Train accident ??????????????

blue_in_rio

Well-known member
  • train accident?

    ට්‍රේන් ඇස්සිඩන්ට් එකක් නෙමේ බන්, ට්‍රේන් එකේ ෆුඩ් බෝඩ් ගිය සෙට් එකක්, නවත්තලා තිබ්බ ලොරියක වැදිලා.හතර දෙනෙක් මැරිලා.දැනට එච්චරයි දන්නෙ...... :dull::dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :shocked::shocked::shocked::oo:
    අපේ රටේ දේෂපාලුවොත් එක්ක එන තරහ කියල නිම කරන්න බෑ..
    මෙච්චර ප්‍රශ්න තියෙද්දී ගෙන්නුවා උන්ට විතරක් යන්න කියලා කෝටි ගාණක් ගෙවලා සැප වාහන සෙට් එකක් පර්මිට් වලට..:oo:
    ප්‍රවහන ඇමතිලා ඉල්ලා අස් වෙන්න ඕනෙ වැරදි හරිනම් මේවා..:angry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ට්‍රේන් ඇස්සිඩන්ට් එකක් නෙමේ බන්, ට්‍රේන් එකේ ෆුඩ් බෝඩ් ගිය සෙට් එකක්, නවත්තලා තිබ්බ ලොරියක වැදිලා.හතර දෙනෙක් මැරිලා.දැනට එච්චරයි දන්නෙ...... :dull::dull:

    :( rip
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,430
    8,575
    113

    :shocked::shocked::shocked::oo:
    අපේ රටේ දේෂපාලුවොත් එක්ක එන තරහ කියල නිම කරන්න බෑ..
    මෙච්චර ප්‍රශ්න තියෙද්දී ගෙන්නුවා උන්ට විතරක් යන්න කියලා කෝටි ගාණක් ගෙවලා සැප වාහන සෙට් එකක් පර්මිට් වලට..:oo:
    ප්‍රවහන ඇමතිලා ඉල්ලා අස් වෙන්න ඕනෙ වැරදි හරිනම් මේවා..:angry:

    උබ සිරි ලංකාවේද හිටියේ පහුගිය අවුරුදු 10 වගේ? මේවගේ දේවල් උනට්ම්ම ඉල්ලා අස්වෙච්ච ආදර්ශමත් ඇමතියෝ කියක් හිටියද අපිට... :lol::lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උබ සිරි ලංකාවේද හිටියේ පහුගිය අවුරුදු 10 වගේ? මේවගේ දේවල් උනට්ම්ම ඉල්ලා අස්වෙච්ච ආදර්ශමත් ඇමතියෝ කියක් හිටියද අපිට... :lol::lol::lol::lol:

    මෙහේ එහෙම උන් නෑනේ.. ඉන්න උන් යන්නෙත් නෑනේ.. :no:
    මම දැක්කා අප්‍රිකාණු රටවල් වලත් මේ වෙද්දී මෙට්‍රෝ සර්විස් දාලා තියෙනවා කියලා ත්‍රෙඩ් එකක්..:dull: ඉන්දියාවෙත් වැඩේට අත ගහලා ඉවරයි.. ඒත් අපි..:(
    ඔය වගේ ඇක්සිඩන්ට් කීයක් වෙනවා ඇතිද බං අප්‍රසිද්දියේ..:oo: