Sri Lankan deep fake porn

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    මම ඉගෙනගත්ත කිසිම කාලෙක එක ලෙක්චර් එකක්වත් ප්‍රොබේෂනල් ලෙක්චර් කෙනෙක් කලේ නෑ. අදාල වෙන්නෙ කවුද උගන්නන්නෙ කියන එක. හෙඩ් කවුද කියන එක නෙමෙයි. තනතුරු වල දේශපාලනේ අපි දන්නෙ නෑ. මම පේරා. මටනම් එකම Phd නැති කවුරුත් උගන්නල නෑ. අපේ අළුත් Department වල විතරක් පොබේෂනල් ලෙක්චරර්ල හිටිය. මේකත් මොරටුවෙ පොඩි Department එකක්. සමස්තයක් විදියට බලන්න ඉගෙනගනින්. පාසල් විවාද කණ්ඩායමක් වගේ එල්ලෙන්න එක කොනක් අහු උනාම ඒකෙම එල්ලීගෙන යන්නෙ නැතුව. උඹලට මේ Mr Ms ල කී දෙනෙක් ඉගැන්නුවද බන්. මොනවද ඉගෙනගත්තෙ. අනික IT කියන්නෙ ලේසිම සබ්ජෙක්ට් එකක්. ඒක උගන්නන්නත් ලේසියි වියදම අඩුයි ඉගෙනගන්නත් ලේසියි රිසෝසස් වැඩියි. උඹල IT කරල හිතන්න එපා යුනි වල උගන්නන්නෙ IT විතරයි කියල. උඹට නෙමෙයි මෙතන කෑගහන ගොඩක් උන් IT නිසයි කිව්වෙ. Molecular Biology Polymer Chemistry වගේ උගන්නන්න වියදම් වෙන මීටරේ වැඩියෙන් ඕන වෙන සබ්ජෙක්ට් වලට Phd නැති උන් අපිටනම් උගන්නල නෑ.

    IT ලෙසි ? උඹ දන්න තරම තමා.
    පොලිමර් කෙමිස්ට්‍රි මොලිකියුලර් බයලොජි කියලා අලි ප* ක් නැහැ IT එක්ක බලද්දි .
    IT කියන්නෙ ෆෙස්බුක් , යුටියුබ් විතරක් නෙමෙ හරිය.එහෙමත් නැත්තම් ප්‍රොග්‍රැමින්ග් ලැන්ග්වෙජ් එකකින් කෝඩ් කොටන එකත් නෙමෙ .එහෙම කියලා හිතන් ඉන්න උන් ඔහොම හිතාවි.
    IT කියන වචනෙට මන් කැමති නැහැ .එත් ව්‍යවහාරෙ භාවිතාවන වචනෙ නිසා පාවිච්චි කරනවා.
    Electrical Engineering & Computer Science තමා හරි සබ්ජෙක්ට් එක.
    Software Engineering ,IT කියන්නෙ ඔය සබ්ජෙක්ට් එකෙ උපකොටසක් .
    එත් කොච්චර ලොකු දෙවල් ඉගෙනගත්තත් 75% විතර වැඩක් නැහැ ජොබ් එක කරද්දි.
    බයො ඉන්ෆොමැටික්ස් අහලා තියෙනවද් ? IT & මොලිකියුලර් බයලොජි සම්බන්ධ විශයක්.
    Artificial intelligence ? Data Sciecne ? Nural Networks?
    Swarm technology ? Fuzzylogy?
    ඔයවගෙ දරුණුගනටෙ විෂයන් අයිති වෙනවා.
    ඔව්වා උගන්වන්න උඹ කියන ඇමරිකන් PHD ගහපු උන් හිටියා.
    කොහෙද ? කවුරුත් බනින ජාවා කඩෙත් ?
    උන් වෙනම මොඩියුල්ස් විදියට මෙව්වා පටන් අරන් කරා ඔය කියන පී එච් ඩී ලෙචාලා වෙනම ගෙන්නලා.ටඉතිං එහෙව් පොට් එකකිනුත් එහෙම ගෙන්නුවන්ම් අනෙක් තැන් ගැන අහන්න ඔනි නැහැ නෙ ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    uba pera giyanam nam eka uni ekatath apahasayak. logic eka fail wunama kendiri ganna epa IT gana kiyola. uba school debate team ekaka hitiya nam pukata payin gahala elawai me wage bankoloth logic genawata:rofl:.

    link ballanna welawak na wada habai meke laga gena inna welawa thiyanwa. Material science ugananna chemistry ona nadda ekada Mr kenek HOD wela inne. Ubata chemistry amaru athi IT lesi kiyala hithenawa athi(man oya dekema nemei ) mata nam adalama na. Mage job ekata chemistry onama na. Ithin mata moka igannuwath adalama na(lankawe government uniwala masters walta Phd nathi lectures la lecture karanawa onnam hoya ganin google karannawath dannawa nam).

    Ubalta mora yanna mole nathi hinda thamai Phd karapu lectures la witharak ugannanne nathnam therenne nane:P. Man kalin kiwwa hari hankoka ubata wadiya meterayak ekane mora gihin uba okata giye

    අපේ බැච් වල හිටිය උන් ගැන අපි දන්නවනෙ උන් තමයි උඹලගෙ ඒවගෙ උගන්නන්නෙ. :D :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    IT ලෙසි ? උඹ දන්න තරම තමා.
    පොලිමර් කෙමිස්ට්‍රි මොලිකියුලර් බයලොජි කියලා අලි ප* ක් නැහැ IT එක්ක බලද්දි .
    IT කියන්නෙ ෆෙස්බුක් , යුටියුබ් විතරක් නෙමෙ හරිය.එහෙමත් නැත්තම් ප්‍රොග්‍රැමින්ග් ලැන්ග්වෙජ් එකකින් කෝඩ් කොටන එකත් නෙමෙ .එහෙම කියලා හිතන් ඉන්න උන් ඔහොම හිතාවි.
    IT කියන වචනෙට මන් කැමති නැහැ .එත් ව්‍යවහාරෙ භාවිතාවන වචනෙ නිසා පාවිච්චි කරනවා.
    Electrical Engineering & Computer Science තමා හරි සබ්ජෙක්ට් එක.
    Software Engineering ,IT කියන්නෙ ඔය සබ්ජෙක්ට් එකෙ උපකොටසක් .
    එත් කොච්චර ලොකු දෙවල් ඉගෙනගත්තත් 75% විතර වැඩක් නැහැ ජොබ් එක කරද්දි.
    බයො ඉන්ෆොමැටික්ස් අහලා තියෙනවද් ? IT & මොලිකියුලර් බයලොජි සම්බන්ධ විශයක්.
    Artificial intelligence ? Data Sciecne ? Nural Networks?
    Swarm technology ? Fuzzylogy?
    ඔයවගෙ දරුණුගනටෙ විෂයන් අයිති වෙනවා.
    ඔව්වා උගන්වන්න උඹ කියන ඇමරිකන් PHD ගහපු උන් හිටියා.
    කොහෙද ? කවුරුත් බනින ජාවා කඩෙත් ?
    උන් වෙනම මොඩියුල්ස් විදියට මෙව්වා පටන් අරන් කරා ඔය කියන පී එච් ඩී ලෙචාලා වෙනම ගෙන්නලා.ටඉතිං එහෙව් පොට් එකකිනුත් එහෙම ගෙන්නුවන්ම් අනෙක් තැන් ගැන අහන්න ඔනි නැහැ නෙ ?

    ubata amarui kiyala anik un mona karannada :baffled:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    අපේ බැච් වල හිටිය උන් ගැන අපි දන්නවනෙ උන් තමයි උඹලගෙ ඒවගෙ උගන්නන්නෙ. :D :D

    man pera lecture kenekgen igena gena thiyene Dr.Manjula nanayakara gen witharai hoyala balapan manufacturing and engineering management senior lecturer. Ubalata chemistry amarui lokui kiyala apita panda huthto. oya uda post eke thiyana ahala wath thiyanwada uba IT gana katha karanne.Neural network fuzzy logic ona na uba IT walata thiyanwa kiyala hithagena inna dewal tikak kiyapan balanna experience nati ewunta teach karanna puluwanda balanna. Lab wala inna demo ewuntath ubala lecturer kiyanawa nam anna ewun nam inna athi ubalage batch wala

    Programming nam math karanwa thama habai programming kiyanne IT nemei. ubalage batch wala hitapu ponsiyangen igena ganna salli denna ape puke makko inaawa kiyala hithuwada:rofl::rofl:
     
    • Like
    Reactions: fakerandi

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    ubata amarui kiyala anik un mona karannada :baffled:

    මට අමාරුත් නැහැ ලෙසිත් නැහැ.
    හැබැයි මට ඔබතුමාට වගෙ ධ්‍යාන පහලවෙලා නැති නිසා පොඩ්ඩක් විශය ගැන කරුණු හොයද්දි ගලපද්දි අපහසුතා එන්න පුළුවන්.
    මොරා දෙවාලෙ කපු උන්නැහෙට තෙරුණා වෙන්න ඇති.
    iT කියන්නෙ කොඩ් කොටන එක නෙමෙ ?
    ෆෙස්බුක් යුටියුබ් නෙමෙ.
    IT ඉස්සරහට DT(Data Technology) බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්.
    මොකද ඉස්සරහට ඩේටා කියන්නෙ (නෙට් එකෙ මෙගාබයිඩ් ගා නෙමෙ ) තතෙල් වලටත් වඩා වටින කොමොඩිටි එක වෙනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මට අමාරුත් නැහැ ලෙසිත් නැහැ.
    හැබැයි මට ඔබතුමාට වගෙ ධ්‍යාන පහලවෙලා නැති නිසා පොඩ්ඩක් විශය ගැන කරුණු හොයද්දි ගලපද්දි අපහසුතා එන්න පුළුවන්.
    මොරා දෙවාලෙ කපු උන්නැහෙට තෙරුණා වෙන්න ඇති.
    iT කියන්නෙ කොඩ් කොටන එක නෙමෙ ?
    ෆෙස්බුක් යුටියුබ් නෙමෙ.
    IT ඉස්සරහට DT(Data Technology) බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්.
    මොකද ඉස්සරහට ඩේටා කියන්නෙ (නෙට් එකෙ මෙගාබයිඩ් ගා නෙමෙ ) තතෙල් වලටත් වඩා වටින කොමොඩිටි එක වෙනවා.

    man dannawa ban it kiyanne mokakda kiyala. eth dan padurata pain gahuwama 50k withara wisi wena nisa demand/value adui. skilled ekek ta nam mewa adala na. typical un hama thanama. just post an it job in odesk and you'll see indians all over the place :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මම ඉගෙනගත්ත කිසිම කාලෙක එක ලෙක්චර් එකක්වත් ප්‍රොබේෂනල් ලෙක්චර් කෙනෙක් කලේ නෑ. අදාල වෙන්නෙ කවුද උගන්නන්නෙ කියන එක. හෙඩ් කවුද කියන එක නෙමෙයි. තනතුරු වල දේශපාලනේ අපි දන්නෙ නෑ. මම පේරා. මටනම් එකම Phd නැති කවුරුත් උගන්නල නෑ. අපේ අළුත් Department වල විතරක් පොබේෂනල් ලෙක්චරර්ල හිටිය. මේකත් මොරටුවෙ පොඩි Department එකක්. සමස්තයක් විදියට බලන්න ඉගෙනගනින්. පාසල් විවාද කණ්ඩායමක් වගේ එල්ලෙන්න එක කොනක් අහු උනාම ඒකෙම එල්ලීගෙන යන්නෙ නැතුව. උඹලට මේ Mr Ms ල කී දෙනෙක් ඉගැන්නුවද බන්. මොනවද ඉගෙනගත්තෙ. අනික IT කියන්නෙ ලේසිම සබ්ජෙක්ට් එකක්. ඒක උගන්නන්නත් ලේසියි වියදම අඩුයි ඉගෙනගන්නත් ලේසියි රිසෝසස් වැඩියි. උඹල IT කරල හිතන්න එපා යුනි වල උගන්නන්නෙ IT විතරයි කියල. උඹට නෙමෙයි මෙතන කෑගහන ගොඩක් උන් IT නිසයි කිව්වෙ. Molecular Biology Polymer Chemistry වගේ උගන්නන්න වියදම් වෙන මීටරේ වැඩියෙන් ඕන වෙන සබ්ජෙක්ට් වලට Phd නැති උන් අපිටනම් උගන්නල නෑ.

    Dan ehemawath kiyapan...harena harena patthata monahari kiyanawa :lol:

    Issella kiwwane uba gov. Campus wala phd nathuwa lec karannath ba kiyala :rofl: ane yako...

    Ubath thama campus yana podi ekek da koheda...:yes:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    incest_cult incest_cult is online now
    Senior Member
    incest_cult has a spectacular aura aboutincest_cult has a spectacular aura aboutincest_cult has a spectacular aura about

    Posts: 214
    Join Date: Sep 2017
    Location: colombo
    Add to incest_cult's Reputation Report Post
    Today, 09:59 AM
    Quote:
    Originally Posted by රෝසි ආච්චි View Post
    2.1 release una ban, dan ffmpeg one naha FakeApp ekenma ffmepg walin karapu wada tikath karaganna puluwan
    මම නම් ඒක stable නෑ කියලා අනුමාන කරලා යූස් කරන්න පටන් ගත්තෙ නෑ.
    කොහොම උනත් මම කැමතියි ffmpeg වලට මොකද මට ඒක පහසුයි, වෙනස් කම් කරන්නත් පුළුවන් නිසා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Sonnayekta sahenna ridila :lol:

    Sri Lankan deep fake porn 02-06-2018 09:20 PM හිගන වෙස බැල්ලි පුතා. හීනමාන පොන්සිය.තොපි #

    උඹලව බිස්නස් කාරයගෙ ඉඳන් හැමෝම ගොනාට අන්දනව. මාසෙට සැරයක් සල්ලි දීල සුද්දෙක් ගෙන්නල ලෙක්චර් එකක් කලාම පිටරට කැම්පස් එකකින් සටිෆිකට් එකක් අරන් ඒක උඹලගෙ ඇගේ ගැහුවම උඹල හිතන් ඉන්නෙ උඹල ඉගෙනගන්නෙත් ඒවගෙ කියල. ඇත්තටම උඹල පව්. උඹලගෙ ඒවට සුද්දො උගන්නන්න ආවට අපේ ඒවට එන්නෙ ඉගෙනගන්න. :D :D ෆ්‍රී ටයිම් එකේ උඹලව අවුස්සන එකත් ආතල්:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උඹලව බිස්නස් කාරයගෙ ඉඳන් හැමෝම ගොනාට අන්දනව. මාසෙට සැරයක් සල්ලි දීල සුද්දෙක් ගෙන්නල ලෙක්චර් එකක් කලාම පිටරට කැම්පස් එකකින් සටිෆිකට් එකක් අරන් ඒක උඹලගෙ ඇගේ ගැහුවම උඹල හිතන් ඉන්නෙ උඹල ඉගෙනගන්නෙත් ඒවගෙ කියල. ඇත්තටම උඹල පව්. උඹලගෙ ඒවට සුද්දො උගන්නන්න ආවට අපේ ඒවට එන්නෙ ඉගෙනගන්න. :D :D ෆ්‍රී ටයිම් එකේ උඹලව අවුස්සන එකත් ආතල්:lol:

    Dan hikunama ehemaeath kiyapan..phd lectures anaathaya :lol: nikan nondi unane putha :lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    man dannawa ban it kiyanne mokakda kiyala. eth dan padurata pain gahuwama 50k withara wisi wena nisa demand/value adui. skilled ekek ta nam mewa adala na. typical un hama thanama. just post an it job in odesk and you'll see indians all over the place :P

