මගේ අනාවැකිය
පොහොට්ටුව 34% අලියා 32% අත බුලත් කොලේ 15% සීනුව 10% වෙනත් 9%
පොහොට්ටුව 34% අලියා 32% අත බුලත් කොලේ 15% සීනුව 10% වෙනත් 9%
උතුරු %80 ඉතඅක , නැගෙනහිර 50% ඉතඅක + මුකෝ සුළු ජාතික චන්ද අමතකකරොත්
පොහොට්ටුව %45
යුන්පි %30-35
නිදහස් %8-12
jvp %5-6
වෙනත් 2-5

>>> http://www.elakiri.com/forum/showthread.php?p=22802066&posted=1#post22802066 දෙමල සන්ධානේ, මුස්ලිම් කොන්ග්‍රස් එක ගන්න ඒවා වෙනත් එකට වැටෙන්න ගාන හදල දාමුසීයට හයක් හතක තියෙයි වැඩිම උනොත් ඔය දෙකට
![]()




uba eka MR ge wifegen ahala balapan. ehema barinam UNP karayekgen ahapan macho, unp ponil, mongala athulu saama siyalu denama gay ponz la nisa anith unge lokuda podida kiyala un dannawa. 







තනි අගයක් තමා ඕනේ ඔහොම පරාසයක් දුන්නම අපිට බෑනේ කවුද හරියටම අනුමාන කරේ කියල හොයන්න
පොහොට්ටුව %40-42
යුන්පි %30-35
නිදහස් %8-10
jvp %5-6
වෙනත් 7-12
ඉලක්කම් ටිකක් එහෙට මෙහෙට කරගමු![]()
මේ වගේ ඒවට මම ඉතින් මැද අගේ තමා ගන්නේ ඔන්න 
තනි අගයක් දාමුකෝ හොඳ ගුනේ අයියනේ
පොහොට්ටුව 45%-50%
යුන්පි 30%-35%
නිදහස් 2%-5%
jvp 5%-10%
වෙනත් 0%-18%
නැත්තන් කොහොමද ළඟටම අනුමාන කරපු කෙනා හොයන්නේ
පොහොට්ටුව 47.5 වගේ මැද අගේ තමා ගන්න වෙන්නේ ඔන්න ඔය හිතේ දුකට එකේ දෙකේ කෑලි කපන්නෙ ගණන් ගන්න එපා![]()
Ubala wage upangei moda unp karayo innakan lankawa diyunu karanna thiya hithannawath baa![]()
++අපි හිතන තරං ලොකු වෙනසක් වෙන්නේ නෑphottuwata ho jvp ekatai chanda 40%k 50%k hambena eka mata puduma wenna deyak naa, eth unp ekata 5% wada chanda hambenawanam eka loku awulak lankawe minissunge mole gana. un me awurudu 3 coma ekaka idalada manda unp ekata chande denne. molayak kiyala naamayak nathi un thama ithin unp ekata denne. lankawa diyunu karanna bari pradana hethuwa deshapalakayantath wada ara wage mole nathi minissu nisa.![]()
ඉන්ටනෙට් එකේ ඉඳගෙන පේන දේවල් වලින් කියන්න බෑ හැම පක්ෂේකටම බේස් එකක් තියෙනවා එයින් එහාට වැටෙන්නේ නෑ මොනවා උනත්. UNP එකට උනත් 30% විතර බේස් එකක් තියෙනවා ඕක කැඩෙන්නේ නෑ කවදාවත්.