උඩගිය බබා කියල පොතක් නං කියෝල තියෙනව
ඒකෙ වෙන්නෙ ලමෙක් බත් කන්නැතුව කිරි විතරක් බීල බර අඩුවෙලා අඩුවෙලා දවසක් මිදුලෙ සෙල්ලං කර කර ඉන්නකොට හුලඟක් ඇවිල්ල ගහගෙන අහස උඩටම යනව
පස්සෙ වැස්සට පස්සෙ ඇඳුං තෙත් වෙලා බර වැඩි වෙලා තමා බිමට වැටෙන්නෙ
ඊට පස්සෙ ගෙදර හොයාගෙන යනව
එදායින් පස්සෙ බබා බත් කන්න ගන්නව![]()
කොහෙද බන් ඒ පොත තියෙන්නේ....?
සිබිල් වෙත්තසිංහ නැන්දගෙ පොතක් 
සරසවි එකේ එහෙම බලපං හුඟක් කල් ඕක ඇවිල්ලසිබිල් වෙත්තසිංහ නැන්දගෙ පොතක්
![]()
අහ්හ් පට්ටනේහ් සිබිල් වෙත්තසිංහගේ පොත්...චිත්‍ර තමා පට්ටම

ඒකත් මරු බං
මං ආසම පොතක් 
ගමම කිරි වලිං යට වුනාම රෑට හඳ එලිය වැටුනාම ගම පේන විදිහ තියෙනව ඒක මාර ලස්සනයි 
මට තාත්ත මුලින්ම ගෙනත් දුන්න පොත උඩ ගිය බබා
තව සිබිල් වෙත්තසිංහගෙ පොඩි කාලෙ ගැන ලියපු පොතක් තියෙනව වැනියං කලු වැනීයං කියලඒකත් මරු බං
මං ආසම පොතක්
දැනට සිබිල් වෙත්තසිංහගෙ ලස්සනම චිත්‍රෙ දැක්කෙ පළිඟු පොතේගමම කිරි වලිං යට වුනාම රෑට හඳ එලිය වැටුනාම ගම පේන විදිහ තියෙනව ඒක මාර ලස්සනයි
![]()
පට්ට බන් ඒවගේ චිත්‍ර බල බල පොත් කියවද්දී

![]()
දැන් උඹ මොකටද අර පොත කියෝල තියෙන උන්ව හොයන්නෙ ?![]()
උඩගිය බබා කියල පොතක් නං කියෝල තියෙනව
ඒකෙ වෙන්නෙ ලමෙක් බත් කන්නැතුව කිරි විතරක් බීල බර අඩුවෙලා අඩුවෙලා දවසක් මිදුලෙ සෙල්ලං කර කර ඉන්නකොට හුලඟක් ඇවිල්ල ගහගෙන අහස උඩටම යනව
පස්සෙ වැස්සට පස්සෙ ඇඳුං තෙත් වෙලා බර වැඩි වෙලා තමා බිමට වැටෙන්නෙ
ඊට පස්සෙ ගෙදර හොයාගෙන යනව
එදායින් පස්සෙ බබා බත් කන්න ගන්නව![]()

මට තාත්ත මුලින්ම ගෙනත් දුන්න පොත උඩ ගිය බබා
තව සිබිල් වෙත්තසිංහගෙ පොඩි කාලෙ ගැන ලියපු පොතක් තියෙනව වැනියං කලු වැනීයං කියලඒකත් මරු බං
මං ආසම පොතක්
දැනට සිබිල් වෙත්තසිංහගෙ ලස්සනම චිත්‍රෙ දැක්කෙ පළිඟු පොතේගමම කිරි වලිං යට වුනාම රෑට හඳ එලිය වැටුනාම ගම පේන විදිහ තියෙනව ඒක මාර ලස්සනයි
![]()
මරු පොතක් ......දුවන රැවුල බලලා නැද්ද
බැලුව ඒකත් මරු 
ඒකත් මරු 
rep++
මචන් උබල කියවලා තියනවද "සෙනෙහස නොලද්දෝ" කියල පොතක්.
මොනවගේ දෙයක් ගැනද බන් කතාව තියෙන්නේ? හොයාගත්තොත් හොයාගත්තු place එක thread එකේ දාපන්