හාර්ඩ් ටෝක් පවරනු ලැබේ....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow......ekko kammali katussa, nettan sky micro kaaraya.....

    ara askuttath hoda mata hithenne......
    ඔය කවුරුත් නෙවේ මේකේ ඉන්න හැම එකාගෙම අලගිය වැලගිය මුලගිය තොරතුරු දන්න කිඹුලයියා තම මේකට සුදුසු :yes:

    අපිට දුන්නොත් ඉතින් අපි අහන්නේ ආ ඔහෙට වහිනවද කැමතිම පාට මොකද්ද වගේ ප්‍රශ්න තමා :P එහෙම වැඩක් නෑ නෙ :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කවුරුත් නෙවේ මේකේ ඉන්න හැම එකාගෙම අලගිය වැලගිය මුලගිය තොරතුරු දන්න කිඹුලයියා තම මේකට සුදුසු :yes:

    අපිට දුන්නොත් ඉතින් අපි අහන්නේ ආ ඔහෙට වහිනවද කැමතිම පාට මොකද්ද වගේ ප්‍රශ්න තමා :P එහෙම වැඩක් නෑ නෙ :yes:
    yako ala giya mula giya than danagena inna uba hithan inne mama ala goviyek kiyaladah????:eek:
    welaawak ne banz. 7 days per week working now.:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔය කවුරුත් නෙවේ මේකේ ඉන්න හැම එකාගෙම අලගිය වැලගිය මුලගිය තොරතුරු දන්න කිඹුලයියා තම මේකට සුදුසු :yes:

    අපිට දුන්නොත් ඉතින් අපි අහන්නේ ආ ඔහෙට වහිනවද කැමතිම පාට මොකද්ද වගේ ප්‍රශ්න තමා :P එහෙම වැඩක් නෑ නෙ :yes:

    Dathaa oka baragaththoth wenne mechcharai.

    1. Obe @$//^^: mokakda?
    Answer : Mokak?

    2. Nama mokak da kiyala ahuwe.
    Ans : Ah Lazy Lizard

    3. Obe #/^**&;@×$$ koheda?
    Ans : ahhh?Terune ne ?

    4. A. Bo. Bu. Pu. Ube gewal koheda ahuwe.
    Ans: ahhh redda terena sinhalen ahapanko. :angry::lol: