Guess the election result and Win

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    අනිවා :yes:
    මට හිතෙනවා ගම්පහ UNP සහ නිදහස් පක්ෂෙට යයි.
    කොලබනන් කොහොමත් UNPනේ
    නුවර පොහොට්ටුවටයි UNPයි
    උතුර, නැගෙනහිර UNP සහ අනෙක් පක්ෂ
    දකුණ පොහොට්ටුව UNP
    ඔහොම බැලුවාම ඔක්කොම දිස්ත්‍රික්ක එක්කෝ UNP සහ පොහොට්ටුව, නැත්තන් UNP සහ නිදහස් පක්ෂේ, නැත්තන් UNP සහ අනෙක් පක්ෂ
    දෙකට කැඩිලා ඉල්ලන්න ගියාම ඕක තමා අවුල. By Deafult UNP දිනනවා. :lol:
    මමත් මේ තාම හිතනවා මොකාට දෙන්නද කියල :(
    UNPනං දෙන්නේ නැ
    :angry:

    gampaha nagarasabawa pohottuwa dinanawa loweth
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෛත්‍රී නුවරඑළිය දිස්ත්‍රික්කයෙනුත් එක කොට්ටාෂයක් හරි දිනාවිලු. සර් කෙනෙක්. ඒක නම් හොද තරගයක් වෙයි.

    ඇත්තට රටේ ජනපතිගේ පක්ෂයක් ගැන ප්‍රෙඩික්ෂන්ස් පට්ට නෙගටිව්:baffled:
    ඔය දිනනවා කියන්නේ පොහොට්ටුවට වඩා ගන්නවා කියන එකද දන්නේ නෑ :oo: නුවරෙලිය තනිකර අලි බලකොටුවනේ පොහොට්ටුව එක්ක එකට ඉල්ලුවත් හැරෙන්නවත් බෑ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ට්‍රැක්ටරේට නැද්ද :oo: ඒකටත් සීයට පනහක්වත් දාන්න :yes:

    ට්‍රැක්ටරේ තියෙනවද බං ? :eek: පෝස්ටරයක්වත් දැක්ක මතක නෑ :no: ඒක 3%ක්වගේ ගනියි :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිටං අද කියනව මම අහගෙන පෝට් සිටී හින්ද පාර්ලිමේන්තුවත් හෙල්ලෙනවලු සමහරවිට,කොලබ ගිලාබහිනවලු..පික්සු වගේ මේව අහනකොට :baffled:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිටං අද කියනව මම අහගෙන පෝට් සිටී හින්ද පාර්ලිමේන්තුවත් හෙල්ලෙනවලු සමහරවිට,කොලබ ගිලාබහිනවලු..පික්සු වගේ මේව අහනකොට :baffled:

    එහෙනං ඉතින් ඕක නවත්තන්න එපැයි :yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    UNP - 30.00% ත් 60.00% අතර, පොහොට්ටුව - 30.00% ත් 60.00% අතර, UPFA - 10.00% - 40.00% අතර, JVP - 2.00% ත් 12.00% අතර, වෙනත් 0.00% ත් 10.00% අතර :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP - 30.00% ත් 60.00% අතර, පොහොට්ටුව - 30.00% ත් 60.00% අතර, UPFA - 10.00% - 40.00% අතර, JVP - 2.00% ත් 12.00% අතර, වෙනත් 0.00% ත් 10.00% අතර :P
    බෑ බෑ ඕවා ප්‍රතික්ෂේප වෙනවා :no: දාන්නයි කිවේ හරියට නැත්තන් දන්නවනේ සාරට කියනවා අර අරයා ගැන විස්තර සේරම ආය මූන බලන එකක් නෑ :P
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බෑ බෑ ඕවා ප්‍රතික්ෂේප වෙනවා :no: දාන්නයි කිවේ හරියට නැත්තන් දන්නවනේ සාරට කියනවා අර අරයා ගැන විස්තර සේරම ආය මූන බලන එකක් නෑ :P

    :no: එහෙම නීති තියෙනවනම් මුලින් දාන්න ඕනේ.. බාර ගත්තේ නැත්තන් උපුල් මාමට කියනවා අර අරයා ගැන විස්තර සේරම ආය මූන බලන එකක් නෑ :baffled:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මහින්ද පොහොට්ටුව එක්ක හිටියට තාම පක්ෂේ සාමාජිකත්වය අරගෙන නැ ..එකට හේතුවක් තියෙනවා ... කකුල් දෙක තැන් දෙකක තියෙන්නේ .

    UNP සහ JVP ට කොහොමත් ඉන්න මිනිස්සු ටික තමා ඉන්නේ ..... මොකද පක්ෂේ ලොකුවට වෙනස් වීමක් උනේ නැති නිසා

    පොහොට්ටුව නිසා ශ්‍රීලංකා එකට නම් ලොකු පහරක් වැදෙයි කියලා හිතනවා .... එත් කියන්න බෑ

    කොහොම වෙතත් පාවෙන චන්ද ටික තමා කාටද වැඩිපුර යන්නේ කියලා තීරණය කරන්නේ ..... අපි බලාගෙන ඉමු :yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2015 ජනාධිපතිවරනෙ ඡන්ද වෙනස ලස්ස 5යි නේද.මාරත් එක්ක හිටිය සෙට් එක එසේම ඉන්නවනම් තව සිරාගෙන්,ඇම්පියෙන් කැඩිල ආපු ඡන්දත් ආවොත් පොහොට්‍ටුවටත් සෑහෙන ඡන්ද වැටෙයි. :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය දිනනවා කියන්නේ පොහොට්ටුවට වඩා ගන්නවා කියන එකද දන්නේ නෑ :oo: නුවරෙලිය තනිකර අලි බලකොටුවනේ පොහොට්ටුව එක්ක එකට ඉල්ලුවත් හැරෙන්නවත් බෑ :yes:

    මම කිව්වේ කොට්ඨාශයක් දිනාවි කියලා :P
    එක ප්‍රාදේශීය සභාවකට කොට්ඨාශ 10 ක් 15 ක් තියෙනවා :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :no: එහෙම නීති තියෙනවනම් මුලින් දාන්න ඕනේ.. බාර ගත්තේ නැත්තන් උපුල් මාමට කියනවා අර අරයා ගැන විස්තර සේරම ආය මූන බලන එකක් නෑ :baffled:

    :rolleyes::confused: