මෙහෙ මේ දැන් දෙන්නෙක් ඇවිත් චන්දෙ දැම්මද කියල ඇහුවානැත්තන් වාහනේක හරි දාගෙන යනවලු. දන්නවනං අපරාදේ හවස් වෙනකන් ඉන්නවා
![]()
ubawa kohee ekkan yaida danne ne 
කුරුණෑගල ලොකු උනන්දුවක් ... දැනටම 60% චන්දෙ දාපු පැති තියේ කියන්නේ....

ඒ මොකෝ චන්දෙ නැත්තේ පුරවැසිභාවය හැලුවදනැත්තන් තාම 18 වෙලා නැද්ද
![]()
abroad
ආ ඔන්න එහෙනංiwarai neda koo danna balanna dan elakiri eke final average eka![]()
129 දෙනෙක්ගේ සාමාන්යආ ඔන්න එහෙනං129 දෙනෙක්ගේ සාමාන්‍ය
UNP - 34.38, පොහොට්ටුව - 34.29, SLFP - 16.51, JVP - 8.78
ආ ඔන්න එහෙනං129 දෙනෙක්ගේ සාමාන්‍ය
UNP - 34.38, පොහොට්ටුව - 34.29, SLFP - 16.51, JVP - 8.78

balamuko ehenam raa wunama 
ආ ඔන්න එහෙනං129 දෙනෙක්ගේ සාමාන්‍ය
UNP - 34.38, පොහොට්ටුව - 34.29, SLFP - 16.51, JVP - 8.78

මේකට අනුව සීයට හයක් විතර වැටෙන්නේOthers should be bit more.
ගොඩක් අය දෙමල මුස්ලිම් පක්ෂ වල චන්ද ගැන හිතල නෑ වැඩියආ ඔන්න එහෙනං129 දෙනෙක්ගේ සාමාන්‍ය
UNP - 34.38, පොහොට්ටුව - 34.29, SLFP - 16.51, JVP - 8.78
මාර එකෙක්නෙ
ඇත්තටම බොහෝ විට මේ ගනං කිට්ටුව යයි 
ආ ඔන්න එහෙනං129 දෙනෙක්ගේ සාමාන්‍ය
UNP - 34.38, පොහොට්ටුව - 34.29, SLFP - 16.51, JVP - 8.78

129 denek ge kivve ?? Including me, right ???![]()

129 denek ge kivve ?? Including me, right ???![]()
හිතාමතාම විකෘති කරපු අනාවැකි ගන්නේ නෑUNP 90%
Pohottu 1%
UPFA 2%
JVP 3%
Others - 4%
හරි අදහසක් ගන්නේ කොහොමද මේවා දාපුවම 
හිතාමතාම විකෘති කරපු අනාවැකි ගන්නේ නෑහරි අදහසක් ගන්නේ කොහොමද මේවා දාපුවම
මම හොඳින් කසන් නානා කියල ආදරෙන් කිවා මේවා නැතුව හරි එකක් දාපන් කියල කෝ ගානකටවත් ගත්තේ නෑ නෙ![]()