෙනවා 
අනේ මන්ද බන්, අපි ඉන්න කාලෙනම් හැමදේම හොදට තිබුන 

හෙලී කිව්වේ ඇත්ත කියල හිතන් ඉන්න හැමෝටම-
https://www.facebook.com/SLIITConfessionsNew/posts/1915291455178937

මොකෑ වෙලා තියෙන්නෙ ?![]()

such as...රිපීට් වෙන හැම කෙනාම එහෙම වෙන්නේ මොලේ අඩු නිසා නෙවෙයි නෙ. සාධාරණ හේතු තියෙනවා. ඌගෙ යටි අරමුණ මොකක් වුණත් ඌ "පෙන්වලා දෙන" කාරණා ඇත්ත.
අන්තරේ හෝ වෙන මොක්කුන්ට හරි රිංගන්න ඉඩ හදන්නේ management එකේ තිරණය. ඒවායින් තැලෙන පොඩි උන්ට අරුන් පස්සෙ යන්න හිතෙනවා.
අන්තරේ රිංගන එක අවුල් නම් management එක ළමයින්ගෙ පැත්තෙනුත් බලලා සාධාරණ වැඩිකිරීමක් කරන්න ඕන. ළමයින්ට management එක එක්ක ගැටලු නැති නම් අන්තරේ ට එන්න ඉඩක් නෑ.

such as...![]()

මූ මෙතන මුගේ දේශපාලන ගේමක් ගහන්නේ... අනික මුගේ සම්බන්දකම් තියනවා අන්තරේ එක්ක.. Management එක්ක arreas එකකුත් තියනවා මුගේ දැන් අවූරුද්දක විතර ඉදන් තමා මොකක් හරි ප්රශ්නයක් ඇති කරන්න මාන බලන් හිටියේ. Fee වැඩිකරපු එක ඉතින් මූ අල්ල ගත්ත ඒකට

Kumbiyo balala wage mu![]()