ශ්‍රී දළදා මාලිගාව රන් වියන

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ශ්‍රී දළදා මාලිගාව රන් වියන

කෝටි 4.5ක් වියදම් කරලා මේක පිළිසකර කරන්න හදනවා. ඇත්තටම මේකට සල්ලි කොහෙන්ද? ආණ්ඩුවෙන් මේකට සල්ලි දෙනවද? එතකොට පින් කැටවල දාන සල්ලි ගන්නේ නෑද්ද?
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මාලිගාවට නං ආදායම තියෙනවනේ ලක්ෂ හාරසිය පනහක් කියන්නේ ගේමක් නෑ :yes:
එහෙනම් මේකට රනිල් කොල්ලා සල්ලි දෙනවා කියන්නේ ඇයි ???
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙනම් මේකට රනිල් කොල්ලා සල්ලි දෙනවා කියන්නේ ඇයි ???
    ඕවා දේසපාලන ගැට අනාගතේ කියන්න පුළුවන් නෙ අහවල් එක අපි තමා කරේ කියල.

    බෝධියේ රන් වැට ගැහුවේ අපි, මාලිගාවේ වියන බැන්දේ අපි, අහවල් බුදු පිළිමේ උස්සල කෙලින් කරේ අපි කිය කිය ඔය කියන්නේ :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕවා දේසපාලන ගැට අනාගතේ කියන්න පුළුවන් නෙ අහවල් එක අපි තමා කරේ කියල.

    බෝධියේ රන් වැට ගැහුවේ අපි, මාලිගාවේ වියන බැන්දේ අපි, අහවල් බුදු පිළිමේ උස්සල කෙලින් කරේ අපි කිය කිය ඔය කියන්නේ :yes:
    එකනේ බන්. මිනිස්සුන්ගේ සල්ලිවලින හදලා අන්තිමට ආණ්ඩුවෙන් දුන්නා කියලා එතනිනුත් කොටි 4.5ක් මාටියා ගහනවද දන්නේ නැ
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මාළිගාවේ සල්ලි වලින් කොච්චර මිනිස්සුන්ගෙ බඩගිනි නිවන්න පුළුවන්ද බන්? ඇයි ඔව්වා ගොඩගහගෙන ඉන්නෙ. සියල්ල අත්හරින්න නෙමේද බුදු හාමුදුරුවො කිව්වෙ.
     
    Similar threads