do you think teachers should punish students physically ?

  • yes they should

    Votes: 99 61.5%
  • no they should not

    Votes: 62 38.5%

  • Total voters
    161

shasheedil

Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    :yes::yes:
    අපි ගමු 1 වසර පන්තියක්. ලංකාවේ රජයේ පාසලක, පන්තියක ළමයි 38-40 ඉන්නවා. එක ටීචර් කෙනයි ඉන්නේ. එක එක වර්ගයේ ළමයි එනවා. අහිංසක වගේම කොලු තාත්තලත් එනවා. අර අහිංසක සහ සාමාන්‍ය ළමයි ටික විනාශකාරී අස්වාභාවික විදියට දඟලන ළමයි ටිකෙන් බෙර ගන්න එයාලට ශාරීරික දඬුවම් කලාට කමක් නැහැ.

    නමුත් ඉගෙනගැනීම සම්බන්ධ කටයුතු වලදී ගහල උගන්වනවට මම කැමති නැහැ. ඒක අසාර්ථකයි. නමුත් ඩිසිප්ලින් හදා ගන්න දඬුවම් කලාට කමක් නැහැ කියලයි මගේ හැගීම. .

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    ලංකාවේ නිතියට අනුව වේවැලෙන් ගහන්න පුලුවන්ද කොහෙද, හැබැයි ටච් කරන්න බැහැ.

    are you sure ? :shocked: can you post some reference about this law ?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,518
    1
    10,761
    113
    gahnda one bn.apita kochchara gahala thiyenawada.ewa hinda thamai api mehema inne.e dawas wala tharaha giyta dan therenawa aththa
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපි තරම් ගුටිකාපු උන් මේ දෙකෙඩ් එකේ නැ බන්. දැන් උන් දෙක ගහනකොට ගුරුවරයට් ගහලා
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    Ammo sirawata ban..mama hamadaama wage kanawa..ewa mathak wenakota...
    Ammo api karapu dewal kiyanna giyoth me thread eka madiwenawa ban.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ammo sirawata ban..mama hamadaama wage kanawa..ewa mathak wenakota...
    Ammo api karapu dewal kiyanna giyoth me thread eka madiwenawa ban.
    අපිට ගුරුවරු ගැහුවා කියලා ගෙදර ගිහින් කිව්වොත් ගෙදරිනුත් ගුටි.. දැන් ඉන්න උන්ගේ අම්මලා රෙද්ද උස්සන් එනවා ළමයට ගැහුවේ ඇයි කියාගෙන ඉස්කෝලෙට. අපේ කාලේ ඉස්කෝලෙට බාර දෙනකොටම කියන්නේ, ගහලා හදන්න ඉස්කොලා මහත්තයෝ කියලා. අපේ කාලේ ගුරුවරුත් නම්බු පිටින් හිටියා. දැන් ගුරුවරු පොන්නයෝ ගානට වැටිලා. උන් කරන්නෙත් පොන්න වදනේ. කෙල්ලොන්ට ලියුම් ලියනවයි, තැන අල්ලනවයි, උන්ටත් මානසික ලෙඩ. අපේ කාලේ ගුරුවරයෙක් කියන්න තලත්තැනි උගතෙක්. දැන් පොන්නයෝ විද්‍යාපිට ගිහින් බහින්නේ උගන්නන්න. උන්ට ඉතින් ළමයි කන්ට්‍රෝල් නැ
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    අපිට ගුරුවරු ගැහුවා කියලා ගෙදර ගිහින් කිව්වොත් ගෙදරිනුත් ගුටි.. දැන් ඉන්න උන්ගේ අම්මලා රෙද්ද උස්සන් එනවා ළමයට ගැහුවේ ඇයි කියාගෙන ඉස්කෝලෙට. අපේ කාලේ ඉස්කෝලෙට බාර දෙනකොටම කියන්නේ, ගහලා හදන්න ඉස්කොලා මහත්තයෝ කියලා. අපේ කාලේ ගුරුවරුත් නම්බු පිටින් හිටියා. දැන් ගුරුවරු පොන්නයෝ ගානට වැටිලා. උන් කරන්නෙත් පොන්න වදනේ. කෙල්ලොන්ට ලියුම් ලියනවයි, තැන අල්ලනවයි, උන්ටත් මානසික ලෙඩ. අපේ කාලේ ගුරුවරයෙක් කියන්න තලත්තැනි උගතෙක්. දැන් පොන්නයෝ විද්‍යාපිට ගිහින් බහින්නේ උගන්නන්න. උන්ට ඉතින් ළමයි කන්ට්‍රෝල් නැ

    Sahathika aththa ban..uba keewath wage mama gihin ammata keewoth mata
    Gahuwa kiyala..Amma kiyanne Honda wede thawa dekak denna thibunane kiyala..Anika ban ape Amma kohomahari mawa daanne wasama teacher inna class ekata...ada e gana sathutui..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    of course they should. මං 10 වසරෙ ඉන්නකොට අපේ පන්තිභාරව හිටියෙ ලංකාවෙ හිටපු හොඳම ජනප්‍රියම ටියුෂන් ක්ලාස් ගුරුවරයෙක්ගෙ බිරිඳක්. වේවැලෙන් දෙනකොට දෙනව ආයෙ නෑ දෙයියො සිහි වෙන්න. හැබැයි මාර ආදරෙයි ළමයින්ට. ලඟට අරන් ඔලුව අතගාල පුතේ කියල කතා කරන්නෙ. ඕනම ප්‍රශ්නෙකදී ළමයින්ගෙ පැත්තට කතා කරන්නෙ. හැබැයි කේන්තිගියාම අරහෙමයි. පන්තියෙ හිටපු එපාම කරපු එකා පවා මිස් නැති වෙලාවකවත් වචනයක් වත් කියන්නෙ නෑ. මොකද දන්නව කොච්චර දඬුවම් කලත් ක්ලාස් එකේ කොල්ලන්ට ආදරෙයි කියල. අන්න එහෙමයි ගුරුවරු ඉන්න ඕනෙ. අපි දඬුවම් විඳපු නිසා තමයි අද මෙහෙම හරි ඉන්නෙ. හැදෙන්නෙ නැති එකා කොහොමත් හැදෙන්නෙ නෑ. හැබැයි දඬුවම් කලොත් හැදෙන්න පුළුවන් එකා හැදෙනව. එයාගෙ මහත්තයත් ඒ ජාතියම තමයි. පුතේ කියල ආදරෙන් කතාකරන්නෙ. තද උනාම :lol::lol::lol: තමයි :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,314

    uda oluwada yata oluwada
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Issara kale guruwaru gehewwe tarahata nemene ......period ekak cut karala cricket parak gahala dana gessuwama eket podi gatiyak tibuna neh
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපිට ගුරුවරු ගැහුවා කියලා ගෙදර ගිහින් කිව්වොත් ගෙදරිනුත් ගුටි.. දැන් ඉන්න උන්ගේ අම්මලා රෙද්ද උස්සන් එනවා ළමයට ගැහුවේ ඇයි කියාගෙන ඉස්කෝලෙට. අපේ කාලේ ඉස්කෝලෙට බාර දෙනකොටම කියන්නේ, ගහලා හදන්න ඉස්කොලා මහත්තයෝ කියලා. අපේ කාලේ ගුරුවරුත් නම්බු පිටින් හිටියා. දැන් ගුරුවරු පොන්නයෝ ගානට වැටිලා. උන් කරන්නෙත් පොන්න වදනේ. කෙල්ලොන්ට ලියුම් ලියනවයි, තැන අල්ලනවයි, උන්ටත් මානසික ලෙඩ. අපේ කාලේ ගුරුවරයෙක් කියන්න තලත්තැනි උගතෙක්. දැන් පොන්නයෝ විද්‍යාපිට ගිහින් බහින්නේ උගන්නන්න. උන්ට ඉතින් ළමයි කන්ට්‍රෝල් නැ

    උඹලග‍ෙ කාලේ මිනිස්සු තමයි දැන් ගුරුවරු විදියට ඉන්නේ,අම්මලා තාත්තලා විදියට ඉන්නේ,ඒ කියන්නේ උඹලග‍ෙ කාලේ අයගේ මොකක් හරි අවුලක් තියෙනවා.කොච්චර ගහලා හැදුවත් හරියට හැදිලා නෑ :rofl::rofl:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :no: අවශ්‍ය නෑ :yes:

    ගහපුවම ඒ ටීචර් එක්ක වයිර බැඳගන්න එකයි වෙන්නේ ඌ හැදෙන්නේ නෑ :yes: අපේ පන්තියේ එකෙක් හිටියා ඌ හැමදාම ගුටි කනවා. අපි අහනවා යකෝ උඹට රිදෙන්නේ නැද්ද කියල ඌ කියන්නේ දැන් ගුටි කාලම ගානක් නෑ බන් හැබැයි ඕකා පාරෙදිවත් දැක්කොත් ගහනව කුණු බිත්තරේකින් කියල :yes:

    ඇත්ත...ඒත් ඌ හින්ද නොමග යන එවුන් හරි හදා ගන්න පුලුවන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹලග‍ෙ කාලේ මිනිස්සු තමයි දැන් ගුරුවරු විදියට ඉන්නේ,අම්මලා තාත්තලා විදියට ඉන්නේ,ඒ කියන්නේ උඹලග‍ෙ කාලේ අයගේ මොකක් හරි අවුලක් තියෙනවා.කොච්චර ගහලා හැදුවත් හරියට හැදිලා නෑ :rofl::rofl:
    අපේ කාලේ උන්ගේ වැරැද්ද නෙමෙයි බන්. හතු පිපෙන සම්පලේට ඉස්කොලා හදලා ඒවාට 8 පාස් උන උනුත් ගුරුවරු හැටියට ගත්තු එකයි අවුල. හාර්ඩි, ගුරු විද්‍යාල කැලේට දාලා විද්‍යා පීට වලින් පිස්සෝ වගේ ගුරුවරු ඉම්පෝට් කරන්න ගිහින් තමා කෙලවෙලා තියෙන්නේ. කොලිටි වලට වඩා කොන්ටිටි ඕනා කියලා හිතපු නායකයෝ නිසා තමා නුසුදුසු උන් ගුරු වෘතියට බැස්සේ පඩියට.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අපි ගමු 1 වසර පන්තියක්. ලංකාවේ රජයේ පාසලක, පන්තියක ළමයි 38-40 ඉන්නවා. එක ටීචර් කෙනයි ඉන්නේ. එක එක වර්ගයේ ළමයි එනවා. අහිංසක වගේම කොලු තාත්තලත් එනවා. අර අහිංසක සහ සාමාන්‍ය ළමයි ටික විනාශකාරී අස්වාභාවික විදියට දඟලන ළමයි ටිකෙන් බෙර ගන්න එයාලට ශාරීරික දඬුවම් කලාට කමක් නැහැ.

    නමුත් ඉගෙනගැනීම සම්බන්ධ කටයුතු වලදී ගහල උගන්වනවට මම කැමති නැහැ. ඒක අසාර්ථකයි. නමුත් ඩිසිප්ලින් හදා ගන්න දඬුවම් කලාට කමක් නැහැ කියලයි මගේ හැගීම. .

    :yes: :yes: :yes: :yes: :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපේ කාලේ උන්ගේ වැරැද්ද නෙමෙයි බන්. හතු පිපෙන සම්පලේට ඉස්කොලා හදලා ඒවාට 8 පාස් උන උනුත් ගුරුවරු හැටියට ගත්තු එකයි අවුල. හාර්ඩි, ගුරු විද්‍යාල කැලේට දාලා විද්‍යා පීට වලින් පිස්සෝ වගේ ගුරුවරු ඉම්පෝට් කරන්න ගිහින් තමා කෙලවෙලා තියෙන්නේ. කොලිටි වලට වඩා කොන්ටිටි ඕනා කියලා හිතපු නායකයෝ නිසා තමා නුසුදුසු උන් ගුරු වෘතියට බැස්සේ පඩියට.

    කොච්චර වුනත් අපේ සමාජයේ ප්‍රචන්ඩත්වය තියෙනවා,කොළඹ විශ්වවිද්‍යාලයේ ඉඳන් විද්‍යා පීඨ,තාක්ෂණික විද්‍යාල දක්වාම,අනිත් අයට රිද්දලා,සතුටු වෙන්න බලන්නෙ,වචිකව හරි මානසිකව හරි,උඹ කියන ගුරුවරු ඔක්කොම සුද්දග‍ෙ කාලේ බිහිවුණු අය,එතැනින් පස්සෙ ඒ පරම්පරාව ඉවරයි.දැන් ඉන්නේ අර පරපීඩිත අදහස් තියෙන ගුරු,උන් ළමයිට දඬුවම් කරන්නේ ළමයි හදන්න නෙමෙයි.