ඕවර් කොලිෆයිඩ් බාන්ස්. මේ ඩිග්රි එක තියන් ටුවරිස්ට් ෆ්රන්ට් ලයින් ඉන්න එක මෝඩ කමක්. ඔය වගේ ජොබ් ගන්න නම් නිකන් ඒ ලෙවල් චයිනිස් බාශාවට C එකක් දැම්මත් ඇති.balanna Aitken, Hayleys, Browns wage tourists mn lagadith dakka China desk ekata language eka thiyana aya hoyanawa Aitken Spence eke
ඕවර් කොලිෆයිඩ් බාන්ස්. මේ ඩිග්රි එක තියන් ටුවරිස්ට් ෆ්රන්ට් ලයින් ඉන්න එක මෝඩ කමක්. ඔය වගේ ජොබ් ගන්න නම් නිකන් ඒ ලෙවල් චයිනිස් බාශාවට C එකක් දැම්මත් ඇති.

පිස්සුද බන්. ටුවරිස්ට් ටුවර් මැනේජර්ලා වගේ උන්ටත් බෂා ඩිග්රි වැඩක් නැ. ෆ්රන්ට් ඩෙස්ක් උන්ට බාෂා ඩිග්රි ඕනා නැ. මෙ කියන ඩිග්රි එක තියනවා නම් අනිවාර්යෙන් ට්‍රආන්ස්ලේටර් ජොබ්ස් ගත්තකි ඩිප්ලෝමටික් මිෂන්වල. ලංකාවේ වෙන්නම ඕනා නැ. චයිනීස් (මැන්ඩරින් ) ටු ඉන්ග්ලිෂ් පුළුවන් නම් ගොඩක් එම්බසි වලින් ජොබ් ගත්තකි ට්‍රාන්ස්ලේටර් හැටියට. දිප්ලෝමටික් ඔෆීෂියල් ජොබ් නම් ගන්න ඉතින් ඩිප්ලෝමසි එක්සැම් කරන්න වෙනවා. ඊට අමතරව කෙල්ලෙක් නිසා එයාර්ලයින් වල ජොබ් ගන්න බැරි වෙන එකක් නැ.. කැබින් ක්රූ නෙමෙයි, ඉඉට වඩා හොද ඩෙස්ක් / ෆිල්ඩ් ජොබ්ehemada? mn dnna girl kenek innawa mn hithuwa ithin dena line eke hatiyata supiri job ekak kiyala![]()
චීන ලංකාවේ එම්බසි එකෙ, (තානාපති සේවය)ඩිප්ලෝමටික් මිෂන් වලට යන්න පුළුවන්. හැබැයි තව එක්සැම් කරන්න වෙනවා. නමුත් ඕකට ලොකු සැලරි එකකට වැඩ කළකි ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හැටියට.
නැ යකෝ. යවපන් කෙල්ලව. ඉස්සරහට ඉන්ග්ලිෂ් වගේම ජාත්‍යන්තර බාශාව වෙන්නේ මැන්ඩරින් හා කැන්ටනිස්. ප්‍රංශ බාශාව වගේ වෙනවා. ලොකු ඉල්ලුමක් තියෙයි ඉස්සරහට චිඉනෙන් පිට සිල්ක් රෝඩ් එක ඕපන් උනාම.Mcn mage ekita scholarship ekak hambela thiyena china gihin study karanna. Degree ekath chinese language sambanda ekak. Therumk thynwada bn oka karanna yana eka. Hemadama china walama inna weida
මේකට නම් දේශපාලන තල්ලුවක් ඕනා මචන්. චිනේ ලංකාවේ එම්බසි අනිවාර්යෙන් දේශපාලනේ ඕනා. නමුත් ලංකාවේ චීන එම්බසි එක නම් වෙකන්ට් වෙනකොට සයිට් එකේ දානවා. ගොඩක් චාන්ස් තියනවා එහෙම. කෙල්ල දිග්රිය කලේ කොහෙද? ප්රෝෆෙසර්ලා වගේ උන්ව කන්ටක්ට් කරලා බලහන්.Machan meka gana thwa wadi wistaharayak dananwda? Math asa na bn Tourism walata me wage scene ekak nam awlakma naa neh? Meka gana wisthara dannawanam mata PM ekak daanna
මේකට නම් දේශපාලන තල්ලුවක් ඕනා මචන්. චිනේ ලංකාවේ එම්බසි අනිවාර්යෙන් දේශපාලනේ ඕනා. නමුත් ලංකාවේ චීන එම්බසි එක නම් වෙකන්ට් වෙනකොට සයිට් එකේ දානවා. ගොඩක් චාන්ස් තියනවා එහෙම. කෙල්ල දිග්රිය කලේ කොහෙද? ප්රෝෆෙසර්ලා වගේ උන්ව කන්ටක්ට් කරලා බලහන්.
නැ යකෝ. යවපන් කෙල්ලව. ඉස්සරහට ඉන්ග්ලිෂ් වගේම ජාත්‍යන්තර බාශාව වෙන්නේ මැන්ඩරින් හා කැන්ටනිස්. ප්‍රංශ බාශාව වගේ වෙනවා. ලොකු ඉල්ලුමක් තියෙයි ඉස්සරහට චිඉනෙන් පිට සිල්ක් රෝඩ් එක ඕපන් උනාම.
Anika mta set wena job thyeida dnneth neneehema avul na ban. medicine karana lankawe un inne china wala. English awulak na. ehe English thiyanawa.Kellage idea eka mawath ehata ganna ita passe. Mata china set wenne ne bn. Un englishwath katha krnne nene. Matath unge basawa igena ganna wenwaAnika mta set wena job thyeida dnneth nene