JOB HELP

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Chinese Language Special Degree එකක් තියෙන කෙල්ලෙකුට හරියන ජොබ් මොනාද මචන්ලා තියෙන්නේ?

    දන්නා උන් ඉන්නවනම් පොඩ්ඩක් හෙල්ප් එකක් දීපන්කො :confused:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    චීන ලංකාවේ එම්බසි එකෙ, (තානාපති සේවය)ඩිප්ලෝමටික් මිෂන් වලට යන්න පුළුවන්. හැබැයි තව එක්සැම් කරන්න වෙනවා. නමුත් ඕකට ලොකු සැලරි එකකට වැඩ කළකි ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හැටියට.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,627
    2,329
    113
    balanna Aitken, Hayleys, Browns wage tourists mn lagadith dakka China desk ekata language eka thiyana aya hoyanawa Aitken Spence eke
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    balanna Aitken, Hayleys, Browns wage tourists mn lagadith dakka China desk ekata language eka thiyana aya hoyanawa Aitken Spence eke
    ඕවර් කොලිෆයිඩ් බාන්ස්. මේ ඩිග්රි එක තියන් ටුවරිස්ට් ෆ්රන්ට් ලයින් ඉන්න එක මෝඩ කමක්. ඔය වගේ ජොබ් ගන්න නම් නිකන් ඒ ලෙවල් චයිනිස් බාශාවට C එකක් දැම්මත් ඇති.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,627
    2,329
    113
    ඕවර් කොලිෆයිඩ් බාන්ස්. මේ ඩිග්රි එක තියන් ටුවරිස්ට් ෆ්රන්ට් ලයින් ඉන්න එක මෝඩ කමක්. ඔය වගේ ජොබ් ගන්න නම් නිකන් ඒ ලෙවල් චයිනිස් බාශාවට C එකක් දැම්මත් ඇති.

    ehemada? mn dnna girl kenek innawa mn hithuwa ithin dena line eke hatiyata supiri job ekak kiyala :rolleyes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ehemada? mn dnna girl kenek innawa mn hithuwa ithin dena line eke hatiyata supiri job ekak kiyala :rolleyes:
    පිස්සුද බන්. ටුවරිස්ට් ටුවර් මැනේජර්ලා වගේ උන්ටත් බෂා ඩිග්රි වැඩක් නැ. ෆ්රන්ට් ඩෙස්ක් උන්ට බාෂා ඩිග්රි ඕනා නැ. මෙ කියන ඩිග්රි එක තියනවා නම් අනිවාර්යෙන් ට්‍රආන්ස්ලේටර් ජොබ්ස් ගත්තකි ඩිප්ලෝමටික් මිෂන්වල. ලංකාවේ වෙන්නම ඕනා නැ. චයිනීස් (මැන්ඩරින් ) ටු ඉන්ග්ලිෂ් පුළුවන් නම් ගොඩක් එම්බසි වලින් ජොබ් ගත්තකි ට්‍රාන්ස්ලේටර් හැටියට. දිප්ලෝමටික් ඔෆීෂියල් ජොබ් නම් ගන්න ඉතින් ඩිප්ලෝමසි එක්සැම් කරන්න වෙනවා. ඊට අමතරව කෙල්ලෙක් නිසා එයාර්ලයින් වල ජොබ් ගන්න බැරි වෙන එකක් නැ.. කැබින් ක්රූ නෙමෙයි, ඉඉට වඩා හොද ඩෙස්ක් / ෆිල්ඩ් ජොබ්
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,357
    1,630
    113
    Mcn mage ekita scholarship ekak hambela thiyena china gihin study karanna. Degree ekath chinese language sambanda ekak. Therumk thynwada bn oka karanna yana eka. Hemadama china walama inna weida
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    චීන ලංකාවේ එම්බසි එකෙ, (තානාපති සේවය)ඩිප්ලෝමටික් මිෂන් වලට යන්න පුළුවන්. හැබැයි තව එක්සැම් කරන්න වෙනවා. නමුත් ඕකට ලොකු සැලරි එකකට වැඩ කළකි ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හැටියට.

    Machan meka gana thwa wadi wistaharayak dananwda? Math asa na bn Tourism walata me wage scene ekak nam awlakma naa neh? Meka gana wisthara dannawanam mata PM ekak daanna
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Mcn mage ekita scholarship ekak hambela thiyena china gihin study karanna. Degree ekath chinese language sambanda ekak. Therumk thynwada bn oka karanna yana eka. Hemadama china walama inna weida
    නැ යකෝ. යවපන් කෙල්ලව. ඉස්සරහට ඉන්ග්ලිෂ් වගේම ජාත්‍යන්තර බාශාව වෙන්නේ මැන්ඩරින් හා කැන්ටනිස්. ප්‍රංශ බාශාව වගේ වෙනවා. ලොකු ඉල්ලුමක් තියෙයි ඉස්සරහට චිඉනෙන් පිට සිල්ක් රෝඩ් එක ඕපන් උනාම.
     
    • Like
    Reactions: slickdeath

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Machan meka gana thwa wadi wistaharayak dananwda? Math asa na bn Tourism walata me wage scene ekak nam awlakma naa neh? Meka gana wisthara dannawanam mata PM ekak daanna
    මේකට නම් දේශපාලන තල්ලුවක් ඕනා මචන්. චිනේ ලංකාවේ එම්බසි අනිවාර්යෙන් දේශපාලනේ ඕනා. නමුත් ලංකාවේ චීන එම්බසි එක නම් වෙකන්ට් වෙනකොට සයිට් එකේ දානවා. ගොඩක් චාන්ස් තියනවා එහෙම. කෙල්ල දිග්රිය කලේ කොහෙද? ප්රෝෆෙසර්ලා වගේ උන්ව කන්ටක්ට් කරලා බලහන්.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මේකට නම් දේශපාලන තල්ලුවක් ඕනා මචන්. චිනේ ලංකාවේ එම්බසි අනිවාර්යෙන් දේශපාලනේ ඕනා. නමුත් ලංකාවේ චීන එම්බසි එක නම් වෙකන්ට් වෙනකොට සයිට් එකේ දානවා. ගොඩක් චාන්ස් තියනවා එහෙම. කෙල්ල දිග්රිය කලේ කොහෙද? ප්රෝෆෙසර්ලා වගේ උන්ව කන්ටක්ට් කරලා බලහන්.

    Degree eka kale nam Sabaragamuwa Uni eke. 2nd Upper ekak thiyenawa.
    Wena mona wage ewada thawa thiyenne machan?
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,357
    1,630
    113
    නැ යකෝ. යවපන් කෙල්ලව. ඉස්සරහට ඉන්ග්ලිෂ් වගේම ජාත්‍යන්තර බාශාව වෙන්නේ මැන්ඩරින් හා කැන්ටනිස්. ප්‍රංශ බාශාව වගේ වෙනවා. ලොකු ඉල්ලුමක් තියෙයි ඉස්සරහට චිඉනෙන් පිට සිල්ක් රෝඩ් එක ඕපන් උනාම.

    Kellage idea eka mawath ehata ganna ita passe. Mata china set wenne ne bn. Un englishwath katha krnne nene. Matath unge basawa igena ganna wenwa :angry: Anika mta set wena job thyeida dnneth nene
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Kellage idea eka mawath ehata ganna ita passe. Mata china set wenne ne bn. Un englishwath katha krnne nene. Matath unge basawa igena ganna wenwa :angry: Anika mta set wena job thyeida dnneth nene
    ehema avul na ban. medicine karana lankawe un inne china wala. English awulak na. ehe English thiyanawa.