Sri Lanka Election Results - 10 Feb 2018

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    SLFP + SLPP අතර ඡන්ද බෙදී යාම 10% ට 90% මට්ටමේ තියෙන්නෙ.

    එහෙම බැලුවහම පොහොට්ටුවට 38% විතර තියෙනවා. (4% විතර අතට) එතකොට තව අපි අමතක නොකරන්න ඕනි කාරණයක් තමයි ජනාධිපතිවරනෙදි මහින්දට දාපු චන්ද ලක්ස 10ක් අගෝස්තු මාසේ වැටුනේ නෑ කියන කාරණය. ඒක උඹේ ගණනය අනුව බලද්දි සමස්ත චන්ද වලින් 10% වගේ. එකේන් 80% ගත්තොත් පොහොට්ටුවට එතනම 46% තියෙනවා.

    අනිත් එක තමයි යූඇන්පී එකෙන් අවම වශයෙන් චන්ද 20% වත් කැඩෙනවා. ඒ කැඩෙන බහුතරය යන්නෙ ජවිපෙට. එ් කියන්නෙ 16% වගේ ජවපෙට එකතු වෙන්න පුලුවන්. 4% පොහොට්ටුව පැත්තට යන්න පුලුවන්.

    මට හිතෙන්නේ..

    ‍පොහොට්ටුවට 50%
    එජාපෙට 30%
    ජවිපෙට 10%
    අතට 5%
    වෙනක් 5%

    වගේ අගයකට එයි කියලයි චන්දෙ...

    sitha niwana kathaa.....daa ganiko pohottuwata 60% withara...50 da damme??
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහින්දටයි unp එකටයි ලක්ෂ 50 ගානේ දාල මොන ගාන හැදුවත් හදපන්.ඊට පස්සේ සිරිසේනට මහින්දගෙන් කීයක් යයිද කියන එක තමයි හිතාගන්න බැරි ප්‍රශ්නේ.
    unp චන්ද කැඩෙන් නෑ මලාට :P
    පාවෙන චන්ද ටිකක් සිරිසේනට එකතුවෙයි.
    මටනං හිතෙන්නේ 1ට unp 2ට පොහොට්ටුව
    සිරීටයි ජෙප්පොන්ටයි ඇපත් නැති උනොත් ඒ ඇති වෙන මුකුත් ඕන නෑ :rofl:
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    All island- final
    UNP 40.5 %
    PJP 33.5 %
    UPFA+SLFP 12 %
    JVP 7 %
    TNA 6 %
    Other 1 %

    :cool:

    27544611_2013025365687762_8846340250689593554_n.jpg

    :yes:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ

    මට හිතෙන්නේ..

    ‍පොහොට්ටුවට 50%
    එජාපෙට 30%
    ජවිපෙට 10%
    අතට 5%
    වෙනක් 5%

    වගේ අගයකට එයි කියලයි චන්දෙ...

    මොන පක්ෂේකටවත් 50% ක් එන්නේ නෑ බන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,152
    18,733
    113
    අදාල නෑනේ
    පොහොට්‍ටුවේ උන් අතේ ගහයිද අතේ එවුන් පොහොට්‍ටුවට ගහයිද කියන එක තමා පස්නෙ..නැත්නම් බෙදීමේ වාසිය බඩ නැති අගමැතිගෙ පක්සෙට යනව හිටං :rolleyes:

    :rolleyes:

    Ehemada asa:D:D

    pohottuwata 60% :P

    sirata 40%k jvp ekatath wada adu hari egana wage enne..

    me mona harupayakda :confused:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    SLFP + SLPP අතර ඡන්ද බෙදී යාම 10% ට 90% මට්ටමේ තියෙන්නෙ.

    එහෙම බැලුවහම පොහොට්ටුවට 58% විතර තියෙනවා. (4% විතර අතට) එතකොට තව අපි අමතක නොකරන්න ඕනි කාරණයක් තමයි ජනාධිපතිවරනෙදි මහින්දට දාපු චන්ද ලක්ස 10ක් අගෝස්තු මාසේ වැටුනේ නෑ කියන කාරණය. ඒක උඹේ ගණනය අනුව බලද්දි සමස්ත චන්ද වලින් 10% වගේ. එකේන් 80% ගත්තොත් පොහොට්ටුවට එතනම 66% තියෙනවා.

    අනිත් එක තමයි යූඇන්පී එකෙන් අවම වශයෙන් චන්ද 20% වත් කැඩෙනවා. ඒ කැඩෙන බහුතරය යන්නෙ ජවිපෙට. එ් කියන්නෙ 16% වගේ ජවපෙට එකතු වෙන්න පුලුවන්. 4% පොහොට්ටුව පැත්තට යන්න පුලුවන්.

    මට හිතෙන්නේ..

    ‍පොහොට්ටුවට 80%
    එජාපෙට 10%
    ජවිපෙට 5%
    අතට 3%
    වෙනක් 2%

    වගේ අගයකට එයි කියලයි චන්දෙ...
     
