අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්&a
[FONT="]2010 [/FONT][FONT="]හා[/FONT][FONT="] 2011 [/FONT][FONT="]වර්ෂ [/FONT][FONT="]වල [/FONT][FONT="]ඉරිදා [/FONT][FONT="]ලංකාදීප [/FONT][FONT="]පුවත්පතේ [/FONT][FONT="]දියත [/FONT][FONT="]අතිරේකයේ [/FONT][FONT="]අවසාන [/FONT][FONT="]නාසියා[/FONT][FONT="] යන [/FONT][FONT="]තේමාව [/FONT][FONT="]යටතේ [/FONT][FONT="]ඵලවූ [/FONT][FONT="]ලිපි[/FONT][FONT="] පෙළෙහි [/FONT][FONT="]ඇතැම් [/FONT][FONT="]ලිපි [/FONT][FONT="]මෙතැන්[/FONT][FONT="]සිට [/FONT][FONT="]මා[/FONT][FONT="] විසින්[/FONT][FONT="] Thread [/FONT][FONT="]මගින්[/FONT][FONT="] ඵල [/FONT][FONT="]කරමි[/FONT][FONT="].[/FONT]
[FONT="]දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද [/FONT][FONT="]සමයේ [/FONT][FONT="]නාසින් [/FONT][FONT="]විසින් [/FONT][FONT="]නිරිතදිග [/FONT][FONT="]පෝලන්තයේ[/FONT][FONT="] ඔස්ච්ව්ට්ස් [/FONT][FONT="]නගරයේ [/FONT][FONT="]පවත්වාගෙන[/FONT][FONT="]ගිය [/FONT][FONT="]සමූල [/FONT][FONT="]ඝතන [/FONT][FONT="]සිර[/FONT][FONT="]කදවුරේ [/FONT][FONT="]කදවුරු[/FONT][FONT="] වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය[/FONT][FONT="]. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද්ධයෙන්[/FONT][FONT="] ජර්මනිය [/FONT][FONT="]පරාජය [/FONT][FONT="]වීමත් [/FONT][FONT="]සමග [/FONT][FONT="]පළායන [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] පුරා [/FONT][FONT="]වසර[/FONT][FONT="] හතළිහක්[/FONT][FONT="] සැගව [/FONT][FONT="]ජීවත්[/FONT][FONT="]වූයේය[/FONT][FONT="]. [/FONT][FONT="]ඔහුගේ[/FONT][FONT="] සිරුර[/FONT][FONT="] බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය[/FONT][FONT="].[/FONT]
[FONT="]අවසාන [/FONT][FONT="]නාසියා [/FONT][FONT="]ඔහුගේ [/FONT][FONT="]ජීවන[/FONT][FONT="] තොරතුරු[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] සමූල[/FONT][FONT="] ඝතකයකු [/FONT][FONT="]බවට [/FONT][FONT="]පත්වන්නට [/FONT][FONT="]හේතු [/FONT][FONT="]සොයා [/FONT][FONT="]ජෙරල්ඩ්[/FONT][FONT="] ඇස්ටර්[/FONT][FONT="] කළ [/FONT][FONT="]පර්යේෂණයේ ප්රතිඵලයයි[/FONT][FONT="].
[FONT="]2010 [FONT="]මාර්[FONT="]තු [FONT="]ම[FONT="]ස 28 [FONT="]වැ[FONT="]නි[FONT="]දා [FONT="]දි[FONT="]ය[FONT="]ත අ[FONT="]ති[FONT="]රේ[FONT="]ක[FONT="]යෙන්,
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT="]හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය[/FONT][FONT="].[/FONT]
[FONT="] [FONT="]පුර්ව සරසවි විද්‍යාලයේ පාඨමාලාව අවසන් කරනවිට ඔහු අන්‍යයන්ගේ ඇසුර ප්‍රිය නොකරන යමක්[/FONT][FONT="] කෙරෙහි අවධානය යොමු කලේය.මතුපිට අලංකාරයෙන් පමණක් යුත් සමාජ කරුණවක් ඔහු අත්පත් කරගෙන සිටියේය. එසේම දක්ෂ බෝල්රූම් නැටුම් කරුවෙක් බවට පත්ව සිටියේය. ඒ නිසාත් ඔහුගේ හොද පෙනුම නිසාත් තරුණියෝ ඔහු වෙත ඇදී ආවේය.1930 දී ඔහු මියුනිච් සරසවියට ඇතුලුවිය. මෙය දේශපාලන කැලඹීම් සහිත මධ්‍යස්ථානයක් විය.1923 දී හිට්ලර් අවාසනාවන්ත මියුනිච් කැරැල්ලට නායකත්වය දෙනවිට ජෝෂප්ගේ වයස අවුරුදු දොළහක් විය. අනාගත නායකයාට සිර දඩුවම් ලැබුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.එහෙත් සිර දඩුවමේ තිබූ ලිහිල් ස්වභාවය නිසා හිට්ලර් ඒ කාලය තම දේශපාලන දර්ශණය සහ ජර්මනිය [/FONT][FONT="]යුරෝපය [/FONT][FONT="]පාලනය [/FONT][FONT="]කරන [/FONT][FONT="]සැලසුම[/FONT][FONT="] අඩංගු [/FONT][FONT="]මාගේ [/FONT][FONT="]සටන[/FONT][FONT="] නැමති[/FONT][FONT="] පොත [/FONT][FONT="]ලියන්නට [/FONT][FONT="]යොදා [/FONT][FONT="]ගත්තේය[/FONT][FONT="].
[/FONT][/FONT]
[FONT="][FONT="] [FONT="]හිට්ලර් සිර ගෙදරින් නිදහස් වූයේ බලය අල්ලා ගැනීම සඳහා පෙරටත් වඩා දැඩි අධිෂ්ඨානයකිනි[/FONT][FONT="]. ජෝෂප් මෙන්ගෙල් වැනි සරසවි සිසුන්ගේ සහාය අති ධාවනකාරී බලවේග කරා වේගයෙන් පැතිරිණි. ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය,නැතිනම් නාසි ව්‍යාපාරයට ලොකු ආකර්ෂණයක් ඇතිවිය.[/FONT]
[FONT="]හිට්ලර් නිතර මියුනිච් වල කථා පැවැත්විය[/FONT][FONT="]. විශාල සිසු පිරිසක් ඔහුට සවන් දෙන්නට රොක්වූහ. ජර්මනියේ නව දේශපාලනයට ජෝෂප් මෙන්ගෙල්ගේ පැහැදිළි සහයෝගය ප්‍රථම වතාවට ලැබුණේ මෙහිදීය.[/FONT]
[FONT="]1921 දී නාසි දේශපාලන හමුදාව(SA) නිර්මාණය කරනලදි.ඔවුන් ඇන්දේ දුඹුරු පාට කමිසය.ඔවුහු හිට්ලර්ට දඩබ්බර මැර කොල්ලන් සැපයූහ.[/FONT]
[FONT="]1920 දශකය මැද බාගයේදී කළු කමිස කල්ලිය ද හිට්ලර් විසින් බිහිකලේය.1929 වන තෙක් හිට්ලර්ගේ පුද්ගලික ආරක්ෂකයන් ලෙස මේ කල්ලියේ අය ක්‍රියා කළහ.1929 දී මේ කල්ලියේ නායකත්වයට මියුනිච් ප්‍රදේශයේ කුකුළු ගොවියෙකු වූ හෙන්රි හිම්ලර් පත් කරනු ලැබිණි. මුලින් දෙසීයක සාමාජික පිරිසකගෙන් යුතු වූ කල්ලිය හිම්ලර් විසින් අවසානයේ ජර්මනිය පුරා ආධිපත්‍යය පැතිරූ SS සංවිධානය බවට පත් කලේය. පසුව ජෝෂප් මෙන්ගෙල්ට ඔහුගේ බලය ලබා දුන්නේය.[/FONT]
[FONT="]අනෙක් ජර්මානු ජන කොට්ඨාස දේශපාලන නොසන්සුන් බවෙන් පොපියමින් සිටි අතරේ ගූන්ස්බර්ග් වල සන්සන්දනාත්මක වශයෙන් සන්සුන් බවක් වැවතිණි[/FONT][FONT="]. ගූන්ස්බර්ග් වල නාසි ක්‍රියාකාරකම් මතු වන්නට පටන් ගත්තේ 1922 දීය. ඒ බලය අල්ලා ගැනීමේ චේතනාවෙන් හිට්ලර් හදිස්සියේ එල්ල කල අසාර්ථක ප්‍රහාරයට වසරකට පෙරය.[/FONT]
[FONT="]1930 දශකයේ දේශපාලන ව්‍යාපාර ගූන්ස්බර්ග් කැලඹුවේය. 1930 දී [FONT="]කො[/FONT]මියුනිස්ට්වාදීහු ජන්ද 315 ක් තරම් ප්‍රමාණවත් ගණනක් ලබා ගත්හ.[/FONT]
[FONT="]ඒකාධිපති ආණ්ඩුව පිහිටුවීමට පෙර පැවති අවසාන නිදහස් මැතිවරණයේදී ගූන්ස්බර්ග් වැසියන්ගෙන් සියයට[/FONT][FONT="] 33 ක් හිට්ලර්ට සහයෝගය ලබා දුන්හ. ඒ වතාවේදී ඔහුට ජාතිය පුරා පැතිරුණු විශිෂ්ට සහයෝගයක් ලැබිණි. ඒ අනුව 1933 ජනවාරි මාසයේදී ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ චාන්සලර් බවට පත්විය.
[FONT="]
[/FONT]
[/FONT] [/FONT] [/FONT]

[/FONT][/FONT] [/FONT] [/FONT]
Last edited: