වාහනයක් ගන්න උදව් ඕනෙ

zeezone

Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    Japan alto 2015~2016 unregistered 22k~23k අතරේ ගන්න පුලුවන්... වාහනේ පෙනුම හිතට අල්ලනවා නම් පාවිච්චියට හොදම වාහනයක්....
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    Not following safety procedures. No metal object is allowed inside a MRI facility. They have carried a gas cylinder...the magnet has sucked it in
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    පැන්ඩා එක හොඳයි මම හිතන්නේ. ඒක සැප පහසුයි. ඇල්ටෝ එක පොඩි වැඩී නේද? මම නම් දෙතුන් පාරක් ගිහිල්ලා තියෙනවා. දනිස් දෙක ඉස්සරහා ඩෑෂ් බෝඩ් එකේ වදිනවා. ඇල්ටෝ පැදලා නම් නැහැ. මයික්‍රෝ පැන්ඩා එකේ මැනුවල් එක කීප වතාවක් පැදලා තියෙනවා. වාහනේ තනි යකඩයක් මචං අපේ එකෙක් වාර්තාගත අන්දමට හප්පගෙන තියෙනවා පපඩම වගේ ඇකිලිලා නැහැ.
    මට වාහන වල ටෙක්නිකල් ගැන දැනුමක් නැහැ මගේ වාහන ගත්තෙත් මේකේ අයගෙන් අහගෙන:P
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    Japan alto 2015~2016 unregistered 22k~23k අතරේ ගන්න පුලුවන්... වාහනේ පෙනුම හිතට අල්ලනවා නම් පාවිච්චියට හොදම වාහනයක්....

    Not following safety procedures. No metal object is allowed inside a MRI facility. They have carried a gas cylinder...the magnet has sucked it in

    පැන්ඩා එක හොඳයි මම හිතන්නේ. ඒක සැප පහසුයි. ඇල්ටෝ එක පොඩි වැඩී නේද? මම නම් දෙතුන් පාරක් ගිහිල්ලා තියෙනවා. දනිස් දෙක ඉස්සරහා ඩෑෂ් බෝඩ් එකේ වදිනවා. ඇල්ටෝ පැදලා නම් නැහැ. මයික්‍රෝ පැන්ඩා එකේ මැනුවල් එක කීප වතාවක් පැදලා තියෙනවා. වාහනේ තනි යකඩයක් මචං අපේ එකෙක් වාර්තාගත අන්දමට හප්පගෙන තියෙනවා පපඩම වගේ ඇකිලිලා නැහැ.
    මට වාහන වල ටෙක්නිකල් ගැන දැනුමක් නැහැ මගේ වාහන ගත්තෙත් මේකේ අයගෙන් අහගෙන:P

    thanks මචන්. bump කරපු හැමෝටමත් thanks :D:D:yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Panda and K10 atharin nam choose karanne K10 ganna :yes: (K10 eketh manual eka ganna, auto awul)

    Panda safety hndai, but maintainance cost + Fuel costs wadiyi comparatively.

    සේෆ්ටි කියලත් මහාලොකු එකක් නෑනෙ නෙ :oo:

    k10 එකේනම් ඔටෝ එක අවුල් තමා , :yes:
    මැනුවල් එකනම් පට්ට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,639
    113

    සේෆ්ටි කියලත් මහාලොකු එකක් නෑනෙ නෙ :oo:

    k10 එකේනම් ඔටෝ එක අවුල් තමා , :yes:
    මැනුවල් එකනම් පට්ට

    Reinforced shell + ABS + EBD + Dual air bags + collapsible steering column + seatbelt pretensioners

    Safety nam elatama thiyenawa. Barath wadiyi ekai K10 tharam fuel karanne naththe :yes: