NISSAN![]()
Air bag 6 witarada ban enne?
Mage cousin karayage eke man eda ganan karanakota 8k wage matakayak tiyenne![]()
Battry eke capacity adu wenawa kal yanakota, ethakota range eka adu wenawa, Ehema naththan hondata pagala, eka thana brake gaha gaha sporty type ekata paddo range adu wenawa. Ethana display wenne uge normal driving history ekata adala wena range eka.
MAGE CLIENT kenek gawa thiyenawa RED color ekak
pora kiyana widiyata dan eka 95km lu duwanne charge kalama.. wife ta lagata yanna thama thiyagena inne ....
habai sapa wahane.. agata amaruwak nathuwa Colombo yanna kiyapu wahane
ආ අන්න හරි මට එක අමතක් වුණා
විට්ස් වගේ මතක තිබ්බේ
දන් කට්ටිය හෝ ගාලා audi ගන්නවනේ 1.0l ඒවා
අර audi වීඩියෝ එකේ spare පාර්ට්ස් ගන්න තැන් නිතර ඕනවෙන ඒවගේ ගණන් නිතර එන අවුල් එහෙම eon වීඩියෝ එකේ වගේ දැම්මනම් හොදයි කියල හිතෙනවා.
audi ගන්න හෝ ගත්ත අයට ගොඩක් වැදගත් වෙයි![]()
patta macho...
niyamai
නියමයි.
niyamai![]()
එල මචන්. Review එක පස්සේ බලන්නම්.![]()
අලුත් එක 400km එක අවොත් charging station ඕනත් නෑ
මම Drive කරලා තියන සුපිරිම කාර් එකක්. පට්ටම comfortable. බහුජාතික සමාගම්, කොමිස් කාරයෝ දේශපාලුවෝ නිසා අපේ රටේ තව ගොඩ කාලයක් පෙට්‍රල් කාර් තියෙයි.
මේක ගොඩක් හොඳ video එකක්.... විස්තර නම් ගොඩක් හොයනව. ඒ ගැන උනන්දුවක් තියෙන නිසා.
මම මීට කලිං thread එකක දාපු කරුණු වගයක් තියෙනව මට පෙනුණු. මෙතනට දාන්න හොඳයි කියල හිතුණ බලන කෙනෙක්ට වැදගත් වේවි කියල.
==============
Electric වාහනයකට යන්න ආසාවක් තියෙනව හේතු කීපයක් මත. ඒ වගේම Electric එකක් ගන්න පුංචි බයකුත් තියෙනව එක එක හේතූන් මත. ඒවා ටිකක් නිරාකරණය කරගන්න කැමතියි. Electric වාහන වලින් දැනට ලංකාවෙ ජනප්‍රියම වගේම මුදලින් ගන්න පුළුවන් මට්ටමක තියෙන්නෙ Leaf එක කියල මං හිතනව. ඒ වගේම මේ වාහනය ගැන මූලිකව ගත්තම කවුරුත් හොඳ නැහැ කියනව මං අහල නැහැ. එකම ගැටළුව විදිහට වැඩි දෙනෙක් කතා බහ කරන්නෙ බැටරිය සහ චාර්ජ් කිරීම ගැන තමයි.
බය තියෙන හේතු මුලින් සඳහන් කරන්නම්. වැදගත් වෙන්නේ ඒවා නිසා.
(1.) මේක Budget Friendly වාහනයක් කියන්න තාම අමාරුයිනෙ. මහන්සියෙන් ගාණක් හොයාගෙන එකතු කරල, මුදල් ඉතුරු කරගැනීම අරමුණු කරගෙන මේ වාහනය මිලදී ගන්න තාම "සාමාන්‍ය ආදායමක්" තියෙන කෙනෙක්ට අපහසුයි. රජයෙන් වුනත් මහජනයා බලාපොරොත්තු වෙච්චි තරම් සහනයක්වත් මේකට ලැබුණෙ නැහැනෙ. කොහොම හරි, මේ වාහනය වෙනුවෙන් මේ කරන වියදම... ඒක හොඳ තත්වයෙන් පාවිච්චි කරන්න පුළුවන් කාලයත් එක්ක බැලුවම ලංකාවේ හැටියට ආයෝජනය වාසියි ද අවාසියි ද...?
(2.) ලංකාවේ පාරිසරික තත්වය සාමාන්‍යයෙන් ගත්තම බටහිර, යුරෝපීය වැනි රටවල් එක්ක බලද්දි උෂ්ණත්වය තරමක් වැඩි රටක්. අපිට වැහි ලැබුණට කාලෙන් කාලෙට, උෂ්ණත්වය එදිනෙදා වැඩකටයුතු වලට බලපාන තරම්. එවන් වාතාවරණයක් යටතේ මේ වාහනයේ Battery එක කොයි තරම් දුරට ඔරොත්තු දෙන ශක්තියකින් යුතුද? උෂ්ණත්වය නිසා Battery ආරෝපණය වේගයෙන් බහින්න තියෙන ඉඩ වැඩියිද? AC එක දාගෙන ඉන්නම වෙනවද? පාරිසරික සාධක මත බැටරියේ ආයුකාලය කොතරම් සතුටුදායක ද?
(3.) ලංකාවේ දැන් අධිවේගී මාර්ග සංවර්ධනය හ සාමාන්‍ය ප්‍රධාන මාර්ග (සමහර අතුරු මාර්ගද ඇතුළුව) කාපට් කිරීම නිසා මාර්ග වල තත්වය ක්‍රම ක්‍රමයෙන් හොඳ තත්වයට එමින් තියෙනව. මා සිතනවා මේ වාහනය වඩාත් සුදුසු වන්නේ වල ගොඩැලි නැති අඩුම හොඳ කාපට් පාරක ධාවනය කරන්නටයි. ඒත් ලංකාවේ හැම මාර්ගයක්ම හැම තැනම හොඳයි කියන්න තාම බැහැ. ඒ වගේම කඳු පල්ලම් සහිත මාර්ග අමතක කරන්නත් බැහැ. ඒවගේ භූමි ලක්ෂණ ඇති අපේ රටේ මාර්ගවලට මේ වාහනය කොතරම් දුරට ඔරොත්තු දෙනවාද?
(5.) Batter Capacity. මේක තමා මම හිතන්නෙ මේ වාහනය ගැන හැමෝම සැලකිලිමත් වෙන මාතෘකාව. අපි හැමෝම දන්නව සාමාන්‍යයෙන් Entry Level Price Range සහිත වාහනය සමග ලැබෙන බැටරි පරිමාණය (මා සිතන හැටියට 24Kw) Battery Capacity මට්ටම අනුව ධාවනය කරන්නට පුළුවන් දුර සීමිතයි. නමුත් ගමන සැලසුම් කරගෙන යන කෙනෙක්ට ඒක පාලනය කරගන්න පුළුවන් වේවි. නමුත් ලංකාවේ මහා මාර්ග වල තත්වය (මාර්ග තද බදය) අනුව අපි වැඩි කාලයක් මාර්ගයේ රස්තියාදු වන තරමට battery charge මට්ටම ගැන ඇති බිය වැඩිවෙන්න පුළුවන්. Battery charge මට්ටම එවන් තත්වයන් යටතේ අපට පාලනය කරගන්න පුළුවන් වේවිද? වැඩි ධාරිතාවයකින් යුතු Battery එකකට මාරු වෙන්න පුළුවන් තමයි. නමුත් ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්නට සිද්ධ වෙනව. එතනට යන තාක්ෂණික ක්‍රමවේදයන් මත සහ සේවාව වෙනුවෙන් මිල ගණනය කිරීම් සිදුවනවා වන්නට පුළුවන්. ඒ වගේ දේකට යා හැකි වන්නේ යහමින් මුදල් අත ඇත්තෙක්ට පමණයි. නමුත් එසේ නොහැකි කෙනෙක්ට මෙය කෙතරම් දුරට බලපාවි ද?
(6.) විස්තර හොයද්දි මට දැනගන්න ලැබුණු තව දෙයක් තමයි Full Battery Capacity එක අවුරුදු 4 ක් 5 ක් පාවිච්චි කරද්දි ටික ටික අඩු වෙනව කියන එක. ඒ එක්කම ධාවනය කරන්න පුළුවන් දුර ප්‍රමාණයත් සාපේක්ෂව අඩු වෙනව. ආයතනයේ වගකීම් කාලය ඇතුලත battery එක මාරු කරගන්න පුළුවන් ක්‍රමයක් තියනව කියලත් අහල තියෙනව. ඒ වගේම battery cells මාරු කරගන්නට හැකියාවක් තියෙන බවත් මම අහල තියෙනව අඩු වියදමකින්. ඒ ගැන වැඩි විස්තරයක් තාම දන්නෙ නැහැ. නමුත් යම් හේතුවක් මත මාරු කල නොහැකි අවස්ථාවක් ඇතිවී battery එකක් අලුතින් මිලදී ගන්නට විශාල වියදමක් යන බව අහල තියෙනව. එ් ගැන වැඩි දුර යමක් දැන ගන්නට කැමතියි.
(7.) ප්‍රමාණයෙන් තරමක් ලොකුයි මේ වාහනය. මම දැකල තියෙනව. ලංකාවේ අපි වාහනයක් ගන්නේ drive කරන්න ආසාවට විතරක් නෙමෙයි. පවුලේ වාහනයක් නම් හෝ රාජකාරීමය වශයෙන් හෝ යම් යම් බඩු බාහිරාදිය පුළුවන් උපරිමයෙන් දමාගෙන යන්න තමයි වැඩි දෙනෙක් උත්සාහ කරන්නෙ. මේ වාහනයෙන් ගෙනියන්න පුළුවන් උපරිම බර කොච්චරක් ද? ලංකාවේ අපේ එදිනෙදා අවශ්‍යතා අනුව බැලුවම.? අපි ගෙනියන්න හිතන බර අනුව ඒක කොයි තරම් වාහනයට බලපායි ද?
දැන් අහන්නම් වාසිදායක පැත්තෙන් තියෙන ප්‍රශ්න
(1.) මම අහල තියෙනව Leaf පාවිච්චි කරන කෙනෙක්ගෙන්, වාහනය ධාවනය කරද්දි අපිට තරමක battery එක charge කරගන්න පුළුවන් හැකියාවක් තියෙනව ධාවනය කරන ක්‍රමවේදය අනුව කියල. පෙන්නන දුර ප්‍රමාණයට වඩා තරමක් වැඩි දුරක් ධාවනය කරද්දි උපයා ගත් බවක් තමා මට තේරුණේ. ඒ ගැන යමක් කියන්න පුළුවන් ද?
(2.) Electric වාහනයක තියෙන අනිත් වාසිය මුදල් ඉතිරිය. ඒ කියන්නෙ නඩත්තු වියදම බොහොම අඩුයි. එතකොට, වියදම තවත් ඉතුරු කරගන්නට Solar Panel System එකකින් Charge කරගන්නත් හැකියාවක් තියෙනව කියල අහල තියෙනව. නමුත් ලංකාවේ හරි හමං solar charging system එකක් හදාගන්නත් බර වියදමක් යනව. ඒ වියදමත් එක්ක බැලුවම වඩා ලාබදායී ක්‍රමය EV charging center එකකින් කරගන්න එකද නැත්නම් Solar panel එකක් ගෙදර හයි කරගන්න එකද එහෙමත් නැත්තං සාමාන්‍ය ගෙදර විදුලිය පාවිච්චි කරල charge කරන එකද?
(3.) මම දැකල තියෙනව මේ වාහනයේ monitor එකක්. ඒකේ map එක බලන්න පුළුවන්. ඒ Map එක සහ GPS Navigation අපේ රටේ පාරවල් වලට ගැලපෙන්න ක්‍රියාත්මක වෙනවද?
(4.) Battery cells මාරු කරගන්නට හැකියාවක් තියෙන බව මම කලින් කිව්ව. ඒකත් වාසිදායකයි. එතකොට සම්පූර්ණ Battery එක මාරු කරන්නට දරන්න වෙන වියදම අඩු කරගන්න පුළුවන් වෙනව. මම තව කරුණක් දැක්ක අපිට iPhone එකක් හරි Android එකක් හරි තියෙනව නම් App එකක් දාල වාහනයේ battery එකේ cells වල ආයු කාලය බලාගන්න වගේ වැදගත් report ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. වාහනය ගැන සම්පූර්ණ දත්ත වාර්තාවක් ගන්න පුළුවන් ඒ විදිහට. ඒකත් පරිස්සමෙන් වාහනය පාවිච්චි කරන කෙනෙක්ට වටින දෙයක්.
මට දැනට වැදගත් කරුණු වලට මේවා තමා මතකයට ආවෙ.![]()
Ela thanks bro.වටින ත්‍රෙඩ් එකක්. ගොඩක් ස්තුතියි විස්තර වලට. මාත් LEAF එකක් පාවිච්චි කරනවා. මෙන්න මගේ කාර් එක. 2014 80th anniversary model. AZEO. වාහනේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම දන්න තරමින් විස්තර කියන්නම්.
![]()
![]()
Audi Q2 eka 73k withara wenawa company. Enisa normal crowd eke echchrama loku intrest ekak naha. Spare parts ganan. Aduwata audi badge eka hoyana set eka thama oka ganne. Anik ewa okoma 100 eha. Balamu issarahata karanna.
වටින ත්‍රෙඩ් එකක්. ගොඩක් ස්තුතියි විස්තර වලට. මාත් LEAF එකක් පාවිච්චි කරනවා. මෙන්න මගේ කාර් එක. 2014 80th anniversary model. AZEO. වාහනේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම දන්න තරමින් විස්තර කියන්නම්.
Machan Block ekaka kota kota yaddi range eka godak adu wenawada meke. 25% කින් විතර අඩු වෙනවා
Aye charge karanda yana wiyadama thama wadgath. Special tarrif dala naththan. කිලෝමීටර එකකට රුපියල් පහක් හයක් අතර වියදමක් යනවා. ගොඩක් දුර දුවනවා නම් වියදම ඊටත් වඩා අඩුයි
Api kohe hari pita gedaraka giyoth ehe plug 1 kata gahala charge karanda pulwanda ? පුළුවන් ඇම්පියර් 15 ප්ලග් බේස් එකක් විතරයි ඕනේ
Battry heat wenne mona wage welwatada lankawe. Wegen yaddida, Aprill wage kala wal walda ? kmph 150 වගේ යද්දිනම් හිට් වෙන්න පුළුවන්. තද අව්වේ ගොඩක් වෙලා park කරල තියන්න හොඳ නෑ
2017 walata kalin apu leaf ai bn mechara katha, passa ehema hena kathai.
2018 eka nm suppa. meka lankawata gennana baa neda thama.
වටින ත්‍රෙඩ් එකක්. ගොඩක් ස්තුතියි විස්තර වලට. මාත් LEAF එකක් පාවිච්චි කරනවා. මෙන්න මගේ කාර් එක. 2014 80th anniversary model. AZEO. වාහනේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම දන්න තරමින් විස්තර කියන්නම්.
![]()
![]()

ade anniversary model welath alloys awe nedda![]()
Battry eke capacity adu wenawa kal yanakota, ethakota range eka adu wenawa, Ehema naththan hondata pagala, eka thana brake gaha gaha sporty type ekata paddo range adu wenawa. Ethana display wenne uge normal driving history ekata adala wena range eka.
Leaf eka godak luxury car walatath wada comfortable.