ඉස්සර තාත්තගෙන් අහනව මහ පාර ඉවරවෙන්නෙ කොහෙන්ද කියිල[/QU
oka ahanakota ubata wayasa awrudu 20 neda?
ඉස්සර තාත්තගෙන් අහනව මහ පාර ඉවරවෙන්නෙ කොහෙන්ද කියිල[/QU
oka ahanakota ubata wayasa awrudu 20 neda?
Baby awe 2008.
E kiyanne uba e kale podi kiwwe hujja kollek neda.?
ඒ 4th shy යකෝ![]()

මම පොඩි කාලේ සාක්කුවේ දාගෙන ගිය සෙල්ලං පර්ස් එකේ ලංකා සිතියමක් දාගෙන හිටියා පාර වැරදුනොත් ඒක බලාගෙන ගෙදර එන්න කියල![]()
dan o/l karana eka nawaththala oya technical course ekak wath karapan..![]()
ඕවට සැලෙන්නෑ යකෝ
10 පාරක් කරල හරි ගොඩදාගන්නව 
මම පොඩි කාලේ සාක්කුවේ දාගෙන ගිය සෙල්ලං පර්ස් එකේ ලංකා සිතියමක් දාගෙන හිටියා පාර වැරදුනොත් ඒක බලාගෙන ගෙදර එන්න කියල![]()

2008 ආවට මට ඕක මුලින්ම අහන්න ලැබුනෙ 2009 2010 විතර![]()
මම පොඩි කාලේ සාක්කුවේ දාගෙන ගිය සෙල්ලං පර්ස් එකේ ලංකා සිතියමක් දාගෙන හිටියා පාර වැරදුනොත් ඒක බලාගෙන ගෙදර එන්න කියල![]()

Apooo thawath podi hujja kollek.

මම පොඩි කාලේ සාක්කුවේ දාගෙන ගිය සෙල්ලං පර්ස් එකේ ලංකා සිතියමක් දාගෙන හිටියා පාර වැරදුනොත් ඒක බලාගෙන ගෙදර එන්න කියල![]()

aththa kiyapan molderge paiya urannath hithuna neda?
වෙන රටක හිටියා නං ලංකා සිතියමක් තියන් ඉන්නවයැekale uba hitiye wena ratakada?
ඒ කාලේ ගුගල් මැප් අනං මනං නෑ නෙ.උඹල ඉරිසියාවෙ අපි විභාග පාස් වෙනවටඕවට සැලෙන්නෑ යකෝ
10 පාරක් කරල හරි ගොඩදාගන්නව
![]()

දැන් මං කොහෙද කිව්වෙ පොඩි කාලෙ ඇහුව කියල![]()
අපි ඉන්නේ ප්රධාන පාරක් අයිනේ ඉතින් අපේ පාර ලංකා සිතියමේ තියෙනවා
yakoo google map walin wath lankawe parawal hoyaganna be
මම හිතුව ඉතුරු පාරවල් තමා අනික් ඉරිවලින් ඇඳලා තියෙන්නේ එච්චරයි ලංකාවටම පාරවල් තියෙන්නේ කියල හිතුවේ
ඕලෙවල් පාස් වෙන්නම ඕනෙ නෑ සාර්තක වෙන්න...
බලපන් බිල්ගේට්ස් , මර්ක් සකබර්ග් වගේ අය ඕලෙවල් පාස් වෙලාද සාර්තක උනේ.?![]()