මම ඉගෙනගත්ත කිසිම කාලෙක එක ලෙක්චර් එකක්වත් ප්‍රොබේෂනල් ලෙක්චර් කෙනෙක් කලේ නෑ. අදාල වෙන්නෙ කවුද උගන්නන්නෙ කියන එක. හෙඩ් කවුද කියන එක නෙමෙයි. තනතුරු වල දේශපාලනේ අපි දන්නෙ නෑ. මම පේරා. මටනම් එකම Phd නැති කවුරුත් උගන්නල නෑ. අපේ අළුත් Department වල විතරක් පොබේෂනල් ලෙක්චරර්ල හිටිය. මේකත් මොරටුවෙ පොඩි Department එකක්. සමස්තයක් විදියට බලන්න ඉගෙනගනින්. පාසල් විවාද කණ්ඩායමක් වගේ එල්ලෙන්න එක කොනක් අහු උනාම ඒකෙම එල්ලීගෙන යන්නෙ නැතුව. උඹලට මේ Mr Ms ල කී දෙනෙක් ඉගැන්නුවද බන්. මොනවද ඉගෙනගත්තෙ. අනික IT කියන්නෙ ලේසිම සබ්ජෙක්ට් එකක්. ඒක උගන්නන්නත් ලේසියි වියදම අඩුයි ඉගෙනගන්නත් ලේසියි රිසෝසස් වැඩියි. උඹල IT කරල හිතන්න එපා යුනි වල උගන්නන්නෙ IT විතරයි කියල. උඹට නෙමෙයි මෙතන කෑගහන ගොඩක් උන් IT නිසයි කිව්වෙ. Molecular Biology Polymer Chemistry වගේ උගන්නන්න වියදම් වෙන මීටරේ වැඩියෙන් ඕන වෙන සබ්ජෙක්ට් වලට Phd නැති උන් අපිටනම් උගන්නල නෑ.
IT ලෙසි ? උඹ දන්න තරම තමා.
පොලිමර් කෙමිස්ට්‍රි මොලිකියුලර් බයලොජි කියලා අලි ප* ක් නැහැ IT එක්ක බලද්දි .
IT කියන්නෙ ෆෙස්බුක් , යුටියුබ් විතරක් නෙමෙ හරිය.එහෙමත් නැත්තම් ප්‍රොග්‍රැමින්ග් ලැන්ග්වෙජ් එකකින් කෝඩ් කොටන එකත් නෙමෙ .එහෙම කියලා හිතන් ඉන්න උන් ඔහොම හිතාවි.
IT කියන වචනෙට මන් කැමති නැහැ .එත් ව්‍යවහාරෙ භාවිතාවන වචනෙ නිසා පාවිච්චි කරනවා.
Electrical Engineering & Computer Science තමා හරි සබ්ජෙක්ට් එක.
Software Engineering ,IT කියන්නෙ ඔය සබ්ජෙක්ට් එකෙ උපකොටසක් .
එත් කොච්චර ලොකු දෙවල් ඉගෙනගත්තත් 75% විතර වැඩක් නැහැ ජොබ් එක කරද්දි.
බයො ඉන්ෆොමැටික්ස් අහලා තියෙනවද් ? IT & මොලිකියුලර් බයලොජි සම්බන්ධ විශයක්.
Artificial intelligence ? Data Sciecne ? Nural Networks?
Swarm technology ? Fuzzylogy?
ඔයවගෙ දරුණුගනටෙ විෂයන් අයිති වෙනවා.
ඔව්වා උගන්වන්න උඹ කියන ඇමරිකන් PHD ගහපු උන් හිටියා.
කොහෙද ? කවුරුත් බනින ජාවා කඩෙත් ?
උන් වෙනම මොඩියුල්ස් විදියට මෙව්වා පටන් අරන් කරා ඔය කියන පී එච් ඩී ලෙචාලා වෙනම ගෙන්නලා.ටඉතිං එහෙව් පොට් එකකිනුත් එහෙම ගෙන්නුවන්ම් අනෙක් තැන් ගැන අහන්න ඔනි නැහැ නෙ ?
.
. Man kalin kiwwa hari hankoka ubata wadiya meterayak ekane mora gihin uba okata giye



