data entry operator කෙනෙක්ගේ සැලරි එක කියක් වගේ දෙන්න ඕනිද මචං මුලින් ?
පැය 8 වැඩ කරන්න ඕනි .. මන් කියන දෙන දේ ඒ විදියට repeat කරන්න තියෙන්නේ දිගටම

පොඩ්ඩක් internet/facebook/youtube යන්න .. ටිකක් ඉක්මනට type කරන්න.. වගේ පුලුවන්නම් ඒ ඇති
(කොලබින් පිට)

දැනට නොර්මල් data entry අයව hire කරලා නෑ එකයි එයාලගේ rates ඇහුවේ 