හරි දේ වැටහෙන්න දැනට තියෙන සිස්ටම් එකේ වරද දකින්න ඕනේ. තව ඉදිරියට පෙනෙයි හොඳ හොඳ සෙල්ලන්.![]()

දැනටම පේනවා සෙල්ලමේ තරම! කර්ම ශක්තිය කිලෝජූල් වලින් මනින්නයි යන්නේ! මේ අභයට බෙහෙත් ටිකක් අරන් දීපන් පුලුවන් නම්.හරි දේ වැටහෙන්න දැනට තියෙන සිස්ටම් එකේ වරද දකින්න ඕනේ. තව ඉදිරියට පෙනෙයි හොඳ හොඳ සෙල්ලන්.![]()

දැනටම පේනවා සෙල්ලමේ තරම! කර්ම ශක්තිය කිලෝජූල් වලින් මනින්නයි යන්නේ! මේ අභයට බෙහෙත් ටිකක් අරන් දීපන් පුලුවන් නම්.
දැනටම පේනවා සෙල්ලමේ තරම! කර්ම ශක්තිය කිලෝජූල් වලින් මනින්නයි යන්නේ! මේ අභයට බෙහෙත් ටිකක් අරන් දීපන් පුලුවන් නම්.



පෝරිසාදයා;22802879 said:
අප්ප්ද බොල,... මෙව්වනෙ මොඩර්න් බණ...මොරටුව කැම්පස් උපාධිධාරියෙක් නේද ත්‍රිපිටකේ අතේ තියාගෙන පෙන්නන්නෙ... ඉතින් බොරුවෙන්න බෑනෙ.
යමල්ල පෝලිමේ අභය සාදු නිවන් දක්කනවා සනිකව......
![]()
පෝරිසාදයා;22802898 said:අභය සාදු ගිහි කාලෙ
රහතන් වහන්සේ කෙනෙකු හඳුනා ගැනීමට ඔබට ඇති ඥානය කරුණාකර පහදා දෙන්න
වෙන කියන්න දෙයක් නෑ. මේ මහත්තුරු අබිං කාපු උන් වගේ කොච්චර වැරදි පෙන්නුවත් හෝද හෝද, සුද්ද කර කර දෙයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය දැනුමක් තියෙනව නම් තෙරෙන්න එපැයැ ත්‍රිපිටකය අපේ සිංහලට විතරක් නෙවෙයි, අනික් භාශා වලටත් පරිවර්තනය වුනා, ඒරටවලත් භාශා විශාරදයෝ හිටියා, ඒ හමුදුරුවරුන්ටත් එහෙනම් මේ අවුල වැටහෙන්න ඕනේ කියලා.
නෑ!!!, එහෙම් හිතන්න බැරිවෙන්න වහරකලා ගුලිය ඇඹරුවා "සිව්පිලිසිඹියා රහත්!" කියා. දැන් ඉතින් හරිනේ, "නිරුක්ති පටිභාන" කිය කිය දෙනවා, රහතන් වහන්සේ හින්ද කියන මල විකාර ඔක්කොම ඇත්ත, ප්‍රස්න කරන්න බයයි, ආර්ය උපවාදයට ලක්වෙනවා- අනේ මෙහෙමත් බෞද්ධයෝ!
රහතන් වහන්සේ කෙනෙකු හඳුනා ගැනීමට ඔබට ඇති ඥානය කරුණාකර පහදා දෙන්න
වැරදි මග යන කෙනෙක් ද හරි මග යන කෙනෙක් කියලා ඔයා කොහොමද කියන්නේහරි මඟ යන ආර්යයෙකු නම් අපි කවුරුත් සමත් නෑ රහත් ද නැද්ද කියන්න..
වැරදි මඟ යන කෙනෙක් රහත් නෙම් කියන්න ඕන එක්කෙනක්ට පුලුවන් මොකද බණකින් අහපු උදා හරනයකින් ම කියන්නම්
උබ කිරි තියන එලදෙනක්ගේ අඟෙන් කිරි ඕන ඕන කියල හිතල මිරිකුවත් එන්නෑ එපා එපා කියල හිතල මිරිකුවත් එන්නෙ නෑ.. -හරියට උබල වගේ..
නමුත් ඒ එලදෙනගේ බුරුල්ල ඕන ඕන කියල හිතලා මිරිකුවත් කිරි එනවා එපා එපා කියල හිතල මිරිකුවත් කිරි එනව..
මචන් මම යෝජනාවක් කරනවා මොනම හාමුදුරු කෙනෙක්ට බනින්න එපා කියල මොකද මොන වැරදි තිබ්බත් හාමුදුරු කෙනෙක් වෙලා ඉන්නව කියන්නේ හෙන අමාරු දෙයක්.. අපිට වඩා සිල්වත් වෙන්න ඕන හාමුදුරු කෙනක් වෙන්න.. දෙක ඒ හාමුදුරුවෝ කියන්නේ සංඝ කියන පරපුරම ඒ ක නිසා බනින්න නැතිව කථා කරමු..
හරි දැන් කථාවට බහිමු.. මචන් මම සරල සාමාජීය දෙයක් කියන්නම්
දන්න විදියට ත්‍රිපිටකය අවස්තා 2කදී පරිවර්තනය උනා
1. බුද්ධගෝෂ හාමුදුරුවොන්ගේ අතින්
2. බුද්ධජයන්ති පරිවර්තන මණ්ඩලය මගින්
ඕකෙ 2වෙනි එක තමා දන්න විදියට සංඝ සමාජය ගොඩක් පිලිගන්නේ
ඔය හාමුදුරුවො කියන්නේ පරිවර්තනයන් වැරද්ද උනා කියලනේ.. එතකොට ඊට ඉස්සලා හරියට තියෙන්න ඕන.. හරි නේ?? දැන් ඔය අවස්තා 2 දිම ඔය පරිවර්තන අනෙක් හාමුදුරුවො පරිශීලනය කලේ නැද්ද.. ඒ පරිවර්තනය කරන අය හොරෙන් ද කලේ?? අනික එක තැනක් දෙකක් නම් හරි කියමුකෝ මේ හැම සූත්රයෙම..
