මචන්ලා,
මන් bike එකක් ගත්තා, ගන්නකොට bike එක තිබ්බ එකාගේ නමට නෙවෙයි bike එක තියෙන්නේ, පොතේ නම තියෙන කෙනා ලංකාවේ නෑලු, MT6 ෆෝරම් එක ගත්තා,දින දාල නැ, අත්සන් කරලා තියෙන්නේ.
මට තියෙන අවල තමයි මේකේ ඉස්සරහා number plate එක නැ, sticker එකක් අලවලා තියෙන්නේ.
Original number plate එක ගන්න නම් policiye ඇන්ට්ර එකක් දන්නා ඕනලු නේද? original අයිතිකාරයා නැතුව එහෙම ගන්න පුලුවන්ද number plate එක??
අනිත් ප්රශ්නේ මම මේක transfer කරොත් මගේ නමට, පරණ number plate දෙන්න ඕනද ?
එතකොට මොකද කරන්නේ ?

දන්නා කෙනෙක් ඉන්නවනම් help please