හාර්ඩ් ටෝක් පවරනු ලැබේ....

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
හැම කෙනාව දන්න කෙනෙක් උනත් එක ප්‍රෂ්නයකින්ම මිනිහෙක් මරන්න පුලුවන් විදියෙ ප්‍රස්න අහන්න දන්නෙ කිඹුල විතරයි. මං නම් හිතනව කිඹුලයියා මේ දේට සුදුසුම මිනිහ කියල. මොකද අහන ප්‍රශ්න ගොන් ප්‍රශ්න වෙන්න බෑ. ඊගාවට මං දන්න තරමින් ඉන්න ගැලපෙනම කෙනා කටුසු මහතා
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් උඹේ හොර වැඩ ඔක්කොම එලිවෙනවනේ :P උඹව තමා ඉස්සෙල්ලම ගන්නේ අතින් හදල උඹ කිව්ව උත්තර වගේ දානව ආය රෙද්දක් ඇඳගෙන මේකට එන්න බැරිවෙන්නම :yes:


    රෙදි නැතිවනේ කොහොමත් ආවෙ :yes:
     

    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0
    මමනම් හිතන්නේ කටුස්සා හොදයි මම කටුස්සාව යෝජනා කරනවා ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    6a00e550599bf48833013488f5b810970c-500wi