2018 Local Government Elections RESULTS

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    27657269_10155564221233040_2407992377321493937_n.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අත්තනගල්ලේ පළමු කොට්ටාශ ප්‍රථිපලය
    පොදුජන පෙරමුණ 679
    යුන්පි 203
    ජේවීපී 34
    බුලත් කොලය 04
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    දිවුලපිටිය ආසනය
    දොරොව්ව ම/විදුහල
    මුලු චන්ද :2117
    භාවිතා වූ: 1615
    1. පොහොට්ටුව 824
    2.එ.ජා.ප. 655
    3.ශ්‍රී.ල.නි.ප 58
    4.ජ.වි.පෙ.48
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මතුගම බොරලුගොඩ කොට්ඨාශය ..
    SLPP-176.. UNP-82.. JVP-20
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ

    PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?
    හහ් හා ඒ හොරා කියලා රවට්ටපු කාලෙ බන් දැන් හොරාල මාට්ටු නේ නේද :lol::lol::lol::lol:
    තෝ වගේ ගොන් පොන්නයෝ ඉන්නවනේ තාමත්:sorry::sorry:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බෙන්තර - හබුරැගල,
    SLPP-1245
    UNP- 629
    මුවා-259
    JVP- 189
    කෙසෙල් ඇවරිය-107
    බුලත් කොලය 83
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඉහලයාගොඩ දකුන බැලුම්මහර
    පොහොට්ටුව 999
    අලියා 330 .
    අත 171.
    jvp 101.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මොණරාගල දිස්ත‍්‍රික්කයේ මොණරාගල ප‍්‍රදේශීය සභාවේ තබ්බෝගම ප‍්‍රතිපලය මිට සුළු මොහොතකට පෙර එහිදී නිකුත් කෙරින.
    SLPP – 653
    UNP – 264
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොණරාගල දිස්ත‍්‍රික්කයේ මොණරාගල ප‍්‍රදේශීය සභාවේ තබ්බෝගම ප‍්‍රතිපලය මිට සුළු මොහොතකට පෙර එහිදී නිකුත් කෙරින.
    SLPP – 653
    UNP – 264

    Kohenda bn mewa unba hoyaganne?