නිකන් ප්‍රක්ටිකල් හිතපන්
ඔහොම දෙයක් තියනව නම් මෙච්චර යාන, නිකාය වලට කැඩුන බුදු දහමේ තව පැහැදිලි බෙදීමක් ඒකාලේ වන්න ඕන.. එහෙම හිතෙන්නැද්ද??
ඊට අමතරව පුලුවන් නම් කැමති නම් යූ ට්යුබ් තියන අභය හාමුදුරුවන්ගේ බන වැරදී කියන විඩියෝ ටිකකුත් මධ්‍යස්තව බලන්න .. මම අභය හාමුදුරුවන්ගේ බණ සීසන් 8 කොටස් 10ක් බැලුව
මේ කිව්වෙ ත්‍රිපිටක් සාක්ශි වලට පිටින්..මම කියන්නේ නෑ මම කියන එකම අනික් අය දරන්න ඕන කියල..ඒක තම තමුන්ගේ සිතීමේ ශක්තිය මත තමුන් තීරනය කරන්න..
වෙලාව තියන වෙලාවකට මම තව තැනක් මට තේරුන විදියට රුපෙකින් පෙන්නනම් හරිද කියන්න..
මම තව තැනක කිව්වා. මනස විවුර්ත නැත්නම් සියල්ල හබක්.
මම නම් පවුද්ගලිකව පිළිගැනීමක් නැති සමන්ත බද්රගේත් බණ පවා අහනවා විවේක වෙලාවට. විශේෂයෙන් පරණ ඒවා. දැන් නම් පැහැදිලි විකුර්තියක් තියෙනවා එයාගේ බණ වල.
මෙකයි දැන් ඔබ තුමා කියනවනේ සමන්ත බද්‍ර හිමිගේ බණ විකුර්තී කියල තීරෙනව කියල.. ඒවගෙම මම දකිනව අභය හිමිගේ ,ඤානානන්ද හිමිගෙත් බණ වල විකුර්තියක්.. අයෙ විකුර්තියක් දැක්කහම අයෙ හහල වැඩක් තියනවද.. විවුත මනස තියෙන්න ඕන තෝර බේරා ගන්න..ඉට පස්ස්සෙ අයෙ ඒක පස්සෙ ගිහින් වැඩක් නෑනේ ඊට වඩා පිලිගන්න පුලුවන් දෙයක් දරන්න පුලුවන් දෙයක් අහනවනේ.. ඒක සරලයි..මම බුදු හාමුදුරුවො, ධර්මය, මහා සංඝය (පාරම්පරික ) පිලිගන්නව හා ගුණ පිලිගන්නව(අන්ධ විදියට නෙම් හේතු ඇතිව ).. එහෙම පිලිගත්තහම අයෙ වෙන හාමුදුරුවොන්ට අලුතෙන් හොයා ගන්න දෙයක් බුද්ධ දර්මයේ නෑ..
මම හිතන්නේ දැන් අපි ඇති මේක කතා කලා වහරක් ඇත්තෝ ඒක වැරදී කියල මේ නූලේ ඔන තරම් පෙන්නල තියන්වා.. තවත් ඉස්සරහට කතා කරන්ව කියන්නේ හෝද හොද මඩේ දානව වගේ වැඩක්
කෙටියෙන් කියන්නම්, බන විකුර්ති කියන්නේ බණ පටන් ගත්ත තැන ඉඳල අවසන් වචනේ දක්වා විකුර්ති කියන එක නෙමෙයි. ගන්න දෙයක් තියේ නම් ගන්නවා. අනිත් එක ධර්මානුකූලව පෙළ පොත් වලට අනුව පෙන්නන්න ඕනේ කොහෙද විකුතිය කියල. කොහෙවත් යන පඩත්තරයෙක් කිව්ව පලියට පිළිගන්න බැහැනෙ .. එහෙම නේද.
වහරක කොහෙද දන්නේ නැහැ වැරදි කියල ඔප්පු කරලා තියෙන්නේ. සමහරු කියනවා උන් වහන්සේගේ පද නිරුක්ති වැරදි කියල කියනවා. හැබැයි කියන කෙනා එක්කෝ නිවැරදි පද නිරුක්තියක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් දහම අනුව පෙන්වන්න ඕනේ වැරදියි කියල. පද නිරුක්ති කියන්නේ අද භාෂාවට අනුකූල දෙයක් නෙමෙයි. නිකන්ම ෆේස් වැලියු එකට හරි වරද තෝරන්න බැහැනේ.
නිරුක්ති කියන්නේ මොකක්ද, හැදුනේ කොහොමද, වැරදි කොතනද කියල මෙන්න මේ පොතේ තියෙනවා. කියවල වැරදි තැනක් තියෙනවා නම් කියන්න.
නියම ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.
![]()
http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf
http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/
http://www.nirvanadhamma.com/
මාලුන්ට නම් දාපු හැටි ඇහුවට පස්සේ වහරක කියන නම ඇහෙද්දිත් අප්පිරියයි
ayi umba maalu kaarayekda![]()
නෑ වහරක කියන්නේ මැන්ටල් අප්සට් ගිය ලූස් පොරක් සිවුරක් පොරවගන විකාරෙන් දොඩවනවද කියලා හිතුණා
