මම් නම් කියන්නේ දඩුවමක් දුන්නට කමක් නෑ කියල
පාඩමක් එගෙන ගන්න ඕනේ එතකොටෛ හැදෙන්න

අපි ගමු 1 වසර පන්තියක්. ලංකාවේ රජයේ පාසලක, පන්තියක ළමයි 38-40 ඉන්නවා. එක ටීචර් කෙනයි ඉන්නේ. එක එක වර්ගයේ ළමයි එනවා. අහිංසක වගේම කොලු තාත්තලත් එනවා. අර අහිංසක සහ සාමාන්‍ය ළමයි ටික විනාශකාරී අස්වාභාවික විදියට දඟලන ළමයි ටිකෙන් බෙර ගන්න එයාලට ශාරීරික දඬුවම් කලාට කමක් නැහැ.
නමුත් ඉගෙනගැනීම සම්බන්ධ කටයුතු වලදී ගහල උගන්වනවට මම කැමති නැහැ. ඒක අසාර්ථකයි. නමුත් ඩිසිප්ලින් හදා ගන්න දඬුවම් කලාට කමක් නැහැ කියලයි මගේ හැගීම. .
ලංකාවේ නිතියට අනුව වේවැලෙන් ගහන්න පුලුවන්ද කොහෙද, හැබැයි ටච් කරන්න බැහැ.
can you post some reference about this law ?අපි තරම් ගුටිකාපු උන් මේ දෙකෙඩ් එකේ නැ බන්. දැන් උන් දෙක ගහනකොට ගුරුවරයට් ගහලා
අපිට ගුරුවරු ගැහුවා කියලා ගෙදර ගිහින් කිව්වොත් ගෙදරිනුත් ගුටි.. දැන් ඉන්න උන්ගේ අම්මලා රෙද්ද උස්සන් එනවා ළමයට ගැහුවේ ඇයි කියාගෙන ඉස්කෝලෙට. අපේ කාලේ ඉස්කෝලෙට බාර දෙනකොටම කියන්නේ, ගහලා හදන්න ඉස්කොලා මහත්තයෝ කියලා. අපේ කාලේ ගුරුවරුත් නම්බු පිටින් හිටියා. දැන් ගුරුවරු පොන්නයෝ ගානට වැටිලා. උන් කරන්නෙත් පොන්න වදනේ. කෙල්ලොන්ට ලියුම් ලියනවයි, තැන අල්ලනවයි, උන්ටත් මානසික ලෙඩ. අපේ කාලේ ගුරුවරයෙක් කියන්න තලත්තැනි උගතෙක්. දැන් පොන්නයෝ විද්යාපිට ගිහින් බහින්නේ උගන්නන්න. උන්ට ඉතින් ළමයි කන්ට්‍රෝල් නැAmmo sirawata ban..mama hamadaama wage kanawa..ewa mathak wenakota...
Ammo api karapu dewal kiyanna giyoth me thread eka madiwenawa ban.
අපිට ගුරුවරු ගැහුවා කියලා ගෙදර ගිහින් කිව්වොත් ගෙදරිනුත් ගුටි.. දැන් ඉන්න උන්ගේ අම්මලා රෙද්ද උස්සන් එනවා ළමයට ගැහුවේ ඇයි කියාගෙන ඉස්කෝලෙට. අපේ කාලේ ඉස්කෝලෙට බාර දෙනකොටම කියන්නේ, ගහලා හදන්න ඉස්කොලා මහත්තයෝ කියලා. අපේ කාලේ ගුරුවරුත් නම්බු පිටින් හිටියා. දැන් ගුරුවරු පොන්නයෝ ගානට වැටිලා. උන් කරන්නෙත් පොන්න වදනේ. කෙල්ලොන්ට ලියුම් ලියනවයි, තැන අල්ලනවයි, උන්ටත් මානසික ලෙඩ. අපේ කාලේ ගුරුවරයෙක් කියන්න තලත්තැනි උගතෙක්. දැන් පොන්නයෝ විද්යාපිට ගිහින් බහින්නේ උගන්නන්න. උන්ට ඉතින් ළමයි කන්ට්‍රෝල් නැ

තමයි
uda oluwada yata oluwadaof course they should. මං 10 වසරෙ ඉන්නකොට අපේ පන්තිභාරව හිටියෙ ලංකාවෙ හිටපු හොඳම ජනප්‍රියම ටියුෂන් ක්ලාස් ගුරුවරයෙක්ගෙ බිරිඳක්. වේවැලෙන් දෙනකොට දෙනව ආයෙ නෑ දෙයියො සිහි වෙන්න. හැබැයි මාර ආදරෙයි ළමයින්ට. ලඟට අරන් ඔලුව අතගාල පුතේ කියල කතා කරන්නෙ. ඕනම ප්‍රශ්නෙකදී ළමයින්ගෙ පැත්තට කතා කරන්නෙ. හැබැයි කේන්තිගියාම අරහෙමයි. පන්තියෙ හිටපු එපාම කරපු එකා පවා මිස් නැති වෙලාවකවත් වචනයක් වත් කියන්නෙ නෑ. මොකද දන්නව කොච්චර දඬුවම් කලත් ක්ලාස් එකේ කොල්ලන්ට ආදරෙයි කියල. අන්න එහෙමයි ගුරුවරු ඉන්න ඕනෙ. අපි දඬුවම් විඳපු නිසා තමයි අද මෙහෙම හරි ඉන්නෙ. හැදෙන්නෙ නැති එකා කොහොමත් හැදෙන්නෙ නෑ. හැබැයි දඬුවම් කලොත් හැදෙන්න පුළුවන් එකා හැදෙනව. එයාගෙ මහත්තයත් ඒ ජාතියම තමයි. පුතේ කියල ආදරෙන් කතාකරන්නෙ. තද උනාමතමයි
uda oluwada yata oluwada
අපිට ගුරුවරු ගැහුවා කියලා ගෙදර ගිහින් කිව්වොත් ගෙදරිනුත් ගුටි.. දැන් ඉන්න උන්ගේ අම්මලා රෙද්ද උස්සන් එනවා ළමයට ගැහුවේ ඇයි කියාගෙන ඉස්කෝලෙට. අපේ කාලේ ඉස්කෝලෙට බාර දෙනකොටම කියන්නේ, ගහලා හදන්න ඉස්කොලා මහත්තයෝ කියලා. අපේ කාලේ ගුරුවරුත් නම්බු පිටින් හිටියා. දැන් ගුරුවරු පොන්නයෝ ගානට වැටිලා. උන් කරන්නෙත් පොන්න වදනේ. කෙල්ලොන්ට ලියුම් ලියනවයි, තැන අල්ලනවයි, උන්ටත් මානසික ලෙඩ. අපේ කාලේ ගුරුවරයෙක් කියන්න තලත්තැනි උගතෙක්. දැන් පොන්නයෝ විද්යාපිට ගිහින් බහින්නේ උගන්නන්න. උන්ට ඉතින් ළමයි කන්ට්‍රෝල් නැ

අවශ්‍ය නෑ
![]()
ගහපුවම ඒ ටීචර් එක්ක වයිර බැඳගන්න එකයි වෙන්නේ ඌ හැදෙන්නේ නෑඅපේ පන්තියේ එකෙක් හිටියා ඌ හැමදාම ගුටි කනවා. අපි අහනවා යකෝ උඹට රිදෙන්නේ නැද්ද කියල ඌ කියන්නේ දැන් ගුටි කාලම ගානක් නෑ බන් හැබැයි ඕකා පාරෙදිවත් දැක්කොත් ගහනව කුණු බිත්තරේකින් කියල
![]()
අපේ කාලේ උන්ගේ වැරැද්ද නෙමෙයි බන්. හතු පිපෙන සම්පලේට ඉස්කොලා හදලා ඒවාට 8 පාස් උන උනුත් ගුරුවරු හැටියට ගත්තු එකයි අවුල. හාර්ඩි, ගුරු විද්‍යාල කැලේට දාලා විද්‍යා පීට වලින් පිස්සෝ වගේ ගුරුවරු ඉම්පෝට් කරන්න ගිහින් තමා කෙලවෙලා තියෙන්නේ. කොලිටි වලට වඩා කොන්ටිටි ඕනා කියලා හිතපු නායකයෝ නිසා තමා නුසුදුසු උන් ගුරු වෘතියට බැස්සේ පඩියට.උඹලගෙ කාලේ මිනිස්සු තමයි දැන් ගුරුවරු විදියට ඉන්නේ,අම්මලා තාත්තලා විදියට ඉන්නේ,ඒ කියන්නේ උඹලගෙ කාලේ අයගේ මොකක් හරි අවුලක් තියෙනවා.කොච්චර ගහලා හැදුවත් හරියට හැදිලා නෑ![]()
අපි ගමු 1 වසර පන්තියක්. ලංකාවේ රජයේ පාසලක, පන්තියක ළමයි 38-40 ඉන්නවා. එක ටීචර් කෙනයි ඉන්නේ. එක එක වර්ගයේ ළමයි එනවා. අහිංසක වගේම කොලු තාත්තලත් එනවා. අර අහිංසක සහ සාමාන්‍ය ළමයි ටික විනාශකාරී අස්වාභාවික විදියට දඟලන ළමයි ටිකෙන් බෙර ගන්න එයාලට ශාරීරික දඬුවම් කලාට කමක් නැහැ.
නමුත් ඉගෙනගැනීම සම්බන්ධ කටයුතු වලදී ගහල උගන්වනවට මම කැමති නැහැ. ඒක අසාර්ථකයි. නමුත් ඩිසිප්ලින් හදා ගන්න දඬුවම් කලාට කමක් නැහැ කියලයි මගේ හැගීම. .

අපේ කාලේ උන්ගේ වැරැද්ද නෙමෙයි බන්. හතු පිපෙන සම්පලේට ඉස්කොලා හදලා ඒවාට 8 පාස් උන උනුත් ගුරුවරු හැටියට ගත්තු එකයි අවුල. හාර්ඩි, ගුරු විද්‍යාල කැලේට දාලා විද්‍යා පීට වලින් පිස්සෝ වගේ ගුරුවරු ඉම්පෝට් කරන්න ගිහින් තමා කෙලවෙලා තියෙන්නේ. කොලිටි වලට වඩා කොන්ටිටි ඕනා කියලා හිතපු නායකයෝ නිසා තමා නුසුදුසු උන් ගුරු වෘතියට බැස්සේ පඩියට.