Guess the election result and Win

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙ මේ දැන් දෙන්නෙක් ඇවිත් චන්දෙ දැම්මද කියල ඇහුවා :P නැත්තන් වාහනේක හරි දාගෙන යනවලු. දන්නවනං අපරාදේ හවස් වෙනකන් ඉන්නවා :D


    :rofl:ubawa kohee ekkan yaida danne ne :baffled:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඒ මොකෝ චන්දෙ නැත්තේ පුරවැසිභාවය හැලුවද :oo: නැත්තන් තාම 18 වෙලා නැද්ද :P





    abroad

    අපේ තාත්තා මං ඉපදුනෙ මෙහෙ නෙවෙයි බං. මෙහෙට ආවෙ අපේ අම්මගෙ අම්මා නැතිවුන පාර. ඉතිං මෙහෙ මොහොකවත් අපේ ඩීටේල්ස් නෑ.
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    221
    90
    28
    The first difference is higher voter turn out is high compare to other local elections . SO PEOPLETOOK SERIOUS ABOUT THIS ONE AS MR CALLED FOR. Look out for results.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ ඔන්න එහෙනං :P 129 දෙනෙක්ගේ සාමාන්‍ය

    UNP - 34.38, පොහොට්ටුව - 34.29, SLFP - 16.51, JVP - 8.78

    උඹ ඔක්කොම එකතු කලාද ? :shocked: මාර එකෙක්නෙ :D ඇත්තටම බොහෝ විට මේ ගනං කිට්ටුව යයි :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    129 denek ge kivve ?? Including me, right ???:confused::confused:

    UNP 90%
    Pohottu 1%
    UPFA 2%
    JVP 3%
    Others - 4%
    හිතාමතාම විකෘති කරපු අනාවැකි ගන්නේ නෑ :yes: හරි අදහසක් ගන්නේ කොහොමද මේවා දාපුවම :baffled:

    මම හොඳින් කසන් නානා කියල ආදරෙන් කිවා මේවා නැතුව හරි එකක් දාපන් කියල කෝ ගානකටවත් ගත්තේ නෑ නෙ :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිතාමතාම විකෘති කරපු අනාවැකි ගන්නේ නෑ :yes: හරි අදහසක් ගන්නේ කොහොමද මේවා දාපුවම :baffled:

    මම හොඳින් කසන් නානා කියල ආදරෙන් කිවා මේවා නැතුව හරි එකක් දාපන් කියල කෝ ගානකටවත් ගත්තේ නෑ නෙ :D

    මුගෙ එකත් ගනිං නැතුව සාමාන්‍ය ගත්ත කියල හරිවෙන්නෑ :no: