චන්දෙට ගෙදර ආව

GMC

Member
Sep 13, 2017
1,193
234
0
උඔලගේ ගෙදර එන්නන් දවසක නංගිව එහෙම බලන්ට..;)
​



giphy-downsized-large.gif
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මම හිතුවා උඹ මොකක් හරිම කුප්ප කතාවක් කියයි කියලා ඉරිසියාවේ දරාගන්න බැරුව. :angry:

අනෙ පලයං යකෝ යන්න අපේ ගෙට පල්ලෙහා තියෙන්නෙ වෙල තමා :lol: වෙනස අපි උඹ වගේ වක්කඩට ගෙදර කියන්නැති එක :lol:
 
Oct 13, 2016
2,675
276
0
අනෙ පලයං යකෝ යන්න අපේ ගෙට පල්ලෙහා තියෙන්නෙ වෙල තමා :lol: වෙනස අපි උඹ වගේ වක්කඩට ගෙදර කියන්නැති එක :lol:

ගෙදර පේන්නේ නැද්ද යකෝ වෙලේ එහා කොනේ? :angry:
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,537
    35,398
    113

    කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ
    මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ

    වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
    ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
    ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
    සංකේත වූ වාසනාවේ... ගම්මානේ...

    කන්දේ ලන්දේ...

    ඇල් හේනේ රුක් සෙවනේ ගෙපලේ විහාරේ
    පූජාවේ බෙර නාදේ ගැමිගීත රාවේ
    මා පුංචි කාලේ ලෑබූ ආදරේ සුන්දරත්වේ
    යයිදෝ නවෝදෙන් මැකීලා... ගම්මානේ...

    කන්දේ ලන්දේ...