whiting cream මොනවාද

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මචෝ උබල පාවිච්චි කරන men's whiting cream මොනවාද ? oily-face වලට
    පීනසේටද කොහෙද මගේ මුනේ සමහර තැන් කලුවෙනවා :confused::confused::confused:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ශාරුක් ඛාන්ගෙ මට්ටමට නැතත් ඒ ආසන්නයට එන්න පුලුවන්

    50200392.jpg
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සුදුහදුන් ගලගාල මීපැනිවලින් කලවම් කරල ගාපන්, සති 3න් කැලැල් මැකෙනව