ICC T20 Rankings (Update)

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    නවත්ම ICC T20 team rankings අනුව ශ්‍රී ලංකාව පරදවා ඇෆ්ගනිස්තානයට පෙරමුනට පැමිණ තිබෙනවා.

    ඇෆ්ගනිස්තානය සිම්බාබ්වේ කණ්ඩායම 2-0 ලෙස පරාජය කිරිමට සමත් වුනා.

    නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඇෆ්ගනිස්තානය 8 වන ස්ථානයත් ශ්‍රී ලංකාව 9 වන ස්ථානයෙත් පසුවනවා.

    කෙසේ වෙතත් බංගලාදේශය 2-0 ලෙස පරාජය කිරීමට සමත් වුවහොත් යලි 8 වන ස්ථානයට පැමිණීමට හැකිවනු ඇති.

    ශ්‍රී ලංකාව 2017 වසරේ සහභාගී වූ T20 තරග 15න් ජය ගෙන ඇත්තේ තරඟ 5ක් පමනයි.

    ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් T20 තරග 8ම පරාජයට පත් වුනා.


    10168107_10203647803581325_1778342783_n.jpg



    හතුරුසිංහගේ පුහුණුව යටතේ යලිත් උඩට පැමිණීමට හැකිවේවා කියල ප්‍රාර්ථනා කරමු.
    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Ne@ and Ridila™

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    aiyo bn ranking 1 htpu team eka neda bn me

    29 September 2012 ඉදල 27 March 2014 වෙනකන් No.1 වෙලා හිටිය. දවස් 545ක්. :yes: :yes:

    ඊට පස්සෙත් සැරින් සැරේ No.1 උනා. ලංකාව මේ වෙනකොට දවස් 1064 rank No.1 වෙලා ඉදල තියෙනව සැරින් සැරේ. එක තමයි team එකක් වැඩිම කාලයක් No.1 වෙලා හිටපු record එක. :yes: :yes:

    අන්තිමට No.1 හිටියෙ 11 February 2016. ඊට පස්සෙ පහලට වැටුන ආයෙත් ගොඩ එන්න බැරි වෙන්නම. :( :(
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇෆ්ගන් කාරයෝ දැන් හොද ටීම් එකක්.
    අපිට ටික කාලයක් යයි ඉතින් ගොඩ එන්න.
    ක්‍රීඩකයන්ගේ උනන්දුව තියෙනවනම් බැරි වෙන්නේ නැ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,407
    16,197
    113
    owa hadila ei bn. me awurudda iwara wenakota hoda thathweka idi. ita passe kelola ganne anith ewunwa :rolleyes:
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    t20 walata galapena bata lath nha pacelath naha anith wun t20 league waline wenama level eka inne q