පොහොට්ටුව %38-42
යුන්පි %32-36
නිදහස් %10-12
jvp %4-6
වෙනත් 7-10
මැද අගය තමා ගන්න වෙන්නේ ඔන්න38-42 කිව්වම 40 ගන්න වෙන්නේ නැත්තන් හොයන්න බෑ නෙ ලඟින්ම කීව කෙනා.
Ehenam mehema kiyamu


පොහොට්ටුව %40
යුන්පි %34
නිදහස් %12
jvp %6
වෙනත් %10
පොහොට්ටුව %38-42
යුන්පි %32-36
නිදහස් %10-12
jvp %4-6
වෙනත් 7-10
මැද අගය තමා ගන්න වෙන්නේ ඔන්න38-42 කිව්වම 40 ගන්න වෙන්නේ නැත්තන් හොයන්න බෑ නෙ ලඟින්ම කීව කෙනා.


පොහොට්ටුව - 42.12%, UNP - 30.23%, UPFA - 14.87%, JVP - 9.40%, වෙනත් 3.38%

UNP 37.8%, Pohottuwa 26.2%, T&A Islam 21.5%, UPFA 11.1%, JVP 3% other 0.4%
දෙමල මුස්ලිම් පක්ෂ වලට ටිකක් වැඩියෙන් දාල කියල හිතෙනව හැබැයි
හැටක් වැඩි වගේ නේද මම කියනවා 45 ක් කියලතව guess එකක්, මේ පාර 60% වත් ජන්දේ දන්නේ නෑ![]()

UNP 38%
SLPP 32%
SLFP 14%
JVP 8%
Others 8%
එල එල39.33%
24.79%
14.88%
12%
9%
තව guess එකක්, මේ පාර 60% වත් ජන්දේ දන්නේ නෑ![]()

60% ක් නම් කියන්න බැ තමයි බන්
40-45% වගේ කියල මටත් හිතෙනවා
මම දාන්නෙත් නැ![]()
තනි අගයක් දාමුකෝ හොඳ ගුනේ අයියනේනැත්තන් කොහොමද ළඟටම අනුමාන කරපු කෙනා හොයන්නේ
පොහොට්ටුව 47.5 වගේ මැද අගේ තමා ගන්න වෙන්නේ ඔන්න





පොහොට්ටුවට 48 ක්පොහොට්ටුව 48%
යුන්පි 33%
නිදහස් 7%
jvp 10%
වෙනත් 2%
![]()
එල එල බලමුකෝ
එලMage prediction eka
UNP =~ 37%
SLPP =~ 30%
UPFA =~ 16%
JVP =~ 8%
Others =~ 9%
60% of total voters will vote
UNP and UPFA will get together for the majority of votes.
මොකෝ මේ උපුල් කටුස්ස පාට මාරු කරනව වගේ සැරින් සැරේ වෙනස් කරන්නේ අනාවැකිය
33.5%
34.0%
15.5%
7.5%
9.5% (වෙනත්)

හැටක් වැඩි වගේ නේද මම කියනවා 45 ක් කියල![]()

ඔව් නේද50% වඩා අඩුවුනොත් කේස්..
ජනතාව චන්දය ප්රතික්ශේප කලා වෙනවා.![]()
චන්ද නං එපාවෙලා තමා තියෙන්නේ මිනිස්සුන්ට.