    ලංකාවේ IT ඉල්ලුමට සැපයුම මදි
    පඳුරකට පයින්ගැහුවම විසිවෙන්නේ පොඩි පොඩි පෙට්ටිකඩ අටවාගෙන POS system, CCTV , පොඩි පොඩි inventory , web site හදන උන් (IJTS උන් තමයි ඕකෙන් හිඟනම විදිහට වැඩකරන්නේ)
    ඒක නෙමෙයි ඇත්තටම අවශ්‍ය දේ..
    Qualified Skillful කට්ටියගේ අඩුවක් තියෙනවා..
    Interview කරන්න ගිහාම එපාවෙනවා vacancy දැම්මම CV දෙතුන්සීයකට වඩා එනවා
    සමහර උන් CV එකවත් හරියට හදාගන්න දන්නේ නෑ.. එව්වා කියවන්නත් නැතුව විසිකරනවා
    ඊටපස්සේ 50ක් විතර interview කරලා යන්තන් දෙතුන්දෙනෙක් තෝරාගන්නවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ IT ඉල්ලුමට සැපයුම මදි
    පඳුරකට පයින්ගැහුවම විසිවෙන්නේ පොඩි පොඩි පෙට්ටිකඩ අටවාගෙන POS system, CCTV , පොඩි පොඩි inventory , web site හදන උන් (IJTS උන් තමයි ඕකෙන් හිඟනම විදිහට වැඩකරන්නේ)
    ඒක නෙමෙයි ඇත්තටම අවශ්‍ය දේ..
    Qualified Skillful කට්ටියගේ අඩුවක් තියෙනවා..
    Interview කරන්න ගිහාම එපාවෙනවා vacancy දැම්මම CV දෙතුන්සීයකට වඩා එනවා
    සමහර උන් CV එකවත් හරියට හදාගන්න දන්නේ නෑ.. එව්වා කියවන්නත් නැතුව විසිකරනවා
    ඊටපස්සේ 50ක් විතර interview කරලා යන්තන් දෙතුන්දෙනෙක් තෝරාගන්නවා

    Meka nam siraama scene eka machan...interviews wala ena un dakkama epa wenawa...qualified godak un innawa skill eka naha...

    SE jobs ganna baha ehema..hari amarui hoda un hoyaganna..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ඉගෙනගත්ත කිසිම කාලෙක එක ලෙක්චර් එකක්වත් ප්‍රොබේෂනල් ලෙක්චර් කෙනෙක් කලේ නෑ. අදාල වෙන්නෙ කවුද උගන්නන්නෙ කියන එක. හෙඩ් කවුද කියන එක නෙමෙයි. තනතුරු වල දේශපාලනේ අපි දන්නෙ නෑ. මම පේරා. මටනම් එකම Phd නැති කවුරුත් උගන්නල නෑ. අපේ අළුත් Department වල විතරක් පොබේෂනල් ලෙක්චරර්ල හිටිය. මේකත් මොරටුවෙ පොඩි Department එකක්. සමස්තයක් විදියට බලන්න ඉගෙනගනින්. පාසල් විවාද කණ්ඩායමක් වගේ එල්ලෙන්න එක කොනක් අහු උනාම ඒකෙම එල්ලීගෙන යන්නෙ නැතුව. උඹලට මේ Mr Ms ල කී දෙනෙක් ඉගැන්නුවද බන්. මොනවද ඉගෙනගත්තෙ. අනික IT කියන්නෙ ලේසිම සබ්ජෙක්ට් එකක්. ඒක උගන්නන්නත් ලේසියි වියදම අඩුයි ඉගෙනගන්නත් ලේසියි රිසෝසස් වැඩියි. උඹල IT කරල හිතන්න එපා යුනි වල උගන්නන්නෙ IT විතරයි කියල. උඹට නෙමෙයි මෙතන කෑගහන ගොඩක් උන් IT නිසයි කිව්වෙ. Molecular Biology Polymer Chemistry වගේ උගන්නන්න වියදම් වෙන මීටරේ වැඩියෙන් ඕන වෙන සබ්ජෙක්ට් වලට Phd නැති උන් අපිටනම් උගන්නල නෑ.

    IT වගේ ලොකු පරාසයක් තියන ෆීල්ඩ් එකක් ලේසියි කියන්න ඔබතුමා අඩුම ගානේ ලෝකේ හොඳම university එකකින් IT/CS PhD එකක්වත් ඇති නේද? Industry experience අඩු ගානේ අවුරුදු 30ක් වත් ඇති නේද? ලෝකේ ලොකුම Technology company වල එහෙම වැඩ කරලත් ඇති නේද? කොටින්ම dennis ritchie, ken thompson ලෙවල් එකේ පුද්ගලයෙක් වෙන්න ඇති නේද?

    එහෙමද නැත්තම් IT කියන්නේ computer එක format කරලා වින්ඩෝස් දානවා කියල හිතාගෙන ඉන්න අනාතයෙක්ද? :rofl:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    උඹලව බිස්නස් කාරයගෙ ඉඳන් හැමෝම ගොනාට අන්දනව. මාසෙට සැරයක් සල්ලි දීල සුද්දෙක් ගෙන්නල ලෙක්චර් එකක් කලාම පිටරට කැම්පස් එකකින් සටිෆිකට් එකක් අරන් ඒක උඹලගෙ ඇගේ ගැහුවම උඹල හිතන් ඉන්නෙ උඹල ඉගෙනගන්නෙත් ඒවගෙ කියල. ඇත්තටම උඹල පව්. උඹලගෙ ඒවට සුද්දො උගන්නන්න ආවට අපේ ඒවට එන්නෙ ඉගෙනගන්න. :D :D ෆ්‍රී ටයිම් එකේ උඹලව අවුස්සන එකත් ආතල්:lol:

    PhD ekak nathi hod la inna ewwata enne mona higana suddoda ban:lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    ලංකාවේ IT ඉල්ලුමට සැපයුම මදි
    පඳුරකට පයින්ගැහුවම විසිවෙන්නේ පොඩි පොඩි පෙට්ටිකඩ අටවාගෙන POS system, CCTV , පොඩි පොඩි inventory , web site හදන උන් (IJTS උන් තමයි ඕකෙන් හිඟනම විදිහට වැඩකරන්නේ)
    ඒක නෙමෙයි ඇත්තටම අවශ්‍ය දේ..
    Qualified Skillful කට්ටියගේ අඩුවක් තියෙනවා..
    Interview කරන්න ගිහාම එපාවෙනවා vacancy දැම්මම CV දෙතුන්සීයකට වඩා එනවා
    සමහර උන් CV එකවත් හරියට හදාගන්න දන්නේ නෑ.. එව්වා කියවන්නත් නැතුව විසිකරනවා
    ඊටපස්සේ 50ක් විතර interview කරලා යන්තන් දෙතුන්දෙනෙක් තෝරාගන්නවා

    ස්කිල් ගැප් එක වැඩි .
    ජොබ් තියෙනවා ජොබ් වලට හරියන මිනිස්සු නැහැ.

    අයිටී ලඝුවෙලා තියෙන්නෙ කොඩ් කොටන එකටයි ෆෙස්බුක් යුටියුබ් වලටයි.
    එත් අනෙක් අතට ඇඩ්වාන්ස් කියලා දෙවල් ඉගෙනගත්තාට ජිවත්ෙ එක පාරක් හරි යද්වන්න වෙන්නෙ නැහැ නෙ ?
    ෆිසිකල් ඩිග්‍රි කරලා පරිපාලන ක්ෂෙස්ත්‍රයෙ රැකියාවක් කරන එකෙක්ට සයන්ස් දැනුම වැඩක් වෙන්නෙ නැහැ වගෙ තමා.