Guess the election result and Win

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    පොහොට්ටුව %38-42
    යුන්පි %32-36
    නිදහස් %10-12
    jvp %4-6
    වෙනත් 7-10


    මැද අගය තමා ගන්න වෙන්නේ ඔන්න :yes: 38-42 කිව්වම 40 ගන්න වෙන්නේ නැත්තන් හොයන්න බෑ නෙ ලඟින්ම කීව කෙනා.

    Ehenam mehema kiyamu:cool::cool:


    පොහොට්ටුව %40
    යුන්පි %34
    නිදහස් %12
    jvp %6
    වෙනත් %10
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොහොට්ටුව - 42.12%, UNP - 30.23%, UPFA - 14.87%, JVP - 9.40%, වෙනත් 3.38%

    :rolleyes::rolleyes::rolleyes:
    :love: ;)
    UNP 37.8%, Pohottuwa 26.2%, T&A Islam 21.5%, UPFA 11.1%, JVP 3% other 0.4%

    එල එල :love: දෙමල මුස්ලිම් පක්ෂ වලට ටිකක් වැඩියෙන් දාල කියල හිතෙනව හැබැයි :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,413
    8,557
    113
    තව guess එකක්, මේ පාර 60% වත් ජන්දේ දන්නේ නෑ :yes::yes::yes:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    60% ක් නම් කියන්න බැ තමයි බන්
    40-45% වගේ කියල මටත් හිතෙනවා
    මම දාන්නෙත් නැ :)

    mama denneth naha....wena mukuth hinda nemei...mama nagara sabhaa palaath sabhaa chanda wenuwen welaawa naasthi karanna kathi hinda...

    Me wenakan deela thiyenne President and parliment election witharai
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තනි අගයක් දාමුකෝ හොඳ ගුනේ අයියනේ :P නැත්තන් කොහොමද ළඟටම අනුමාන කරපු කෙනා හොයන්නේ :yes: පොහොට්ටුව 47.5 වගේ මැද අගේ තමා ගන්න වෙන්නේ ඔන්න

    පොහොට්ටුව 48%
    යුන්පි 33%
    නිදහස් 7%
    jvp 10%
    වෙනත් 2%


    :P:P:P:P:P
     
    • Like
    Reactions: LazyLizard

    expertfox

    Junior member
  • Aug 11, 2017
    63
    -7
    8
    HELL
    Mage prediction eka

    UNP =~ 37%
    SLPP =~ 30%
    UPFA =~ 16%
    JVP =~ 8%
    Others =~ 9%

    60% of total voters will vote
    UNP and UPFA will get together for the majority of votes.
     
    • Like
    Reactions: LazyLizard

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    18zuhx.jpg