අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
හරි දේ වැටහෙන්න දැනට තියෙන සිස්ටම් එකේ වරද දකින්න ඕනේ. තව ඉදිරියට පෙනෙයි හොඳ හොඳ සෙල්ලන්. :P

:lol::lol:දැනටම පේනවා සෙල්ලමේ තරම! කර්ම ශක්තිය කිලෝජූල් වලින් මනින්නයි යන්නේ! මේ අභයට බෙහෙත් ටිකක් අරන් දීපන් පුලුවන් නම්.
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113

    :lol::lol:දැනටම පේනවා සෙල්ලමේ තරම! කර්ම ශක්තිය කිලෝජූල් වලින් මනින්නයි යන්නේ! මේ අභයට බෙහෙත් ටිකක් අරන් දීපන් පුලුවන් නම්.

    අප්ප්ද බොල,... මෙව්වනෙ මොඩර්න් බණ...මොරටුව කැම්පස් උපාධිධාරියෙක් නේද ත්‍රිපිටකේ අතේ තියාගෙන පෙන්නන්නෙ... ඉතින් බොරුවෙන්න බෑනෙ.
    යමල්ල පෝලිමේ අභය සාදු නිවන් දක්කනවා සනිකව......

    :lol::lol::lol:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    තවත් එක් මැටි හරකෙක් කළුබෝවිල ආනන්ද නමින් නිර අපේක්ෂත්වයේ අභිවෘද්ධිය ලබයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1836732

    27459943_1638086126237632_7874084645102998122_n.jpg

    --

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    වලස්මුල්ලේ අභය බමුණාගේ සෝ-වහං
    http://www.elakiri.com/forum/showthread.php?t=1835776

    වමනේ යන කක්කා යන භාවනා
    http://www.elakiri.com/forum/showthread.php?t=1833185

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    පෝරිසාදයා;22802879 said:

    අප්ප්ද බොල,... මෙව්වනෙ මොඩර්න් බණ...මොරටුව කැම්පස් උපාධිධාරියෙක් නේද ත්‍රිපිටකේ අතේ තියාගෙන පෙන්නන්නෙ... ඉතින් බොරුවෙන්න බෑනෙ.
    යමල්ල පෝලිමේ අභය සාදු නිවන් දක්කනවා සනිකව......

    :lol::lol::lol:

    මේක වැරදි වෙන්නේ කොහොමද කියලා කරුණාකරල කියල දෙන්න
    ඔබතුමා දරාගෙන ඉන්න මතය හරි බව ඔබතුමා දන්නේ කොහොමද
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    පෝරිසාදයා;22802898 said:
    අභය සාදු ගිහි කාලෙ

    මෙවැනි වැඩවල නිරතවීම ධර්මය අවබෝධ වීමට බාධාවක් ඔබ සිතන්නේද
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    :lol::lol::lol:
    වෙන කියන්න දෙයක් නෑ. මේ මහත්තුරු අබිං කාපු උන් වගේ කොච්චර වැරදි පෙන්නුවත් හෝද හෝද, සුද්ද කර කර දෙයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය දැනුමක් තියෙනව නම් තෙරෙන්න එපැයැ ත්‍රිපිටකය අපේ සිංහලට විතරක් නෙවෙයි, අනික් භාශා වලටත් පරිවර්තනය වුනා, ඒරටවලත් භාශා විශාරදයෝ හිටියා, ඒ හමුදුරුවරුන්ටත් එහෙනම් මේ අවුල වැටහෙන්න ඕනේ කියලා.

    නෑ!!!, එහෙම් හිතන්න බැරිවෙන්න වහරකලා ගුලිය ඇඹරුවා "සිව්පිලිසිඹියා රහත්!" කියා. දැන් ඉතින් හරිනේ, "නිරුක්ති පටිභාන" කිය කිය දෙනවා, රහතන් වහන්සේ හින්ද කියන මල විකාර ඔක්කොම ඇත්ත, ප්‍රස්න කරන්න බයයි, ආර්ය උපවාදයට ලක්වෙනවා- අනේ මෙහෙමත් බෞද්ධයෝ!
    රහතන් වහන්සේ කෙනෙකු හඳුනා ගැනීමට ඔබට ඇති ඥානය කරුණාකර පහදා දෙන්න
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    රහතන් වහන්සේ කෙනෙකු හඳුනා ගැනීමට ඔබට ඇති ඥානය කරුණාකර පහදා දෙන්න

    හරි මඟ යන ආර්යයෙකු නම් අපි කවුරුත් සමත් නෑ රහත් ද නැද්ද කියන්න..
    වැරදි මඟ යන කෙනෙක් රහත් නෙම් කියන්න ඕන එක්කෙනක්ට පුලුවන් මොකද බණකින් අහපු උදා හරනයකින් ම කියන්නම්

    උබ කිරි තියන එලදෙනක්ගේ අඟෙන් කිරි ඕන ඕන කියල හිතල මිරිකුවත් එන්නෑ එපා එපා කියල හිතල මිරිකුවත් එන්නෙ නෑ.. -හරියට උබල වගේ..
    නමුත් ඒ එලදෙනගේ බුරුල්ල ඕන ඕන කියල හිතලා මිරිකුවත් කිරි එනවා එපා එපා කියල හිතල මිරිකුවත් කිරි එනව..
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    හරි මඟ යන ආර්යයෙකු නම් අපි කවුරුත් සමත් නෑ රහත් ද නැද්ද කියන්න..
    වැරදි මඟ යන කෙනෙක් රහත් නෙම් කියන්න ඕන එක්කෙනක්ට පුලුවන් මොකද බණකින් අහපු උදා හරනයකින් ම කියන්නම්

    උබ කිරි තියන එලදෙනක්ගේ අඟෙන් කිරි ඕන ඕන කියල හිතල මිරිකුවත් එන්නෑ එපා එපා කියල හිතල මිරිකුවත් එන්නෙ නෑ.. -හරියට උබල වගේ..
    නමුත් ඒ එලදෙනගේ බුරුල්ල ඕන ඕන කියල හිතලා මිරිකුවත් කිරි එනවා එපා එපා කියල හිතල මිරිකුවත් කිරි එනව..
    වැරදි මග යන කෙනෙක් ද හරි මග යන කෙනෙක් කියලා ඔයා කොහොමද කියන්නේ

    රහත් නෙමෙයි කියන්න ඕන කෙනකුට පුළුවන් නම් හැමෝම හරි මග වැරදි මග දැනගෙන ඉන්න ඕනෙ නේද
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලෝක විෂය අචින්තය නිසා නොදන්නා දේ වලට කොමෙන්ට් කිරීමෙන් වලකින එක තමයි හොඳ. මගේ මතය නම් මොන ආගමේ හිටියත් මිනිහෙකුට තියෙන වටිනාම දේ විවුර්ත මනස. ඒ දේ නැති කෙනා තමන් මෙතෙක් අහපු ක්‍රමයෙන් පිට දෙයක් අහපු ගමන් ඒකෙ ගැටෙනවා. මෙතන ඉන්න ගොඩ දෙනෙකුට වෙලා තියෙන්නේ ඒක. සංයමයෙන් දෙයක් තේරුම් කිරීම සහ ගැටීම කියන්නේ දෙකක්. මෙතන තමන් රහතුන් වගේ හිතාගෙන තවුසන්ඩ් ටෝක් දෙන ගොඩක් අය සංසාරේ අන්ත අසරණයි.

    නැවතත් කියන්නේ විවුර්ත මනසක් තියාගන්න.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම සාමාන්යෙන් බැනල නැහැ හාමුදුරුවරුන්ට.

    අපේ අය රැල්ලට යනවා. තමන් ඉන්න මතය මිසක් වෙනස් දෙයක් අහන්න කැමති නැහැ. (පිළිගන්න නෙමෙයි අහන්න) අවංක නැහැ. බණකින් කොටසක් අරගෙන මඩ ගහනවා.

    ඕනේ තරම් පරිවර්තන දෝෂ තියෙනවා ත්‍රිපිටකයේ. පාලි එකේ හරියට දාල සිංහල පරිවර්තනය වරද්දපුව තියෙනවා... ඒවා පෙන්නලා දෙනකොට අහන්නේ නැහැ. මොකද ඒ වැරදි පෙන්නලා දෙන කෙනා එක්ක වෙන මොකක් හරි දෙකට ගැටිලා ඉවරයි. ඉතින් ඉතිරිය අහන්නෙ නැහැ. ගැටුණු තැනක් නිසා ගන්න තියෙන නිවැරදි දහම වහ ගන්නවා.

    මම තව තැනක කිව්වා. මනස විවුර්ත නැත්නම් සියල්ල හබක්.
    මම නම් පවුද්ගලිකව පිළිගැනීමක් නැති සමන්ත බද්‍රගේත් බණ පවා අහනවා විවේක වෙලාවට. විශේෂයෙන් පරණ ඒවා. දැන් නම් පැහැදිලි විකුර්තියක් තියෙනවා එයාගේ බණ වල.

    මචන් මම යෝජනාවක් කරනවා මොනම හාමුදුරු කෙනෙක්ට බනින්න එපා කියල මොකද මොන වැරදි තිබ්බත් හාමුදුරු කෙනෙක් වෙලා ඉන්නව කියන්නේ හෙන අමාරු දෙයක්.. අපිට වඩා සිල්වත් වෙන්න ඕන හාමුදුරු කෙනක් වෙන්න.. දෙක ඒ හාමුදුරුවෝ කියන්නේ සංඝ කියන පරපුරම ඒ ක නිසා බනින්න නැතිව කථා කරමු..

    හරි දැන් කථාවට බහිමු.. මචන් මම සරල සාමාජීය දෙයක් කියන්නම්
    දන්න විදියට ත්‍රිපිටකය අවස්තා 2කදී පරිවර්තනය උනා
    1. බුද්ධගෝෂ හාමුදුරුවොන්ගේ අතින්
    2. බුද්ධජයන්ති පරිවර්තන මණ්ඩලය මගින්

    ඕකෙ 2වෙනි එක තමා දන්න විදියට සංඝ සමාජය ගොඩක් පිලිගන්නේ

    ඔය හාමුදුරුවො කියන්නේ පරිවර්තනයන් වැරද්ද උනා කියලනේ.. එතකොට ඊට ඉස්සලා හරියට තියෙන්න ඕන.. හරි නේ?? දැන් ඔය අවස්තා 2 දිම ඔය පරිවර්තන අනෙක් හාමුදුරුවො පරිශීලනය කලේ නැද්ද.. ඒ පරිවර්තනය කරන අය හොරෙන් ද කලේ?? අනික එක තැනක් දෙකක් නම් හරි කියමුකෝ මේ හැම සූත්‍රයෙම..
    නිකන් ප්‍රක්ටිකල් හිතපන්

    ඔහොම දෙයක් තියනව නම් මෙච්චර යාන, නිකාය වලට කැඩුන බුදු දහමේ තව පැහැදිලි බෙදීමක් ඒකාලේ වන්න ඕන.. එහෙම හිතෙන්නැද්ද??

    ඊට අමතරව පුලුවන් නම් කැමති නම් ‍යූ ට්යුබ් තියන අභය හාමුදුරුවන්ගේ බන වැරදී කියන විඩියෝ ටිකකුත් මධ්යස්තව බලන්න .. මම අභය හාමුදුරුවන්ගේ බණ සීසන් 8 කොටස් 10ක් බැලුව

    මේ කිව්වෙ ත්‍රිපිටක් සාක්ශි වලට පිටින්..මම කියන්නේ නෑ මම කියන එකම අනික් අය දරන්න ඕන කියල..ඒක තම තමුන්ගේ සිතීමේ ශක්තිය මත තමුන් තීරනය කරන්න..

    වෙලාව තියන වෙලාවකට මම තව තැනක් මට තේරුන විදියට රුපෙකින් පෙන්නනම් හරිද කියන්න..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    මම තව තැනක කිව්වා. මනස විවුර්ත නැත්නම් සියල්ල හබක්.
    මම නම් පවුද්ගලිකව පිළිගැනීමක් නැති සමන්ත බද්‍රගේත් බණ පවා අහනවා විවේක වෙලාවට. විශේෂයෙන් පරණ ඒවා. දැන් නම් පැහැදිලි විකුර්තියක් තියෙනවා එයාගේ බණ වල.

    මෙකයි දැන් ඔබ තුමා කියනවනේ සමන්ත බද්‍ර හිමිගේ බණ විකුර්තී කියල තීරෙනව කියල.. ඒවගෙම මම දකිනව අභය හිමිගේ ,ඤානානන්ද හිමිගෙත් බණ වල විකුර්තියක්.. අයෙ විකුර්තියක් දැක්කහම අයෙ හහල වැඩක් තියනවද.. විවුත මනස තියෙන්න ඕන තෝර බේරා ගන්න..ඉට පස්ස්සෙ අයෙ ඒක පස්සෙ ගිහින් වැඩක් නෑනේ ඊට වඩා පිලිගන්න පුලුවන් දෙයක් දරන්න පුලුවන් දෙයක් අහනවනේ.. ඒක සරලයි..මම බුදු හාමුදුරුවො, ධර්මය, මහා සංඝය (පාරම්පරික ) පිලිගන්නව හා ගුණ පිලිගන්නව(අන්ධ විදියට නෙම් හේතු ඇතිව ).. එහෙම පිලිගත්තහම අයෙ වෙන හාමුදුරුවොන්ට අලුතෙන් හොයා ගන්න දෙයක් බුද්ධ දර්මයේ නෑ..

    මම හිතන්නේ දැන් අපි ඇති මේක කතා කලා වහරක් ඇත්තෝ ඒක වැරදී කියල මේ නූලේ ඔන තරම් පෙන්නල තියන්වා.. තවත් ඉස්සරහට කතා කරන්ව කියන්නේ හෝද හොද මඩේ දානව වගේ වැඩක්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කෙටියෙන් කියන්නම්, බන විකුර්ති කියන්නේ බණ පටන් ගත්ත තැන ඉඳල අවසන් වචනේ දක්වා විකුර්ති කියන එක නෙමෙයි. ගන්න දෙයක් තියේ නම් ගන්නවා. අනිත් එක ධර්මානුකූලව පෙළ පොත් වලට අනුව පෙන්නන්න ඕනේ කොහෙද විකුතිය කියල. කොහෙවත් යන පඩත්තරයෙක් කිව්ව පලියට පිළිගන්න බැහැනෙ .. එහෙම නේද.

    වහරක කොහෙද දන්නේ නැහැ වැරදි කියල ඔප්පු කරලා තියෙන්නේ. සමහරු කියනවා උන් වහන්සේගේ පද නිරුක්ති වැරදි කියල කියනවා. හැබැයි කියන කෙනා එක්කෝ නිවැරදි පද නිරුක්තියක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් දහම අනුව පෙන්වන්න ඕනේ වැරදියි කියල. පද නිරුක්ති කියන්නේ අද භාෂාවට අනුකූල දෙයක් නෙමෙයි. නිකන්ම ෆේස් වැලියු එකට හරි වරද තෝරන්න බැහැනේ.

    නිරුක්ති කියන්නේ මොකක්ද, හැදුනේ කොහොමද, වැරදි කොතනද කියල මෙන්න මේ පොතේ තියෙනවා. කියවල වැරදි තැනක් තියෙනවා නම් කියන්න.

    නියම ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්‍රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.

    waharaka4.jpg

    http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf

    http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/

    http://www.nirvanadhamma.com/

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129

    මාලුන්ට නම් දාපු හැටි ඇහුවට පස්සේ වහරක කියන නම ඇහෙද්දිත් අප්පිරියයි
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ayi umba maalu kaarayekda :P

    නෑ වහරක කියන්නේ මැන්ටල් අප්සට් ගිය ලූස් පොරක් සිවුරක් පොරවගන විකාරෙන් දොඩවනවද කියලා හිතුණා
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    වහරක මහමෙව්නා වැනි වෙනත් දෘෂ්ටි වල එල්බ ගත් ඔබ වෙනුවෙන් කරුණාවෙන්.. කරුණාකර පැය 2ක කාලයක් මේ වෙනුවෙන් මිඩංගු කර නැවත හිතනු මැනවි..

    EDIT:
    Machan i personaly listn this bana.. Please Please PLEASE.. As a good friend I BEG you to Listn this..
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    නෑ වහරක කියන්නේ මැන්ටල් අප්සට් ගිය ලූස් පොරක් සිවුරක් පොරවගන විකාරෙන් දොඩවනවද කියලා හිතුණා

    ව-හරක, වලස්මුල්ලේ ,මහමෙව්නා, මීවනපලානේ කා ලගවත් නිවන් මග නැත...

    අතරමං වූ අය මේ ත්‍රෙඩ් එක බලත්වා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1109198
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්‍රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.

    waharaka4.jpg

    http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf

    http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/

    http://www.nirvanadhamma.com/

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රන්මුතුගල බුද්ධවංස හාමුදුරුවනේ, තමුන්නාන්සේට ලස්සනට බණ කියන්න හොඳ හැකියාවක් තියෙනවා. නිවැරදි දහමට යොමු වන්නන් ඉන් බැහැර නොකර, වෙන වෙන දේ නොකියා, කරුණාකරලා මිනිස්සු සෝතාපන්න කරන්න පුළුවන් විදියෙ බණක් දේශනා කරන්න. එතකොට මිනිස්සු ඔබවහන්සේගේ බණ අහන්න ඉබේම පෙළඹෙයි. ඔබ වහන්සේට නිවැරදි ධර්මය හඳුනා ගන්නට ඥානය පහල වේවා. :D