data entry operator (salary)

Feb 7, 2018
17
2
0
data entry operator කෙනෙක්ගේ සැලරි එක කියක් වගේ දෙන්න ඕනිද මචං මුලින් ?

පැය 8 වැඩ කරන්න ඕනි .. මන් කියන දෙන දේ ඒ විදියට repeat කරන්න තියෙන්නේ දිගටම :yes::yes:

පොඩ්ඩක් internet/facebook/youtube යන්න .. ටිකක් ඉක්මනට type කරන්න.. වගේ පුලුවන්නම් ඒ ඇති :rolleyes:

(කොලබින් පිට)