මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නුගෙගොඩ නැගෙනහිර මධ්‍යස්ථානය
    මුලු චන්ද: 2700
    භාවිතා වූ: 1910
    1. පොහොට්ටුව: 850
    2.එජාප: 677
    3.ජ.වි.පෙ: 230
    4. ශ්‍රී.ල.නි.පෙ: 131




    කුරුණෑගල මහ නගර සභාව
    ජයන්තිපුර කොට්ඨාශය
    පොහොට්ටුව - 549
    අලියා - 228
    බුලත් කොළය - 182
    සීනුව - 9



    මිනුවන්ගොඩ පෙතියාගොඩ කොඨාසය
    පො.ජ.පෙ 1300
    එ.ජා.ප 675
    එ.ජ.නි.ස 300
    ජ.වි.පෙ 17




    මොණරාගල දිස්ත‍්‍රික්කයේ මොණරාගල ප‍්‍රදේශීය සභාවේ තබ්බෝගම ප‍්‍රතිපලය මිට සුළු මොහොතකට පෙර එහිදී නිකුත් කෙරින.
    SLPP – 653
    UNP – 264
    PA – 82


    හක්මන ගන්ගොඩගම
    පොහොට්ටුව 107
    සිරිසේන 14
    යූ.එන්.පී 22
    ජවිපේ 17




    වැලිගම ආසනය...
    වරකපිටිය මධ්‍යස්ථානය
    පොහොට්ටුව 1420
    unp 529
    jvp 352
    ‎මෛත්‍රී 132




    මතර-කොකාවල කොට්ඨාසය
    Podujana peramuna 697
    UNP 373
    JVP 163
    UPFA 163

    http://www.elakiri.com/forum/showthread.php?t=1837858
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙ මචං පොහොට්ටුවේ සෙට් එකයි, හිටන්ගේ කීප දෙනෙකුයි එකතු වෙලා චන්දේ ඉල්ලුවේ ස්වාධීන කණ්ඩායමකින්. ඒක තමයි ඔරලෝසුව. (බහුතරය පොහොට්ටුව)

    ela ela :cool::cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අර බ්‍රිගේදියර්වත් සේවයේ පිහිටෙව්වා, එත් සිංහලු ගුණමකු උනා.:sorry::sorry:

    ශින්හලයට මත තීන්නේ සති 2යි :rofl:

    දැන් ඇප දෙන්නම බැරි වෙයිද ද්නෙ නෑ හිටං

    කෝම වාවන්නද ඕයි මේව..
    අහිංසක මිනිහා

    2.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුරුණෑගල මහ නගර සභාවේ ජයන්තිපුර ඡන්ද ප‍්‍රතිඵලය එහිදී නිකුත් කරන ලදී

    SLPP – 549
    UNP – 228
    UPFA – 182
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,660
    1
    9,263
    113
    colombo
    සීතාවක ප්‍රා සභාව අරුක්වත්ත ජය පොහොට්ටුවට
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වීරවිල (සජිතාගේ පැත්ත) ජය පොදු ජන පෙරමුණට
    :baffled::baffled::baffled::baffled::baffled:

    මේ පාර තනිකරම මහින්දට දීලා තියෙන්නේ මිනිස්සු මලටමයි..
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113

    බණ්ඩාරවෙල මහ නගරසභාව කියන්නේ ඉස්සර ඉදන් UNP බලකොටුවක්. මේපාර වැලේ වැල් නෑ. :D UNP උන්ගේ ගෙවල්වල ලයිටුත් ඕෆ් කරලා. කලින්ම දොයි :lol::lol:
     
    • Like
    Reactions: erozan

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,660
    1
    9,263
    113
    colombo
    මත්තෙගොඩ නගරය අ. 21
    1. පොහොට්ටුව 1108
    2. යු.න්.පී 863
    3. ජ.වි.පෙ 412
    4. ශ්රී.ල.නි.ප 213
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බණ්ඩාරවෙල මහ නගරසභාව කියන්නේ ඉස්සර ඉදන් UNP බලකොටුවක්. මේපාර වැලේ වැල් නෑ. :D UNP උන්ගේ ගෙවල්වල ලයිටුත් ඕෆ් කරලා. කලින්ම දොයි :lol::lol:

    පට්ට පට්ට, කිරියෙ ඉන්න unp බූරුවොත් අද ඉක්මනට ඕෆ් ලයින් යනව බලපන්කො වෙන දේ...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,660
    1
    9,263
    113
    colombo
    මාතර සුල්තානාගොඩ විද්යාලය
    පොහොට්ටුව 982
    අලියා 276
    සීනුව 119
    බුලත් කොලය 68
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පට්ට පට්ට, කිරියෙ ඉන්න unp බූරුවොත් අද ඉක්මනට ඕෆ් ලයින් යනව බලපන්කො වෙන දේ...
    මම නම් යන්නේ නැ.. අපේ පැත්තේ පොහොට්ටුවට කෝල් එකක් දීලා කොන්ග්රචුලේට් කලා.