2018 Local Government Elections RESULTS

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    හෙළයෙක්;22841320 said:
    තැනේ හැටියට ඇනේ ගහනව කියන්නෙ ඒකයි. ඕක කරේ යුද්දෙ එක්ක ජ්‍යාත්‍යන්තර බලපෑම් නවත්තන්න. කොහොමත් උබලගෙ ප්‍රෙඩික්ෂන්ස් වැලීඩ් නෑ තව දුරටත්.

    ප්‍රෙඩික්ශන් 100% සාර්ථකව කියන්න අපි අංජනන් කාරයො නෙවේනෙ බන්. මගෙ ප්‍රෙඩික්ට් එකට වඩා +8%ක් තිබ්බා මචන්. මට වැරදුනා. මම ඒක පිලිගන්නවා. හැබැයි උබ ඔය කෝට් කරල අතියෙන්නෙ, මගෙ ප්‍රෙඩික්ට් එකකට නෙවේ, ඕක දේශපාලන තියරියක් බන්. ඕක ගැන දන්නෝ දනිති. මෙන්න දැනගත්තු එකෙක් ත්‍රෙඩ් එහෙකුත් දාලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1838485

    :lol::lol::lol: Uba sirikothenda ganan igenagaththe :lol::lol:

    Inna thanin polawata bahala neme, uba liden goda awilla katha karapan, lide gabura nisa echo ekata uba kiyana ewa ahenne naa. :lol::lol::lol:

    ගිය විදිහට මම කිව්වෙ 36%යිනෙ. මහින්ද 44%ක් අරගත්තා. මම කිව්වට වඩා 8%ක් වැඩියෙන්. හැබැයි මුල් පෝස්ටි එකේ තිබ්බෙ 60% කියලනෙ. එතකොට ඒක 16%ක්ම වැඩියෙන් කියලනෙ. මම කියපු ගානට වඩා ප්‍රතිශතයෙ දෙගුනයක්ම තියෙනවනෙ 60% කිව්වම. කොහොම උනත් කාටවත් 50%ක් ගන්න බෑ කියන එකයි මට කියන්න ඕන උනේ.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ

    PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?

    dan ethin dekata namiyan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,802
    98,948
    113
    ප්‍රෙඩික්ශන් 100% සාර්ථකව කියන්න අපි අංජනන් කාරයො නෙවේනෙ බන්. මගෙ ප්‍රෙඩික්ට් එකට වඩා +8%ක් තිබ්බා මචන්. මට වැරදුනා. මම ඒක පිලිගන්නවා. හැබැයි උබ ඔය කෝට් කරල අතියෙන්නෙ, මගෙ ප්‍රෙඩික්ට් එකකට නෙවේ, ඕක දේශපාලන තියරියක් බන්. ඕක ගැන දන්නෝ දනිති. මෙන්න දැනගත්තු එකෙක් ත්‍රෙඩ් එහෙකුත් දාලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1838485

    ගිය විදිහට මම කිව්වෙ 36%යිනෙ. මහින්ද 44%ක් අරගත්තා. මම කිව්වට වඩා 8%ක් වැඩියෙන්. හැබැයි මුල් පෝස්ටි එකේ තිබ්බෙ 60% කියලනෙ. එතකොට ඒක 16%ක්ම වැඩියෙන් කියලනෙ. මම කියපු ගානට වඩා ප්‍රතිශතයෙ දෙගුනයක්ම තියෙනවනෙ 60% කිව්වම. කොහොම උනත් කාටවත් 50%ක් ගන්න බෑ කියන එකයි මට කියන්න ඕන උනේ.
    උබ ඒක දේශපාලන තියරියක් කියල කියන්නෙ දැන්නෙ නැත්තන් කිව්වෙ මහින්දගෙ ක්‍රමය කියලනෙ.

    එහෙම තියරියට තියෙන දෙයක්වත් කරගන්න බැරි එකෙක්ටද බන් අපි සුපිරි මොළකාරය කියල කියන්නෙ.රට හදන්න තියා අතේ තියෙන දේවත් බේරගන්න බැරි එකෙක්ට ඇයි බන් ඔච්චර රට දෙන්න දගලන්නෙ.