පොතක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඩගිය බබා කියල පොතක් නං කියෝල තියෙනව :yes:
ඒකෙ වෙන්නෙ ලමෙක් බත් කන්නැතුව කිරි විතරක් බීල බර අඩුවෙලා අඩුවෙලා දවසක් මිදුලෙ සෙල්ලං කර කර ඉන්නකොට හුලඟක් ඇවිල්ල ගහගෙන අහස උඩටම යනව :yes:
පස්සෙ වැස්සට පස්සෙ ඇඳුං තෙත් වෙලා බර වැඩි වෙලා තමා බිමට වැටෙන්නෙ :yes:
ඊට පස්සෙ ගෙදර හොයාගෙන යනව :yes:
එදායින් පස්සෙ බබා බත් කන්න ගන්නව :yes:
 
ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon

    කොහෙද බන් ඒ පොත තියෙන්නේ....?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහෙද බන් ඒ පොත තියෙන්නේ....?

    සරසවි එකේ එහෙම බලපං හුඟක් කල් ඕක ඇවිල්ල :yes: සිබිල් වෙත්තසිංහ නැන්දගෙ පොතක් :yes:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    සරසවි එකේ එහෙම බලපං හුඟක් කල් ඕක ඇවිල්ල :yes: සිබිල් වෙත්තසිංහ නැන්දගෙ පොතක් :yes:

    අහ්හ් පට්ටනේහ් සිබිල් වෙත්තසිංහගේ පොත්...චිත්‍ර තමා පට්ටම
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අහ්හ් පට්ටනේහ් සිබිල් වෙත්තසිංහගේ පොත්...චිත්‍ර තමා පට්ටම

    මට තාත්ත මුලින්ම ගෙනත් දුන්න පොත උඩ ගිය බබා :D

    තව සිබිල් වෙත්තසිංහගෙ පොඩි කාලෙ ගැන ලියපු පොතක් තියෙනව වැනියං කලු වැනීයං කියල :yes: ඒකත් මරු බං :yes: මං ආසම පොතක් :yes:

    දැනට සිබිල් වෙත්තසිංහගෙ ලස්සනම චිත්‍රෙ දැක්කෙ පළිඟු පොතේ :) ගමම කිරි වලිං යට වුනාම රෑට හඳ එලිය වැටුනාම ගම පේන විදිහ තියෙනව ඒක මාර ලස්සනයි :love:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මට තාත්ත මුලින්ම ගෙනත් දුන්න පොත උඩ ගිය බබා :D

    තව සිබිල් වෙත්තසිංහගෙ පොඩි කාලෙ ගැන ලියපු පොතක් තියෙනව වැනියං කලු වැනීයං කියල :yes: ඒකත් මරු බං :yes: මං ආසම පොතක් :yes:

    දැනට සිබිල් වෙත්තසිංහගෙ ලස්සනම චිත්‍රෙ දැක්කෙ පළිඟු පොතේ :) ගමම කිරි වලිං යට වුනාම රෑට හඳ එලිය වැටුනාම ගම පේන විදිහ තියෙනව ඒක මාර ලස්සනයි :love:

    පට්ට බන් ඒවගේ චිත්‍ර බල බල පොත් කියවද්දී
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    :yes: :yes:
    දැන් උඹ මොකටද අර පොත කියෝල තියෙන උන්ව හොයන්නෙ ? :eek:

    ඒ පොත ලගදි පුස්තකලේදී බැලුවා බන්.කියවන්න උනේ නෑ.පස්සේ ගිහිල්ලා බලද්දී තිබ්බෙත් නෑ.පොත තියෙන එකෙක්ට එවන්න කියන්න....
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    උඩගිය බබා කියල පොතක් නං කියෝල තියෙනව :yes:
    ඒකෙ වෙන්නෙ ලමෙක් බත් කන්නැතුව කිරි විතරක් බීල බර අඩුවෙලා අඩුවෙලා දවසක් මිදුලෙ සෙල්ලං කර කර ඉන්නකොට හුලඟක් ඇවිල්ල ගහගෙන අහස උඩටම යනව :yes:
    පස්සෙ වැස්සට පස්සෙ ඇඳුං තෙත් වෙලා බර වැඩි වෙලා තමා බිමට වැටෙන්නෙ :yes:
    ඊට පස්සෙ ගෙදර හොයාගෙන යනව :yes:
    එදායින් පස්සෙ බබා බත් කන්න ගන්නව :yes:

    :love::love:
    rep++
     
    • Like
    Reactions: ST.PIERRE

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මට තාත්ත මුලින්ම ගෙනත් දුන්න පොත උඩ ගිය බබා :D

    තව සිබිල් වෙත්තසිංහගෙ පොඩි කාලෙ ගැන ලියපු පොතක් තියෙනව වැනියං කලු වැනීයං කියල :yes: ඒකත් මරු බං :yes: මං ආසම පොතක් :yes:

    දැනට සිබිල් වෙත්තසිංහගෙ ලස්සනම චිත්‍රෙ දැක්කෙ පළිඟු පොතේ :) ගමම කිරි වලිං යට වුනාම රෑට හඳ එලිය වැටුනාම ගම පේන විදිහ තියෙනව ඒක මාර ලස්සනයි :love:

    මරු පොතක් ......දුවන රැවුල බලලා නැද්ද
     
    • Like
    Reactions: ST.PIERRE

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් උබල කියවලා තියනවද "සෙනෙහස නොලද්දෝ" කියල පොතක්.

    මොනවගේ දෙයක් ගැනද බන් කතාව තියෙන්නේ? හොයාගත්තොත් හොයාගත්තු place එක thread එකේ දාපන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මොනවගේ දෙයක් ගැනද බන් කතාව තියෙන්නේ? හොයාගත්තොත් හොයාගත්තු place එක thread එකේ දාපන්

    පොඩි කොල්ලෙක් අක්කා කෙනෙක් හෙළුවෙන් ඉන්නවා දැකලා....මිනි මැරුමක් දක්වා රාගය යන කතාවක්