    • Like
    Reactions: Identity

    image.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අලුතෙන් චන්දෙ හම්බෙලා ෆෙස්බුකියෙ පෝස්ට් බලල ෆෝම් වෙලා එන ලක්ෂ තුන හතරක අලුත් චන්ද ටිකත් දාන්න ඕනේ :yes: එතකොට ඕක 85% මට්ටමට උනත් යන්න පුළුවන් :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,152
    18,733
    113
    අදාල නෑනේ
    SLFP + SLPP අතර ඡන්ද බෙදී යාම 10% ට 90% මට්ටමේ තියෙන්නෙ.

    එහෙම බැලුවහම පොහොට්ටුවට 38% විතර තියෙනවා. (4% විතර අතට) එතකොට තව අපි අමතක නොකරන්න ඕනි කාරණයක් තමයි ජනාධිපතිවරනෙදි මහින්දට දාපු චන්ද ලක්ස 10ක් අගෝස්තු මාසේ වැටුනේ නෑ කියන කාරණය. ඒක උඹේ ගණනය අනුව බලද්දි සමස්ත චන්ද වලින් 10% වගේ. එකේන් 80% ගත්තොත් පොහොට්ටුවට එතනම 46% තියෙනවා.

    අනිත් එක තමයි යූඇන්පී එකෙන් අවම වශයෙන් චන්ද 20% වත් කැඩෙනවා. ඒ කැඩෙන බහුතරය යන්නෙ ජවිපෙට. එ් කියන්නෙ 16% වගේ ජවපෙට එකතු වෙන්න පුලුවන්. 4% පොහොට්ටුව පැත්තට යන්න පුලුවන්.

    මට හිතෙන්නේ..

    ‍පොහොට්ටුවට 50%
    එජාපෙට 30%
    ජවිපෙට 10%
    අතට 5%
    වෙනක් 5%

    වගේ අගයකට එයි කියලයි චන්දෙ...

    අම්මටසිරි :shocked: මට උඹට තරම් අප්‍රමාණ දේශපාලන දැනුමක් නෑ බන් :sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,030
    113
    Gotham City
    තමන් කැමති පක්ෂෙ උඩට එනවට කවුරුත් ආසයි .
    එත් මෙ රිප්ලයි එක ත්ාර්තය මටත්ෙරෙන විදියට.
    ප්‍රතිශතය දන්නෙ නැහැ එත් UNP එක දිනන සීන් එකක්.තියෙන්නෙ.
    විරුද්ධ පක්ෂයෙ
    ඡන්ද කැඩෙනවා.
    මහින්ද සහ හිටං විරසකය නිසා.
    ජේ වී පී එක කලින්ට වඩා යම් ප්‍රතිශතයකින් චන්දෙ වැඩි කරගනීවි.
    පාලන බලය එක තැනකවත් තහවුරු කරාවිද දන්නෙ නැහැ.
    මෙතෙක් ආණ්ඩු බලය හොබවන පක්ෂෙ තමා පුංචි ඡන්දෙත් බහත්රය.
    එත් පොඩි පොඩි දෙවල් වෙනස් වෙවි.
    මිනිස්සුන්ගෙ ඡන්දය භාවිතය ඉස්සර වගෙ නෙමෙ අඩුවක් වෙවි.
    ජෙවීපි ප්‍රතිශතය ටිකකින් වැඩි කරගනීවි.

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113
    ලන්කාව දිනනව බන් කොහොමත්....

    මොකා දිනුවත් වෙන්නෙම නැත්තේ මේක තම බන්, අවුරුදු 70ක් තිස්සේ අපි එකම තැන පල් වෙනවා.
    :oo::oo::oo:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    SLFP + SLPP අතර ඡන්ද බෙදී යාම 10% ට 90% මට්ටමේ තියෙන්නෙ.

    එහෙම බැලුවහම පොහොට්ටුවට 58% විතර තියෙනවා. (4% විතර අතට) එතකොට තව අපි අමතක නොකරන්න ඕනි කාරණයක් තමයි ජනාධිපතිවරනෙදි මහින්දට දාපු චන්ද ලක්ස 10ක් අගෝස්තු මාසේ වැටුනේ නෑ කියන කාරණය. ඒක උඹේ ගණනය අනුව බලද්දි සමස්ත චන්ද වලින් 10% වගේ. එකේන් 80% ගත්තොත් පොහොට්ටුවට එතනම 66% තියෙනවා.

    අනිත් එක තමයි යූඇන්පී එකෙන් අවම වශයෙන් චන්ද 20% වත් කැඩෙනවා. ඒ කැඩෙන බහුතරය යන්නෙ ජවිපෙට. එ් කියන්නෙ 16% වගේ ජවපෙට එකතු වෙන්න පුලුවන්. 4% පොහොට්ටුව පැත්තට යන්න පුලුවන්.

    මට හිතෙන්නේ..

    ‍පොහොට්ටුවට 80%
    එජාපෙට 10%
    ජවිපෙට 5%
    අතට 3%
    වෙනක් 2%

    වගේ අගයකට එයි කියලයි චන්දෙ...

    හදෙන් එන්න වෙලාව හරි
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හදෙන් එන්න වෙලාව හරි

    මේ පාර නිකන් ලකුණ ඉදිරියේ කතිරෙ ගහල එන්න නේද තියෙන්නෙ මචන් ? :yes: එල කොල්ලෙක් වගේ පොහොට්ටුවට ගහමු හොඳේ. :love: