මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    giphy.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පක තාමයි විග්නේශ්වරන්ට රිද්දන්න ලොල්ස්ස්ස්ස්ස්ස්.....:rofl::rofl::rofl:

    පොල් 100 හාල් 120යි... සින්හලුන්ට බඩේ පාර වැදුන නිසා තමයි ආයෙ පොන්නප්පච්චි ගෙන්නන්න යන්නෙ,,,,,
    :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පක තාමයි විග්නේශ්වරන්ට රිද්දන්න ලොල්ස්ස්ස්ස්ස්ස්.....:rofl::rofl::rofl:

    පොල් 100 හාල් 120යි... සින්හලුන්ට බඩේ පාර වැදුන නිසා තමයි ආයෙ පොන්නප්පච්චි ගෙන්නන්න යන්නෙ,,,,,
    :D
    :P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2015ට කලින් තෙලට කාලා හිටියා මිනිස්සු. පුහ් .........

    ඔව් හොදට කාල ඇදල උන්න...මහින්දගෙ කාලෙ හාල් 50 පොල් 30 යි දැන්...දැන් හාල් 130 පොල් 100 කොහොමද කන්නෙ....
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් හොදට කාල ඇදල උන්න...මහින්දගෙ කාලෙ හාල් 50 පොල් 30 යි දැන්...දැන් හාල් 130 පොල් 100 කොහොමද කන්නෙ....
    :sorry::sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP අපිට ගූ ගියා සිංහලු 5%ක් වත් නැතිවෙයිද :angry::angry::angry::angry::angry:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔව් හොදට කාල ඇදල උන්න...මහින්දගෙ කාලෙ හාල් 50 පොල් 30 යි දැන්...දැන් හාල් 130 පොල් 100 කොහොමද කන්නෙ....

    ethakota gas?? Amuwenda kaawe??
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    JVP අපිට ගූ ගියා සිංහලු 5%ක් වත් නැතිවෙයිද :angry::angry::angry::angry::angry:
    උබට මම එදා කිව්වනේ සුදා... උබ ඇහුවද? අපේ පරම්පරාව ඉන්නකන් අලුත් පරපුර 10ක් සෙට් උනත් ජෙප්පොන්ට වැලේ දොඩම් නැ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔව් හොදට කාල ඇදල උන්න...මහින්දගෙ කාලෙ හාල් 50 පොල් 30 යි දැන්...දැන් හාල් 130 පොල් 100 කොහොමද කන්නෙ....

    ඒ වුනාට කිරිඈල්ල හාමුගේ FD එකක් තියෙනවලු මිලියන 4000 ද කොහෙද, ඈලෝෂියස්ට සල්ලි වල පීනන්න පුලුවන් ලු, රවීගේ දුවට විතරක් වාහන.. එක්කෝ ඔනේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP අපිට ගූ ගියා සිංහලු 5%ක් වත් නැතිවෙයිද :angry::angry::angry::angry::angry:

    තොපිට 5% කෙසේ වෙතත් මන්ත්‍රී දූර ගාන ගැන තමයි මට නම් සැක.. ඉස්සර 5% ගැන දැන් හිතන්ඩ එපා සමානුපාතික නැ මේ පාර....සිරා 3 වෙනව කියන්නෙ ජෙප්පන්ට කිසිම මන්ත්‍රී දූරයක් නැ කියන එකයි...:cool::cool::cool:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොපිට 5% කෙසේ වෙත්ත මන්ත්‍රී දූර ගාන ගැන තමයි මට නම් සැක.. ඉස්සර 5% ගැන දැන් හිතන්ඩ එපා සමානුපාතික නැ මේ පාර....සිරා 3 වෙනව කියන්නෙ ජෙප්පන්ට කිසිම මන්ත්‍රී දූරයක් නැ කියන එකයි...:cool::cool::cool:

    :yes::yes::yes::yes:

    අනාතයි වගේ ...JVP ඉවරයි වගේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,951
    113
    ඒ වුනාට කිරිඈල්ල හාමුගේ FD එකක් තියෙනවලු මිලියන 4000 ද කොහෙද, ඈලෝෂියස්ට සල්ලි වල පීනන්න පුලුවන් ලු, රවීගේ දුවට විතරක් වාහන.. එක්කෝ ඔනේ නෑ

    පෙට් ස්කෑනර් එකට මාස ගාණක් සල්ලි එකතු කරා

    රනිල් ඒ වගේ දෙගුණයක් විතර වියදං කල්ල කාර් දෙකක් ගෙනාව :rofl: