i7 or 5T

iPhone 7 or oneplus 5T

  • iPhone 7

    Votes: 30 30.3%
  • oneplus 5T

    Votes: 69 69.7%

  • Total voters
    99
  • Poll closed .

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    pure andoid ganin puluwan tharam Motorola hari kamak nh

    ඇයි බං එහෙම කියන්නෙ?

    සිරාවට නොදන්නා හින්ද අහන්නෙ. මොකද්ද වෙනස?

    J2 එකක තියන OS එකක් එක්ක කම්පෙයා කලාම මොනාද තියන වෙනස්කම්?​
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    One pukak

    :rolleyes::rolleyes::rolleyes:

    head_in_ass-862.bmp
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    බොට රෙප් දෙන්න බෑලු. දුන්නොත් මරනෝලු.
    You must spread some Reputation around before giving it to Honert again.:(
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මනාප 18 ට 45 යි :sorry:

    ලස්සයක් දීල 5T එක අරං J7 එකක් වගේ තේරේවිද සින්හළු :growl:

    අයි පොං එක නං විකුනන්න හරි පුළුවන් පස්සෙ. මේක එහෙමත් බැහැනෙ :baffled:

    මුන්ටත් තියන පස්න අම්මපා
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    5t machn. Moatada ekama price ekata awrudak parana phone ekak ganne?

    Anika i7 eka ios 11 walata update karala nam eke performance danatama drop wela iwari.

    Apple eken 1year panapu phone walata update ekak ewanawa slow karanna device eka. Apple eken ma eka piligattha.

    OS update එකක් දුන්නම අවුල් නං රෝල්බැක් කරන්න බැරිද මචං ?​
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama

    ඇපල් එකෙන් sign කරලා තියෙනකන් විතරයි downgrade කරන්න පුළුවන්. ඊටපස්සේ බෑ.
    අනික i7 එකේ performance බහිනවා කියපු කතාව නම් බොරුවක්. 2013 iPhone 4s එකක් පාවිච්චි කරපු එකා මොනාද දන්නේ දැන් devices ගැන. iPhone 5s තියෙන උනුත් iOS 11 update කරලා අගේට පාවිච්චි කරනවා :lol:

    පුළුවන් නම් 7 නැතුව 7 Plus එකකටම යන්න බලන්න iPhone ගන්නවා නම්. OnePlus 5T එකත් සුපිරි ආයේ උන්ගේ device ගැන කියන්න දෙයක් නෑ :)

    ඇපල් කොච්චර limit දාලා දුන්නත් එක පාරක් පාවිච්චි කරපු එකෙක්ට ආපහු android වලට යන්න හිතෙන්නේ නෑ ඒකයි ඇත්ත. එහෙම හිතෙනවා නම් ඌ ඇපල් ෆෝන් එකක් හරියට පාවිච්චි කරන්න දන්නේ නෑ :rofl: මාත් ඉස්සර android කාලා හිටියේ ඇපල් පාවිච්චි කරන උන්ව නෝන්ඩි කර කර features limit අනන් මනං කියලා. ඔහොම Sony, Samsung, HTC, Dell ෆෝන් පාවිච්චි කරා කාලෙන් කාලෙට මොකද ටික දවසක් පාවිච්චි කලාම හේනට boring වෙනවා එකම UI එක දැකල. Custom ROM ගගහා එක එක විකාර කරා ඒවත් එපා උනා. පස්සේ කොයි එකටත් කියල බලන්න iPhone එකක් ගත්තා. එකෙත් හැමදාම එකම UI එක උනාට අර ෆෝන් වගේ එපා උනේ නෑ. දැනටත් ඇපල් තමා පාවිච්චි කරන්නේ. දැන් android වලට යන්න ආසාවක් නෑ ඇත්තම කියනවා නම් :yes::yes:

    කාගෙන්වත් අහ අහ ෆෝන්, කාර් වගේ දේවල් ගන්න එපා. උබේ හිතේ තියෙන කැමැත්තට එක පාර ගනින් පස්සේ එක එක උන් කියන ඒවා අහලා උබටමයි පසුතැවෙන්න වෙන්නේ අපරාදේ කියලා :no:

    ප/ලි: මං vote කලේ OnePlus 5T එකට. මොකද iPhone 7 එකට වඩා ඒක හොඳයි වගේම මං කැමතිත් ඒකට 7 එකට වඩා :baffled:
     
    Last edited:
    • Like
    Reactions: Honert

    යෙස්‌. තැන්කිව් බොක්ක. සුපිරියටම කියලා තියනව :yes:

    මං මේ පෝන් දෙක අතර හිරවෙලා බං ඉන්නෙ. මිට කළින් ඇපල් යූස් කරලත් නෑ, 5T එකේ ස්පෙක්ස් දැක්කම අතාරින්න හිතෙන්නෙත් නෑ. ඕකයි ඇත්තම සිද්දිය :baffled:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    යෙස්‌. තැන්කිව් බොක්ක. සුපිරියටම කියලා තියනව :yes:

    මං මේ පෝන් දෙක අතර හිරවෙලා බං ඉන්නෙ. මිට කළින් ඇපල් යූස් කරලත් නෑ, 5T එකේ ස්පෙක්ස් දැක්කම අතාරින්න හිතෙන්නෙත් නෑ. ඕකයි ඇත්තම සිද්දිය :baffled:

    උබ දාලා තියෙන දෙකෙන් 5T එක හොඳයි මචං :)
    7 Plus එකකට යන්න පුළුවන් නම් 5T එකට වඩා හොඳයි :cool:

    උබට android පාවිච්චි කරලා දැන් ඇති වෙලා වගේ නම් වෙනසකට වගේ apple එකට ගිහින් බලන්න උබේ හිතේ තියෙන සැක සංකා දුරු කරගන්නත් එක්ක. iPhone එක සෙට් නැත්තන් විකුණලා දාන්න ගන්න ඕන තරම් උන් ඉන්නවා ගන්න බලන් :yes:
    හැබැයි ඇපල් ගන්නවා නම් 2nd hand නම් ගන්න එපා උබට ඇපල් එපා වෙයි.
    16GB ගන්නත් එපා එතකොටත් එපා වෙයි :rofl:
    Rsim unlock ඒවා ගන්නත් එපා :nerd:
     
    Last edited:

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    උබ දාලා තියෙන දෙකෙන් 5T එක හොඳයි මචං :)
    7 Plus එකකට යන්න පුළුවන් නම් 5T එකට වඩා හොඳයි :cool:

    උබට android පාවිච්චි කරලා දැන් ඇති වෙලා වගේ නම් වෙනසකට වගේ apple එකට ගිහින් බලන්න උබේ හිතේ තියෙන සැක සංකා දුරු කරගන්නත් එක්ක. iPhone එක සෙට් නැත්තන් විකුණලා දාන්න ගන්න ඕන තරම් උන් ඉන්නවා ගන්න බලන් :yes:
    හැබැයි ඇපල් ගන්නවා නම් 2nd hand නම් ගන්න එපා උබට ඇපල් එපා වෙයි.
    16GB ගන්නත් එපා එතකොටත් එපා වෙයි :rofl:
    Rsim unlock ඒවා ගන්නත් එපා :nerd:

    එළ. තැන්ක්ස් මචං :cool:

    7 Plus එකකට යන්න පුළුවන් නම් 5T එකට වඩා හොඳයි :cool:

    මෙහෙම කියන්නෙ ස්ක්‍රීන් සයිස් එකයි, ඩුවල් කැමරාවයි හින්දද?

    හැබැයි ඇපල් ගන්නවා නම් 2nd hand නම් ගන්න එපා උබට ඇපල් එපා වෙයි.

    ඒ මොකෝ ඒ ? :oo:

    කොහොමත් යුස්ඩ් ගන්න නං අදහසක් නෑ මචං​
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    I'm personally using Oneplus 3T.
    I'd recommend to buy iPhone. But try to buy the newer one, iPhone 8 if you can.
    I use my phone for general day-to-day stuff and most of them hardly use even half of the available resources.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Performance බහින් නෑ. Apple එකෙන්ම performance limit කරනවා. 1 year වගේ යනකොට එන battery capacity loss එක නිසා වෙන unexpected shutdown නවත්තන්න.

    හැබැයි එක කරන්නේ එ user ව හිමිට ඉලග device ඈකට මාරු කරන්න. ඕක නිසා Apple ලට නඩු ගානක් වැටිලා තියෙන්නේ.

    කොහොම උනත් phone ගන්නේ තමන් නිසා තමන්ට වඩා හොඳ කියලා හිතන පහසු වෙන් use කරන්න පුළුවන් එකක් ගන්න

    අනිත් දෙ තමා Android වැඩක් නෑ කියන බොහෝ අය මුලින්ම Android budget phone එකක් පාවිච්චි කරලා එක slow නිසා Apple එකකට යනවා. ඊට පස්සේ low end device එකක් high end device එකකට compare කරලා Android ජරාවක් කියනවා.

    අනිත් දෙ තමා Phone එකෙ Camera එක ගැන ගොඩාාාක් බලනවා නම් 5t එකකට යන්න එපා. Oneplus ලගේ camera algorithms හරිනෑ. Paint effect වගේ case වගයක් තියෙනවා. Next updates වලින් හදයි බොහෝ දුරට. S8 වගේ ගන්න.(7 එකේ cam එක 5t quality එක වගේ. S8 කිව්වේ 5t එකෙ price range එකට එක දැන් drop වෙලා නිසා. නැත්නම් ඉතින් iPhone x, pixel 2xl වල cam පට්ට.😁)
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Performance බහින් නෑ. Apple එකෙන්ම performance limit කරනවා. 1 year වගේ යනකොට එන battery capacity loss එක නිසා වෙන unexpected shutdown නවත්තන්න.

    හැබැයි එක කරන්නේ එ user ව හිමිට ඉලග device ඈකට මාරු කරන්න. ඕක නිසා Apple ලට නඩු ගානක් වැටිලා තියෙන්නේ.

    කොහොම උනත් phone ගන්නේ තමන් නිසා තමන්ට වඩා හොඳ කියලා හිතන පහසු වෙන් use කරන්න පුළුවන් එකක් ගන්න

    අනිත් දෙ තමා Android වැඩක් නෑ කියන බොහෝ අය මුලින්ම Android budget phone එකක් පාවිච්චි කරලා එක slow නිසා Apple එකකට යනවා. ඊට පස්සේ low end device එකක් high end device එකකට compare කරලා Android ජරාවක් කියනවා.

    This says it all. :yes: