4.15 kottuwen ena eka:

train accident?

ට්‍රේන් ඇස්සිඩන්ට් එකක් නෙමේ බන්, ට්‍රේන් එකේ ෆුඩ් බෝඩ් ගිය සෙට් එකක්, නවත්තලා තිබ්බ ලොරියක වැදිලා.හතර දෙනෙක් මැරිලා.දැනට එච්චරයි දන්නෙ......![]()

ට්‍රේන් ඇස්සිඩන්ට් එකක් නෙමේ බන්, ට්‍රේන් එකේ ෆුඩ් බෝඩ් ගිය සෙට් එකක්, නවත්තලා තිබ්බ ලොරියක වැදිලා.හතර දෙනෙක් මැරිලා.දැනට එච්චරයි දන්නෙ......![]()
rip
අපේ රටේ දේෂපාලුවොත් එක්ක එන තරහ කියල නිම කරන්න බෑ..
මෙච්චර ප්‍රශ්න තියෙද්දී ගෙන්නුවා උන්ට විතරක් යන්න කියලා කෝටි ගාණක් ගෙවලා සැප වාහන සෙට් එකක් පර්මිට් වලට..
ප්‍රවහන ඇමතිලා ඉල්ලා අස් වෙන්න ඕනෙ වැරදි හරිනම් මේවා..

උබ සිරි ලංකාවේද හිටියේ පහුගිය අවුරුදු 10 වගේ? මේවගේ දේවල් උනට්ම්ම ඉල්ලා අස්වෙච්ච ආදර්ශමත් ඇමතියෝ කියක් හිටියද අපිට...![]()

ඉන්දියාවෙත් වැඩේට අත ගහලා ඉවරයි.. ඒත් අපි..