හා මේ තියෙන්නේපොහොට්ටුව - 50.1%,UNP - 35.6%, , JVP - 6.3%, UPFA - 5.2%, වෙනත් 2.8%
බලමුකෝ හරියයිද කියල
ආයතන කීයක් තියෙනවද අනං මනං දන්නේ නෑ හරියට දැන් අලුත් ඒවත් හදල නෙ. 341 ක්ද තියෙන්නේ![]()
එල එල341 මේ පාර චන්දෙ තියෙන්නෙ
ගාන නං හරියටම අමාරුයි කියන්න, ප්‍රතිශත කියනවා වගේ ලේසි නෑ
නුවරඑලිය කොළඹ වගේ ඒවා UNP. අනික් ඒව ගොඩක් යන්තන් UNP දිනයි මම හිතන්නේ. මයිත්රීට පොළොන්නරුවෙන් වගේ හම්බුනොත් තමා එකක් දෙකක්.ඔව් ඔව් තමන්ගේ පක්ෂේ කියල ඒකට වැඩියෙන් දාන්න ඕනේ නෑ එයි කියල හිතන ප්‍රතිපලේ නෙ මේ කියන්නේ![]()




ඔව් දෙකට කැඩුන නිසා UNP එකට වාසියිඅනිවා
මට හිතෙනවා ගම්පහ UNP සහ නිදහස් පක්ෂෙට යයි.
කොලබනන් කොහොමත් UNPනේ
නුවර පොහොට්ටුවටයි UNPයි
උතුර, නැගෙනහිර UNP සහ අනෙක් පක්ෂ
දකුණ පොහොට්ටුව UNP
ඔහොම බැලුවාම ඔක්කොම දිස්ත්‍රික්ක එක්කෝ UNP සහ පොහොට්ටුව, නැත්තන් UNP සහ නිදහස් පක්ෂේ, නැත්තන් UNP සහ අනෙක් පක්ෂ
දෙකට කැඩිලා ඉල්ලන්න ගියාම ඕක තමා අවුල. By Deafult UNP දිනනවා.
මමත් මේ තාම හිතනවා මොකාට දෙන්නද කියල
UNPනං දෙන්නේ නැ![]()
ඒත් මෙහෙම ඉල්ලන එක හොඳයි අපිට හොඳ හොඳ සෙල්ලන් බලන්න පුළුවන්
එල එලගාන නං හරියටම අමාරුයි කියන්න, ප්‍රතිශත කියනවා වගේ ලේසි නෑ
![]()
දකුණේ හම්බන්තොට මාතර ගාල්ල මොනරාගල වගේ ඒවා පොහොට්ටුව දිනාවිනුවරඑලිය කොළඹ වගේ ඒවා UNP. අනික් ඒව ගොඩක් යන්තන් UNP දිනයි මම හිතන්නේ. මයිත්රීට පොළොන්නරුවෙන් වගේ හම්බුනොත් තමා එකක් දෙකක්.
රාජිත එහෙම ඉන්නේ ලේසි වෙන එකක් නෑකලුතර දිනන්නෙත් පොහොට්ටුව ..

ඔව් ඔව් ඒ උඩ වර්ගේ අයට හම්බෙන ඒවා ගැන තමා අහන්නේනාකි ඉලන්දාරියා;22800468 said:Notorious politicians%
poor citizens 00%

පොළොන්නරුවෙන් දෙකතුනක් දිනයිමයිත්රී එක කොට්ටාශයක් හරි දිනනවාලු මතුගම පැත්තෙන්.අපි බලමුනේ. සපථ කරනවා යාලුවෙක්![]()
ඒ ඇර වෙන කොහෙන්වත් දිනන්න බෑ ඔය බුලත් කොලේට
පොළොන්නරුවෙන් දෙකතුනක් දිනයිඒ ඇර වෙන කොහෙන්වත් දිනන්න බෑ ඔය බුලත් කොලේට
![]()
