මම මේ වෙනකම් විවිදාකාරයේ හොස්ටින්ග් සර්විස් භාවිතා කරලා තියෙනවා ඒත් namecheap කලින් use කරලා තිබුනේ නෑ නිකමට වගේ black friday offer එකට හොස්ට් දෙකක් ගත්තා මට ඒවගේ හොස්ට් කරපු script problems වගයක් ආවා අපේ එකෙක්ට කිවුවොත් හදාගන්න වදින්න වෙනවා උන්ට online චැට් එකෙන් msg එකක් දාපු ගමන් විනාඩි 2ක් යන්න කලින් online ඇවිත් පැය ගානක් හරි අපිත් එක්ක චැට් එකේ ඉදන් වැඩේ කරලා දෙනවා උන්ට අදාල දෙයක් උනත් නැතත් . අලුතින් හොස්ටින්ග් ගන්න උන්ට මම කියන්නේ namecheap හොස්ටින්ග් service එක හොදයි කියලා.
කලින් server එක down උනා අවස්ථා කිහිපයක ඒකත් උන්ට msg එකක් දැම්මට පස්සේ හදලා දුන්නා දැන් down වෙන්නේ නෑ
කලින් server එක down උනා අවස්ථා කිහිපයක ඒකත් උන්ට msg එකක් දැම්මට පස්සේ හදලා දුන්නා දැන් down වෙන්නේ නෑ
මගෙත් වෙබ් සයිට් කීපයක් හොස්ට් කරලා තියෙනවා. උන්ගේ කස්ටමර් සර්විස් නම් එලම තමා. 1and1.කොම් එක එහෙම නම් පජාතයි. උන්ට කෝල් කලාට ආන්සර් කරන්නෙත් නෑ. namecheap එක බය නැතුව පාවිච්චි කරපං. මම දැන් සෑහෙන කාලෙක ඉඳන් උන්ගේ ප්රොඩුක්ට්ස් පාවිච්චි කරනවා
ගුඩ් ලක්
