shutter island ෆිල්ම් එක තේරුම් ගන්ඩ නෙට් එක පීරුව..
බයිස්කෝප් සයිට් එකේ මෙන්න මේ කමෙනට් එක හම්බවුණා...

අන්තිමට Teddyට Lobotomy එක කරනව. එයාමයි ඒක තෝරගන්නෙ. වයිෆ්ව මැරුවෙ තමා කියන එක එයාට වේදනාවක්. අන්තිමට මතකය මකල දාන එක එයා තෝර ගන්නව
බයිස්කෝප් සයිට් එකේ මෙන්න මේ කමෙනට් එක හම්බවුණා...

meke dial eka aththama marshal kenek thamai.eath daruwanta karapu de nisa wife marala mu awul yanawa,meke thiyenne a maanasikathwen midenna kathaawak mawaaganna hati,maanta keepa wathaawakma hoda unath aththa therum gaththath eelaga dawase idan aapahu awul yanawa,docaala theeranaya karanne anthima paaratath try karala bari unoth mathakaya nathi karanna,anthimedi hoda wenawa,eath minihata a aththath ekka jeewath wenna amaarui,minihata mathakaya nathi karaganna one nisa aapahu awul wage ragapaanawa,eakata ahuwena docaala minihawa mathakaya nathi karanna ekkan yanawa,wife wa marapu raakshayek widihata jeewath wenawata wadaa miniha kamathiy mathakaya nathi karaganna,a de thama awasaana debasen kiyawenne,,,,,,live as a monster or die as good man

අන්තිමට Teddyට Lobotomy එක කරනව. එයාමයි ඒක තෝරගන්නෙ. වයිෆ්ව මැරුවෙ තමා කියන එක එයාට වේදනාවක්. අන්තිමට මතකය මකල දාන එක එයා තෝර ගන්නව