#Padmanchallange

KETTU_SUNIL

Member
Jan 31, 2018
517
45
0
ටොයිලට් එකේ
:angry: මොනවද බන් මේ විකාර :angry:
pics-from-aamir-to-sonam-people-are-giving-pads-in-their-hands-padmanchallenge.jpg
තව ටික කාලයක් ගියාම යූස් කරපු පෑඩ් එකත් එක්ක සෙල්ෆී අරන් දායි වගේ.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ජීවිතේ අපි කරන ඕනම දෙයක් විකාරයක් කියල කෙනෙකුට තර්ක කරන්න පුලුවන්.. ජීවත් වීම පවා...
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මම මේක ගැන කියවලා බැලුවා. ඉන්දියාවේ පෑඩ් හිගය නිසා ගොඩක් ගෑනුන්ට පත්තර කොළ, රෙදි වගේ යූස් කරන්න වෙනවලු. ඒ ගැන කතිකාවතක් ඇති කරන්නලු මේ විදියට පෑඩ් හදලා ෆොටෝස් දාලා තියෙන්නේ. ඒ ගමන්ම මම දැක්කා අක්ශේගේ අළුත් මූවි එකකුත් එනවලු Pad Man කියලා.

    Pad Man
    2018 ‧ Drama/Biography ‧ 2h 20m
    Initial release: February 9, 2018 (India)

    කලින් පාර මේ විදියටම අක්ෂේ Toilet ගැන මුවි එකක් හදලා තිබ්බා. ඒක හදන්න හේතු වුනේ ඉන්දියාවේ කෙල්ලෙක් රේප් වෙලා තිබ්බා එළියට කක්කා කරන්න ගිය වෙලාවේ.

    ප්‍රශ්නේ කියන්නේ ඔක්කොම ගෑණුන්ගේ ප්‍රශ්ණ ගැන විතරයි කථා කරන්නේ. ඉන්දියාවේ පිරිමින්ට ප්‍රශ්න වැහි වැහලා. මිනිහා වැඩට යනකම් ඉදලා ගෑණි මිනිහගේ අම්මට පහර දෙන ප්‍රශ්ණ,

    https://www.hindustantimes.com/indi...ther-in-law/story-fuesuogpgxe16eYzRnaoyH.html

    අසත්‍යය ලිංගික අතවර චෝදනා,

    https://www.pri.org/stories/2017-08...tection-women-making-unsubstantiated-domestic


    දික්කසාද වෙනකොට ගෙවන්න තියෙන වන්දිය පිළිබදව ප්‍රශ්ණ,

    http://menrightsindia.net/2015/01/why-indian-men-should-be-very-careful-in-filing-divorce.html

    ගෑනුන්ට වෙනම ශිෂ්‍යත්ව තියෙනවා ඉගෙන ගන්නකොට

    http://www.buddy4study.com/scholars...-girls-and-women-to-study-in-india-and-abroad

    මේක නිසා තව ප්‍රශ්ණයක් එනවා.
    ගෑනුන්ට ශිෂ්‍යත්ව දෙන නිසා උන් ඉගෙන ගෙන ඉහළට යනවා යනවා, මේකෙන් පිරිමින්ට රැකියා අහිමි වෙනවා වැඩියි නමුත් ගෑණු බදිනකොට හොද ජොබ් එකක් තියෙන මිනිහෙක් බදින්නේ (පිරිමි එහෙම හොයන්නේ නෑ) ඒකෙන් ඉන්දියානු පිරිමින්ට ලොකු අවාසියක් වෙනවා.

    https://india.blogs.nytimes.com/2013/01/15/in-delhi-women-marry-up-and-men-are-left-behind/

    සමතැන කථාව නමුත් තාමත් සමජයේ පිරිමියා කන්න බොන්න අදින්න ගෑනිට හොයලා දෙන්න ඕනේ.


    https://www.avoiceformen.com/
    තව වැඩි විස්තර ඕනේ නම් A Voice for Men කියවන්න.
     
    • Like
    Reactions: GuneBhai

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම මේක ගැන කියවලා බැලුවා. ඉන්දියාවේ පෑඩ් හිගය නිසා ගොඩක් ගෑනුන්ට පත්තර කොළ, රෙදි වගේ යූස් කරන්න වෙනවලු. ඒ ගැන කතිකාවතක් ඇති කරන්නලු මේ විදියට පෑඩ් හදලා ෆොටෝස් දාලා තියෙන්නේ. ඒ ගමන්ම මම දැක්කා අක්ශේගේ අළුත් මූවි එකකුත් එනවලු Pad Man කියලා.

    Pad Man
    2018 ‧ Drama/Biography ‧ 2h 20m
    Initial release: February 9, 2018 (India)

    කලින් පාර මේ විදියටම අක්ෂේ Toilet ගැන මුවි එකක් හදලා තිබ්බා. ඒක හදන්න හේතු වුනේ ඉන්දියාවේ කෙල්ලෙක් රේප් වෙලා තිබ්බා එළියට කක්කා කරන්න ගිය වෙලාවේ.

    ප්‍රශ්නේ කියන්නේ ඔක්කොම ගෑණුන්ගේ ප්‍රශ්ණ ගැන විතරයි කථා කරන්නේ. ඉන්දියාවේ පිරිමින්ට ප්‍රශ්න වැහි වැහලා. මිනිහා වැඩට යනකම් ඉදලා ගෑණි මිනිහගේ අම්මට පහර දෙන ප්‍රශ්ණ,

    https://www.hindustantimes.com/indi...ther-in-law/story-fuesuogpgxe16eYzRnaoyH.html

    අසත්‍යය ලිංගික අතවර චෝදනා,

    https://www.pri.org/stories/2017-08...tection-women-making-unsubstantiated-domestic


    දික්කසාද වෙනකොට ගෙවන්න තියෙන වන්දිය පිළිබදව ප්‍රශ්ණ,

    .......

    :rofl: chamath2015 and radioactive has same issues..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    THERE have been some weird social media campaigns over the years, but this might be one of the strangest.

    Thousands of people are joining the #PadManChallenge movement to destigmatise menstrual health by posting pictures of themselves with sanitary pads.

    The campaign began in India, where menstrual health is a real problem. Women are often forced to use old newspapers, rags, hay, sawdust, sand or ash because only 12 per cent of women have access to sanitary products.
    The Indian ministry of health estimates that 70 per cent of women are at risk of severe infection because of this.

    And it’s not just in India that “period poverty” is an issue. UNICEF estimates that one in 10 female African students “do not attend school during menstruation” because of stigma, lack of facilities and a lack of sanitary products.

    Even in the West, millions of women living in poverty, or close to it, cannot afford tampons and pads.
    The campaign comes ahead of the release of PadMan, an Bollywood film detailing the life of Arunachalam Muruganantham, who invented sanitary pad-making machines and raised awareness about old-fashioned, unhygienic practices around menstruation in rural India.

    A welder by trade, Mr Muruganantham set about creating affordable sanitary pads after discovering that his wife, Shanthi, had been using dirty rags during her periods.

    “I wouldn’t use that cloth to clean my vehicle,” Mr Muruganantham, 55, told The Guardian.

    “When I asked her why, she said we would have to cut half of our milk budget to buy sanitary pads.

    “I went to the pharmacy to buy her the pads as a gift. The shop assistant wrapped it in newspaper like it was a smuggled item.

    “It was only 10 grams of cotton, but cost 40 times its worth. I thought of how most women in rural areas couldn’t afford them.
    “I wanted to change my wife from unhygienic to hygienic practices during menstruation. Everything started from my wife and now it’s gone global.”

    According to the country’s ministry of health, nearly a quarter of Indian girls stay away from school during their period and the poor education surrounding the menstruation is widespread.

    “In India, 71 per cent of girls report having no knowledge of menstruation before their first period,” a recent report from the ministry states.

    “Girls often turn to their mothers for information and support, but 70 per cent of mothers consider menstruation ‘dirty’, further perpetuating taboos.”
    The report shows that, during menstruation, girls are often asked to stay away from religious spaces, kept in isolation, not allowed to play outside, or even go to school.


    In August last year, a 12-year-old in Tamil Nadu killed herself after being humiliated by a teacher in front of her class when she accidentally bled through her uniform.

