පක තාමයි විග්නේශ්වරන්ට රිද්දන්න ලොල්ස්ස්ස්ස්ස්ස්.....
පොල් 100 හාල් 120යි... සින්හලුන්ට බඩේ පාර වැදුන නිසා තමයි ආයෙ පොන්නප්පච්චි ගෙන්නන්න යන්නෙ,,,,,![]()

2015ට කලින් තෙලට කාලා හිටියා මිනිස්සු. පුහ් .........
ඔව් හොදට කාල ඇදල උන්න...මහින්දගෙ කාලෙ හාල් 50 පොල් 30 යි දැන්...දැන් හාල් 130 පොල් 100 කොහොමද කන්නෙ....

ඔව් හොදට කාල ඇදල උන්න...මහින්දගෙ කාලෙ හාල් 50 පොල් 30 යි දැන්...දැන් හාල් 130 පොල් 100 කොහොමද කන්නෙ....
JVP අපිට ගූ ගියා සිංහලු 5%ක් වත් නැතිවෙයිද![]()
උබට මම එදා කිව්වනේ සුදා... උබ ඇහුවද? අපේ පරම්පරාව ඉන්නකන් අලුත් පරපුර 10ක් සෙට් උනත් ජෙප්පොන්ට වැලේ දොඩම් නැ..JVP අපිට ගූ ගියා සිංහලු 5%ක් වත් නැතිවෙයිද![]()
ඔව් හොදට කාල ඇදල උන්න...මහින්දගෙ කාලෙ හාල් 50 පොල් 30 යි දැන්...දැන් හාල් 130 පොල් 100 කොහොමද කන්නෙ....
JVP අපිට ගූ ගියා සිංහලු 5%ක් වත් නැතිවෙයිද![]()

තොපිට 5% කෙසේ වෙත්ත මන්ත්රී දූර ගාන ගැන තමයි මට නම් සැක.. ඉස්සර 5% ගැන දැන් හිතන්ඩ එපා සමානුපාතික නැ මේ පාර....සිරා 3 වෙනව කියන්නෙ ජෙප්පන්ට කිසිම මන්ත්රී දූරයක් නැ කියන එකයි...![]()

ඒ වුනාට කිරිඈල්ල හාමුගේ FD එකක් තියෙනවලු මිලියන 4000 ද කොහෙද, ඈලෝෂියස්ට සල්ලි වල පීනන්න පුලුවන් ලු, රවීගේ දුවට විතරක් වාහන.. එක්කෝ ඔනේ නෑ

JVP අපිට ගූ ගියා සිංහලු 5%ක් වත් නැතිවෙයිද![]()