ශ්රී දළදා මාලිගාව රන් වියන
කෝටි 4.5ක් වියදම් කරලා මේක පිළිසකර කරන්න හදනවා. ඇත්තටම මේකට සල්ලි කොහෙන්ද? ආණ්ඩුවෙන් මේකට සල්ලි දෙනවද? එතකොට පින් කැටවල දාන සල්ලි ගන්නේ නෑද්ද?