    “Girls have reported feeling anxious, guilty and shocked due to lack of information about menstruation,” the report reads.

    Mr Muruganantham said he hopes the campaign and movie will break down the stigma around the subject in India.

    “The film will create more awareness,” he told The Guardian. “We still have a huge task ahead, but things are changing. I’m ecstatic to be known as pad man, as it makes a difference to women’s lives.”

    The #PadManChallenge movement is sweeping Bollywood, as celebrities jump on board to pose for pictures.

    “No shame. No humiliation. Cos it’s natural, right?” wrote one Twitter user.

    “Yes, that’s a pad in my hand & that’s not something to be ashamed about,” wrote another.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    kauda ban ei?
    untath tibunada? hodai ne ehenam. :yes:
    men's rights ekata kattiya thava ekatu venava nam hodai.

    මම විශ්වාස කරන්නෙ නෑ පිරිමින්ට පිරිමි වීම නිසාත් කාන්තාවන්ට කාන්තාවන් වීම නිසාත් ඇති වන ප්‍රශ්න දැන් ලෝකෙ තියනව කියල..
    තියෙන්නෙ ආදායම් බෙදී යාමේ ප්‍රශ්නයක්.
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0

    මම විශ්වාස කරන්නෙ නෑ පිරිමින්ට පිරිමි වීම නිසාත් කාන්තාවන්ට කාන්තාවන් වීම නිසාත් ඇති වන ප්‍රශ්න දැන් ලෝකෙ තියනව කියල..
    තියෙන්නෙ ආදායම් බෙදී යාමේ ප්‍රශ්නයක්.

    ubalage dorata knock karanak inna ehenam.
    https://www.vice.com/en_us/article/...y-90-percent-the-solution-to-all-our-problems
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඕව මේ ලෝකෙ වෙන දේවල්ද බන්.!
    ඔය වගේ අදහස් කොච්චර නම් තියවද..
    ප්‍රසිද්ද වෙන්නම කියන දේවල්..

    e vage thami namuth poddak news balapan. ethakota ubata danaganna puluwan kochhcara western law eka ganunta paksada kiyala.


    1. false rape accusation
    2. divorce alimony for women until the woman married another man. in most of the cases women inherit the house. and also women get 50 of the wealth of the man.
    3. child custody for women
    4 violence against men is neglected
    5 ignoring men rights
    6. giving women scholarships, practice quota level while preaching equality
    7. women have less accountability of their actions and behavior, but men are expected to behave with utmost respect. for example women can falsely accuse anyone with sexual harassment, and if she caught of lying she gets nothing to minimum punishment, women can often blame,curse men over social media, but if a man did he will more likely to lose his work as well.
    8. billions of money poured on women's rights.
    9. breast cancer has more funds than prostate cancers
    10. feminists systemically attack men only places like gentlemen clubs while practicing women only places
    11. feminism is supported even by UN, but men have no place
    12. MEN are NO GODS, so why women think men have a easy life? both men and women go through same problems in their life time, but women have support, funds, while men have nothing.!
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුද්දන්ට පිස්සු බං :yes: ඕක තව හොඳයි මොකක්ද ටයිඩ් පොඩ් ද මොකක්ද මන්ද තව චැලේන්ජ් එකක් තිබ්බ නේ මොනාද මන්ද කන ? :baffled: ලෝක විනාසෙ ලං වෙලා :sorry:
     

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    සුද්දන්ට පිස්සු බං :yes: ඕක තව හොඳයි මොකක්ද ටයිඩ් පොඩ් ද මොකක්ද මන්ද තව චැලේන්ජ් එකක් තිබ්බ නේ මොනාද මන්ද කන ? :baffled: ලෝක විනාසෙ ලං වෙලා :sorry:
    මෙහෙත් ඕක දැන් ට්‍රෙන්ඩ් කරයි හෙට අනිද්දා වෙද්දිම. :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙත් ඕක දැන් ට්‍රෙන්ඩ් කරයි හෙට අනිද්දා වෙද්දිම. :sorry:

    අපේ අයත් සුද්දන්ට දෙවනි වෙන්න කැමති නෑ :D උං ගොං වැඩක් කලොත් කරනවමයි :baffled: