නවත්ම ICC T20 team rankings අනුව ශ්‍රී ලංකාව පරදවා ඇෆ්ගනිස්තානයට පෙරමුනට පැමිණ තිබෙනවා.
ඇෆ්ගනිස්තානය සිම්බාබ්වේ කණ්ඩායම 2-0 ලෙස පරාජය කිරිමට සමත් වුනා.
නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඇෆ්ගනිස්තානය 8 වන ස්ථානයත් ශ්‍රී ලංකාව 9 වන ස්ථානයෙත් පසුවනවා.
කෙසේ වෙතත් බංගලාදේශය 2-0 ලෙස පරාජය කිරීමට සමත් වුවහොත් යලි 8 වන ස්ථානයට පැමිණීමට හැකිවනු ඇති.
ශ්‍රී ලංකාව 2017 වසරේ සහභාගී වූ T20 තරග 15න් ජය ගෙන ඇත්තේ තරඟ 5ක් පමනයි.
ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් T20 තරග 8ම පරාජයට පත් වුනා.
හතුරුසිංහගේ පුහුණුව යටතේ යලිත් උඩට පැමිණීමට හැකිවේවා කියල ප්‍රාර්ථනා කරමු.