Fairfirst_හොරු

Feb 2, 2018
11
6
3
මම අවුරුදු 3ක් තිස්සේ Fairfirst insurance කස්ටමර් කෙනෙක්. අද මගේ වාහනේ Accident වෙල රු27000/-ක රෙපෙයාර් එකකට Approve කරා. ඒකෙන් මට දුන්නෙ රු22000/- යි. රු5000/-ක් උන් කපාගත්තා. හේතුව 'Compulsory policy excess' කියල එකක් තියෙන නිසා දෙවෙනි Claim එකේ ඉඳල එහෙම කපනවලු. මම පහුගිය අවුරුදු 3ටම Claim කරේ එක පාරයි. ඒ දැනට අවුරුදු 2කට විතර කලින්, Buffer එක වැදිල රු.9000/- ක් වගේ පොඩි ගානක්. පහුගිය අවුරුදු දෙකටම මම Claim කරල නෑ. මුන්ට මම ගිය අවුරුදු තුනට ලක්ශ 2ක් විතර ඉන්ශුවරන්ස් වාරික විදියට ගෙවල ඇති. දන්න කියන උන්ට කියන්න මේ වගේ තැන් වලින් පරිස්සම් වෙන්න කියල.
මම මේ Thread එක දාන්නෙ FairFirst වගේ ජරා කොම්පැනිවල වාහන ඉන්ශුවරන්ස් කරල තව එකෙක් අමාරුවෙ වැටෙන එක වලක්වන්න.
 
slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,375
    1,650
    113
    2012 idan apeth thiyenne union insurance eke. Fairfirst karata passe tikak chater wela kiyala matath theruna. Thaama nm eka claim ekai karala thyenne. Ekedi nm case ekak une ne
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63

    policy eka aran kiyawala balapan oya, compulsary excess eka apply wenne policy period ekatada naththam policy life timeda kiyala...

    policy period nam, you have a case machan. policy period ekak apply wenne 12 month witharai, etakota, 1st, 2nd, 3rd claim widiyata count wenne 12 month athulatha wichchi claim witharai.

    policy eka aran poddak kiyawala balapan.
     
    • Like
    Reactions: CONCORDE777
    Feb 2, 2018
    11
    6
    3
    2012 idan apeth thiyenne union insurance eke. Fairfirst karata passe tikak chater wela kiyala matath theruna. Thaama nm eka claim ekai karala thyenne. Ekedi nm case ekak une ne

    ඔව්, පලවෙනි Claim එකේදි කේස් එකක් නෑ. දෙවෙනි Claim එකේ ඉඳලලු මෙහෙම කපන්නෙ. වෙන උන්ගෙ රු10,000/- ගානෙ කපල, කට්ටිය බැනල රිවීව්ස් දාල තියෙනව උන්ගෙ FB පේජ් එකේ. ඒ කියන්නෙ දෙවෙනි Claim එක විදියට රු 10000/-ට අඩු එකක් සෙට් උනොත් සතයක්වත් ගෙවන්නෙ නෑ.
     
    Feb 2, 2018
    11
    6
    3
    ceylinco vip on the spot hara anith okkoma horu, puluwan nam 3rd party dapan.

    ඔව් මචං. සෙලින්කෝ එකේ ගනන් වැඩි නිසයි මේකෙ දැම්මෙ. ජනශක්ති උන් හොරු කියල අහල තිබුනට දැන් තමයි තේරෙන්නෙ Fairfirst උනුත් හොරු කියල.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම අවුරුදු 3ක් තිස්සේ Fairfirst insurance කස්ටමර් කෙනෙක්. අද මගේ වාහනේ Accident වෙල රු27000/-ක රෙපෙයාර් එකකට Approve කරා. ඒකෙන් මට දුන්නෙ රු22000/- යි. රු5000/-ක් උන් කපාගත්තා. හේතුව 'Compulsory policy excess' කියල එකක් තියෙන නිසා දෙවෙනි Claim එකේ ඉඳල එහෙම කපනවලු. මම පහුගිය අවුරුදු 3ටම Claim කරේ එක පාරයි. ඒ දැනට අවුරුදු 2කට විතර කලින්, Buffer එක වැදිල රු.9000/- ක් වගේ පොඩි ගානක්. පහුගිය අවුරුදු දෙකටම මම Claim කරල නෑ. මුන්ට මම ගිය අවුරුදු තුනට ලක්ශ 2ක් විතර ඉන්ශුවරන්ස් වාරික විදියට ගෙවල ඇති. දන්න කියන උන්ට කියන්න මේ වගේ තැන් වලින් පරිස්සම් වෙන්න කියල.
    මම මේ Thread එක දාන්නෙ FairFirst වගේ ජරා කොම්පැනිවල වාහන ඉන්ශුවරන්ස් කරල තව එකෙක් අමාරුවෙ වැටෙන එක වලක්වන්න.

    policy eka aran kiyawala balapan oya, compulsary excess eka apply wenne policy period ekatada naththam policy life timeda kiyala...

    policy period nam, you have a case machan. policy period ekak apply wenne 12 month witharai, etakota, 1st, 2nd, 3rd claim widiyata count wenne 12 month athulatha wichchi claim witharai.

    policy eka aran poddak kiyawala balapan.

    FairFirst එකට ඇගිල්ල දික් කරන්නේ නැතුව මේ කිව්වා වගේ පොලිසි එක කියවලා බලන්න. Clear photo එකක් දාන්න බලන්න ඔයාගේ විස්තර මකලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    සෙලින්කෝ එකේ නම් බෆර් එක වැදිල කුණු බක්කියක් පෙරළුනත් ඇවිල්ල 7000 ක් දීල යනව OTS අර එක්සස් මේ එක්සස් මොකවත් නෑ :lol: (but 3.5mil වලට 80k ගන්නව :( )
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63

    FairFirst එකට ඇගිල්ල දික් කරන්නේ නැතුව මේ කිව්වා වගේ පොලිසි එක කියවලා බලන්න. Clear photo එකක් දාන්න බලන්න ඔයාගේ විස්තර මකලා.

    Muuta, deyak therum ganda hari, company eka ekka uge matter eka discuss karan yanne kothaninda kiyala kiyapuwama, horen awith negative reputation add karala.....

    aney manda mehemath ewun...
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Muuta, deyak therum ganda hari, company eka ekka uge matter eka discuss karan yanne kothaninda kiyala kiyapuwama, horen awith negative reputation add karala.....

    aney manda mehemath ewun...

    උඩින් දෙන සීනි බෝල වලට අහු වෙලා පොලිසි ඩොකියුමන්ට් එක නොකියවා ගත්තහම ඔහොම වෙනවා මචං. ඕක නූගත්කම ඉතින්.
    ++
     
    • Like
    Reactions: shiran987

    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8

    උඩින් දෙන සීනි බෝල වලට අහු වෙලා පොලිසි ඩොකියුමන්ට් එක නොකියවා ගත්තහම ඔහොම වෙනවා මචං. ඕක නූගත්කම ඉතින්.
    ++

    මෙහෙමයි මචං.. insurance එකක් ගන්න ගියාම Policy Document එක ඔක්කොම කියවන එක ප්‍රැක්ටිකල් නෑ නේද? අවශ්‍ය ටික උඩින් බලලනෙ ඕන කෙනෙක් ගන්නෙ. එතන ඉන්න උන් ඕකෙ හැංගිච්ච Conditions කියන්නෙ නෑ. උන්ට කියන්න තේරෙන්නෙත් නෑ. මගේ තියෙන්නෙ janashakthi. මම policy doc එකේ සමහර දේවල් උන්ගෙන් ඇහුවම උඩින් පල්ලෙන් උත්තර දීල නිකන් ඉන්නව. හරියට පැහැදිලි කරන්න උන් දන්නෙත් නෑ.