Nidahasa with Yahapalanaya

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
27073363_10155341526075677_3664840269623767230_n.jpg

අපි ඇත්තටම නිදහස්ද?
 
Last edited:

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක fake එකක් බන් එහෙම නීති නැහැ ඕන නම් ඉස්සර තින්න ඇති දැන් එහෙම ඒවා නැහැ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හප්පට.....ආයෙත් ජාත්‍යන්තරේට ඇරගෙන ගිහිල්ල නේද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
    ඔහොම කරන්න කරන්න තමයි ජාත්‍යන්තරයේ සහයෝගය හම්බවෙන්නෙ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113

    26.gif

    හික්... හිකිස්...
    ඩිජිටල් නාඩගං කියන්නෙ ඕවට තමයි....
    අම්ම මුත්ත කාළෙවත් කොල දේවල්ද මේ...?
    හික්... හික්....