Petrol shed

Tweet

Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    පෙට්‍රල් ශෙඩ් වල අදායම එන්නෙ කොහොමද කියලා දන්න කවුරුත් ඉන්නවද?

    ශෙඩ් එකෙන් සල්ලි වලටද තෙල් ගන්නෙ නැත්තන් ක්‍රෙඩිට් වලට අරන් මාසෙ අන්තිමට ගෙවනවද?

    පෙට්‍රල් ශෙඩ් විකුනන්න දාලා තියෙන ගනන් දැක්කහම නිකමට හිතුනෙ! එ දාල තියෙන ගනන් වලට ගන්නවා කියන්නෙ මාසික අදායම හෙනට ඇති නෙ!

    :P

    Koheda shed wikunanna dala thiyenne
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න එහෙනම් අහගනින්
    ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව (පෙට්‍රෝලියම්) යටතේ ශෙඩ් වර්ග 2ක් තියෙනවා..
    එකක් ඉඩම ශෙඩ් එක දෙකම අයිතිකාරයගේ..
    අනිත් එක ඉඩම ශෙඩ් එක සංස්ථාවේ.. රෙන්ට් එකට අරන් බෙදුම්කාරයා කරනවා..
    කොහොම කරත් ලාබය කියන්නේ විකුනන ප්‍රමානයෙන් 3%
    2016 නොවැම්බර් වෙනකම් 2.5% තිබ්බේ.. පස්සේ වැඩිකරා 0.5%ක්..
    නිකම් හිතපන් රුපියල් කෝටියක් බිස්නස් කරොත් ලාභය ලක්ෂ 3යි..
    ඕකෙන් ලයිට් බිල්, වතුර බිල්, ආදායම් බදු, වරිපනම්, සේවකයන්ගේ පඩි, යුනිෆෝම්, මේන්ටේනන්ස් මේ ඔක්කොම කරන්න ඕන.. අනික පන්සලට, පල්ලියට, දන්සල්, තොරණ්, අවුරුදු උත්සව, හැම දේකටම කරන්න ඕන..
    සංස්ථාවෙන් තෙල් දෙන්නේ කෑෂ් වලට, හැබැයි පරණ ශෙඩ් කාරයන්ට දවස් 2ක් දීලා තියෙනවා..
    2015න් පස්සේ ඒක නවත්තලා... දැන් බෑන්ක් ගැරන්ටියක් තිබ්බොත් ඒ ගානට තෙල් දෙනවා..
    පෙට්‍රෝලියම් කියන්නේ කිසිම සපෝට් එකක් එයාලගේ බෙදුම්කරුවන්ට දෙන්නේ නැති ආයතනයක්..
    පගාකාරයෝ තමයි ඉන්නේ.. පොඩි දෙයක් කරන්නත් සල්ලි ඉල්ලන උන් ඉන්නේ..
    ඇක්ෂන් ගන්න බැහැ උන් රිටන් එක දෙනවා තෙල් ලෝඩ් පරක්කු කරලා සහ තව විදි වලින්,
    උඹට දැන ගන්න තව දෙවල් තියෙ නම් අහපන්...
     
    • Like
    Reactions: madushankads

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461

    thanks machan aaye wena monawada me okkoma kiyala thiyenne......
     
    Coyotez

    Member
    Feb 6, 2018
    13
    4
    0
    මේකයි මචං, ලංකාවේ හැටියට සාමාන්‍යයෙන් බාර්-වයින් ස්ටෝස්, පෙට්‍රල් ෂෙඩ් වල ආදායම එක වගේ.

    මගේ මාමාට රෙස්ටුරන්ට් & බාර් එකක් සහ බියර් ස්ටෝස් එකක් තියෙනවා. මෙව්වගේ අදායම එහෙම හිතන තරං නැහැ බං. අනික බෝතල් නිකං දෙන්න වෙනවා අරහෙට මෙහෙට.

    බියර් බාර් එකේ අදායම දවසට ලක්ෂ 2 ක් වගේ. අනිකේ 5 ක් වගේ. හබැයි ජරාව දුන්නම, අනික් වියදම් අඩු කලාම එහෙම ලොකු ලාභයක් නැහැ.

    මොකද මෙව්වගේ පර්මිට් ගන්න සැහෙන වියදමක් දරලා තියෙනවා. එව්වත් බලන්න ඕනි. එහෙම බලද්දී මේ වගේ ලොකු වියදමක් දරලා, ස්ට්‍රෙස් එකකුත් අරං ඒ වගේ ගානක් හොයලා වැඩක් නැහැ.

    මාමා කාරයා උනත් හැම වෙලේම හෙන ප්‍රෙෂර් එකේ ඉන්නේ. ඌ සල්ලි හෙව්වට එව්වා කෝටි ගණන් වලින් නැති උන එකත් ඒ වගේම උනා.

    දැන් මාස දෙකකට කලින් ඌ ලක්ෂ 90 ක් දාලා කරපු බිස්නස් එකේ එහෙම්ම ලොස්ට්. සතපහක් හම්බුනේ නෑ.

    පෙට්‍රල් ෂෙඩ් උනත් එහෙම තමා. නමට කරාට, වියදම් ගියාම ඒ ගානට පාඩුයි. දැන් බලපන් අර උඩ ඇඩ් එකක තියෙන්නේ කෝටි 17.5 කට පෙට්‍රල් ෂෙඩ් එකක් විකුනන්න දලා. ඔය ගානට ඕක අරං, ලොකු පෙෂර් එකකුත් අරං ගන්න ලාබෙ ඇතිද? මදිනේ බං.
     
    • Like
    Reactions: sanoka

    ow ban ekathama maath baluwe mun me hena gahana ganan dala thiyenne moko kiyala!
     
    මේ කතාව සම්පූර්ණ ඇත්ත..
    ලෙසටම කියලා තියෙනවා..
    ගොඩක් උන් හිතන් ඉන්නෙ ශෙඩ්, වයින් සල්ලි උල්පත් කියලා..
    කන කට්ට, ස්ට්‍රෙස් එක ඇහුව නම් ලොවෙත් හිතන්නෙවත් නැහැ..

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113

    මේ කතාව සම්පූර්ණ ඇත්ත..
    ලෙසටම කියලා තියෙනවා..
    ගොඩක් උන් හිතන් ඉන්නෙ ශෙඩ්, වයින් සල්ලි උල්පත් කියලා..
    කන කට්ට, ස්ට්‍රෙස් එක ඇහුව නම් ලොවෙත් හිතන්නෙවත් නැහැ..

    wine stores kathawanan sahathika aththa ape paththe wine stores eke eka hamadama wine stores eke pora jiwitheta trip ekakwath gihin nadda koheda, u hamadama saramakui shirt ekakui gahan idala nikanma marila giya aduma gaane hoda waahanayakwath gaththe na badala hitiyeth na.............
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    wine stores kathawanan sahathika aththa ape paththe wine stores eke eka hamadama wine stores eke pora jiwitheta trip ekakwath gihin nadda koheda, u hamadama saramakui shirt ekakui gahan idala nikanma marila giya aduma gaane hoda waahanayakwath gaththe na badala hitiyeth na.............

    වයින් ස්ටෝස් වල මෙහෙම සීන් එකකුත් තියෙනවා බං..
    මිනිස්සු බීලා ගෙදර ආවම ගෑනු හූල්ලන්නේ, දෙස් තියන්නේ, සාප කරන්නේ වයින්/බාර් කාරයන්ට..
    ඕවත් වදිනවා බං..
    මම දන්න කෙනෙක් ගේ පුතෙක් ලිවර් එකේ කේස් එකක් ඇවිල්ලා මැරුනා..
    වයින් එකක් කරේ තාත්තා, පුතා අරක්කු කටේ තිබ්බෙවත් නැහැ, බියර්වත්..
    ඔන්න ඕකයි වැඩේ..

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113

    වයින් ස්ටෝස් වල මෙහෙම සීන් එකකුත් තියෙනවා බං..
    මිනිස්සු බීලා ගෙදර ආවම ගෑනු හූල්ලන්නේ, දෙස් තියන්නේ, සාප කරන්නේ වයින්/බාර් කාරයන්ට..
    ඕවත් වදිනවා බං..
    මම දන්න කෙනෙක් ගේ පුතෙක් ලිවර් එකේ කේස් එකක් ඇවිල්ලා මැරුනා..
    වයින් එකක් කරේ තාත්තා, පුතා අරක්කු කටේ තිබ්බෙවත් නැහැ, බියර්වත්..
    ඔන්න ඕකයි වැඩේ..

    :yes::yes::yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Around 20000 liters if its in a good area.

    Welisara NAVY is one of the highest in the country sells around 40000 liters per day.

    But avg. sales per day in a normal shed is around 15000 per day.

    15000 nam wikinennne adayama 45000k withara. ethakota padi nadi light bill