වාහනයක් ගන්න උදව් ඕනෙ

Black_CATs

Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    වාහනයක් ගන්න උදව් ඕනෙ

    ගන්න හදන්නෙ පලවෙනිම වාහනේ මචන්. ඒ නිසා අලුත්ම එකකට යන්න කියල බැලුවෙ. micro panda, panda cross, alto k10 වගේ එකකට තමා යන්න පුළුවන්. උබලගෙ experience එක්ක recommend කරන්නෙ මේවගෙන් මොකක්ද බන්? :P:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ලක්ෂ 10ක් විතර තියෙනව බන් අතේ.

    Panda and K10 atharin nam choose karanne K10 ganna :yes: (K10 eketh manual eka ganna, auto awul)

    Panda safety hndai, but maintainance cost + Fuel costs wadiyi comparatively.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    කම්ෆටබල් පැත්තයි සේෆ්ටියයි ගැන හිතනවනම් පැන්ඩ හොඳයි. එහෙම නැතුව පැට‍්‍රල් ෂෙඩ් පෙන්නල විතරක් දුවන්න හිතන් ඉන්නවනම් ඇල්ටො හොඳයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    Alto K10 එක brand new කීයද බන්. :rolleyes:

    මුලින්ම රෝද දෙකක් ගන්න කියල තමහි හිතන් හිටියෙ. ඒ වුනාට ගෙදර (තාත්ත ගාව) රෝද දෙකක් තියෙන එකේ ආයෙ මොකටද කියල මේ අවුරුද්ද අන්තිමේ වගේ එකපාර රෝද 4ක් ම ගන්න බැලුවෙ. ලොකු ගානකුත් අතේ නැහැ (හම්බ කරපු හැම රුපියලම වාහනේට යට කරන්ඩත් බෑනෙ ඉතින්) නමුත් මේ අවුරුද්ද අන්තිම වෙනකොට වාහනයකට ලක්ෂ 10ක් 12ක් වගේ වියදම් කරන්ඩ නම් පුලුවන් :yes:
     

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    කම්ෆටබල් පැත්තයි සේෆ්ටියයි ගැන හිතනවනම් පැන්ඩ හොඳයි. එහෙම නැතුව පැට‍්‍රල් ෂෙඩ් පෙන්නල විතරක් දුවන්න හිතන් ඉන්නවනම් ඇල්ටො හොඳයි.

    normally panda එකේ තෙල් කොච්චර විතර වැඩද බන්?
     

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    කණියා:22814643 said:
    මචං උබට 10කට නම් පරන Alto 800 එකක් වගේ තමයි ගන්න වෙන්නේ..:no::no:

    Ne mcn 10 down payment danna inne